Can someone confirm if the speed has increased for the 1000GB unlimited package?
Becuase it says its 100mbps.
Nope.
Can someone confirm if the speed has increased for the 1000GB unlimited package?
Becuase it says its 100mbps.

Nope. Still the same shitty speedCan someone confirm if the speed has increased for the 1000GB unlimited package?
Becuase it says its 100mbps.

MTA unlimited scene eka meter nethi unane12 midnight indan ude wenakan Unlimited 500 Mbps Fiber for $6
best deal on the planet..
Grade 8 wala wala balanna image load wenna patta asawen hitiye. Airtel 512 kbps kiyanne patta supiri. Explore eke thm serm kale. Data nathi unama temp folder eke okkoma badu thibba. Patta time eka. Windows xp nisa computer kiyana feeling eka hodata danuna. Dan untanam melo httk therennh. X86 x64 asm mond kiylth ahnw![]()
සන්ටෙල් CDMA ඩයල් අප් එකෙන් කිරියට ආපු හැටි මතක් වෙලා ඇස්දෙකට කඳුලක් ආවා සිංහළු. 291.98 නෙමෙයි 0.98 දකින්නත් මාර ආසාවකින් හිටියෙ. Nokia 5800 එකක් ගෙනත් ඒකෙන් නෙට් ගිය දවසෙ 0.90ක් ද කොහෙද ඇවිත් උඩ පැනුනා...
පකෝ ලෝකල් පිනක් කරන්න ලජ්ජා නැද්ද500Mbps Downloads, 200Mbps uploads
![]()
wifi da baluwe?still 300mbps. maybe they're rolling this out gradually, or made some sort of a mistake
no machan Ethernet cable eka gahala thiyenne. browser dekethunakin check karala baluwa kokatath kiyalawifi da baluwe?
ow issara 2009 di cafe wala 100kb per second awama ita wada speed ekak dakaka thibbbe na![]()