Moment Ukraine launches drones from trucks as Russian airbase blitz destroys 40 planes

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    Ukraine tactics maru, Russia walata puluwanda ohoma wedak wath karanne unge maha loku FSB ekata. Russia nam dan gannama deyak ne. Anura wage, talk witharai, weda beh
     
    • Like
    Reactions: monson

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,878
    46,012
    113
    Ukraine tactics maru, Russia walata puluwanda ohoma wedak wath karanne unge maha loku FSB ekata. Russia nam dan gannama deyak ne. Anura wage, talk witharai, weda beh

    කෙලින් ගහන්න බැරි නිසා NATO ඵක්ක අවුරුදු ඵකහමාරක් තිස්සේ ප්ලෑන් කරලා terrorist attack ඵකක් වගේ ඵකක්නේ කරලා තියෙන්නේ.😂.අද LTTE ලංකාවේ හිටියනම් ඔයිට වඩා ගේම් දෙනවා ඩ්‍රෝන් වලින්..😇

    • Like
    Reactions: Kfire

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    කෙලින් ගහන්න බැරි නිසා NATO ඵක්ක අවුරුදු ඵකහමාරක් තිස්සේ ප්ලෑන් කරලා terrorist attack ඵකක් වගේ ඵකක්නේ කරලා තියෙන්නේ.😂.අද LTTE ලංකාවේ හිටියනම් ඔයිට වඩා ගේම් දෙනවා ඩ්‍රෝන් වලින්..😇

    ithin okama ei Russia walata karanna beri? un nikan drones yawanawa vitarai, kisima strategic target ekakata gahannne neh. Me attack eken over 40 warplanes, 34% strategic bomber fleet eka vinasa kara. over 2Billion loss ekak. oya tika aye hadanna 5years minimum yanawalu. Ukraine unta cost wela tiyenne less than 10Millions lu. pissu hadei.
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,420
    28,117
    113
    දැන් fiber optic drones පවිච්චි කරන නිසා jam කරන ඒවත් හරියන්නේ නැහැ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජෝකර් ප්‍රමුක නේටෝ නඩේ තාම තේරුං අරගෙන නෑ රෂියන් මිලිටරි හාඩ්වෙයා විනාස කරල උන්ට දන්නන්ඩ බෑ කියල... ඔය විනාශ කරපු ඔක්කොම රෂයන් කාරයො වැඩිකල් යන්ඩ කලින් ආයිත් හදනව...
    ට්‍රම්පච්චි ඕක තේරුම් ගත්ත නිසා තමයි ජෝකර්ට කිව්වෙ සාමෙන් ගොඩ දාගමු කියල

    ට්‍රම්පච්චි සහ ජෝකර් ඉන්න වීඩියෝ එකකුත් හම්බුනා, ජෝකර් බලන්නෙ ට්‍රම්පච්චිවත් ඌගෙ ගොඩටම ඇදල දාගන්ඩ :lol:👇

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,878
    46,012
    113
    ithin okama ei Russia walata karanna beri? un nikan drones yawanawa vitarai, kisima strategic target ekakata gahannne neh. Me attack eken over 40 warplanes, 34% strategic bomber fleet eka vinasa kara. over 2Billion loss ekak. oya tika aye hadanna 5years minimum yanawalu. Ukraine unta cost wela tiyenne less than 10Millions lu. pissu hadei.

    40 warplanes කියන්නේ western media නේ..ඒවා ටොම් පච..මොකෝ බං ගැහුවේ නැත්තේ..ගිය ටිකේම ගැහුවේ..ඔය විදිහේ terrorists attack නම් නෙමෙයි..අන්න රුසියාවට රිංගලා කෝච්චි පාරවලුත් පුපුරවල යුක්‍රේන් උන්..යකෝ ඕවා LTTE කාරයෝ වගේ නිවට බියගුලු දෙකේ පංතියේ ත්‍රස්තවාදියෝ කරන වැඩනේ..NATO පිටිපස්සේ තියාගෙනත් ඔහොමනම් LTTE කාරයෝ ඉස්සරහින් ඒ අතින් යුකේන් උන්ට වඩා.😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    එම ට්‍රක්රථ රියදුරන් අතර ලංකාවේ කොල්ලන් නොසිටී යයි ප්‍රාර්ථනා කරනව්.රුසියාවෙ ටරකින් වල සෑහෙන්න ලංකාවෙ රියදුරන් ඉන්නවා. එහෙම උනොත් පව්. රුසියාවෙ අපේ කොන්සුලෙට් එකේ ඉන්නෙ අමු පොන්නයො
     
    • Sad
    Reactions: Naughtykolla48