Tourism වලට තමන්ගෙ වාහනය් දාලා තියෙන අය

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    toyota-coaster-overview.jpg


    Brothers ඔයාල කවුරු හරි මෙහම එකක් කරලා තියෙනවද? coaster bus වගේ බස් එකක් අරන් දාන එක ගැන මොකද හිතන්නෙ. වාහනයක් ලීස් දාලා අරගෙන ඒකෙන් එන income එකෙන් ගෙවන්න යන්න ගන්න ඒක risk එකක්ද? දැන් බස් එකක් නම් කෝටි 2කට කිට්ටු වෙනවා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    කෙලින්ම වාහනේ දාන්න පුළුවන් නං හොදයි.

    මගේ වාහනයක් දැම්මා. දවස් 12 ට ලාබය 85,000 යි.

    ගෙස්ට්ලා දෙන සන්තෝසම එක්ක 125,00 වගේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    toyota-coaster-overview.jpg


    Brothers ඔයාල කවුරු හරි මෙහම එකක් කරලා තියෙනවද? coaster bus වගේ බස් එකක් අරන් දාන එක ගැන මොකද හිතන්නෙ. වාහනයක් ලීස් දාලා අරගෙන ඒකෙන් එන income එකෙන් ගෙවන්න යන්න ගන්න ඒක risk එකක්ද? දැන් බස් එකක් නම් කෝටි 2කට කිට්ටු වෙනවා
    ඔය බස් වල රේට් එක අඩුයි. ඉන්දස්ට්‍රි එකේ ඉන්න උන් අඩුවට දුවලා කෙලෝ ගත්තා...
    අවුරුදෙන් බාගයක් විතර ගෘප් ටුවර් අඩුයි . සීසන්.
    ඩ්‍රයිවර්, ගෝලයා දෙන්නට පඩි දෙන්න ත් ඕනා. ලීස් එක ගෙවන්නත් ඕනා
    ඒ කාලෙට ලෝකල් ලා දාලා දුවන්න වෙන්නේ. එතකොට රේට් අඩුයි, වාහනේ සවුත්තු කරන ප්‍රමනේ වැඩියි.
    ලංකාවේ ළමයි ගියොත් විනාසයි...
    එහෙම බලපුවාම එකෙන්ම ජීවත් වෙන්න හිතනවා නම් අවධානම වැඩියි.
    තමන් දුවනවා නම් ගේමක් ගහගන්න බැරිත් නෑ
    10Mn ලීස් කලොත් 235,000ක් විතර ගෙවන්න ඕනා මාසෙට එනවා
    කිලෝමීටර් 2500ක් මාසෙට දිවොත් 235,000 ගෙවන්න පුළුවන් වෙයි නමුත් අනිත් දේවල් කරන්න මදි වෙයි.
    කිලෝමීටර් 2500 කියන්නේ රවුන් ට්‍රිප් 2ක් හෝ 3ක් තමා
    ගාන හදලා බලන්න
    උබ දුවනවා නම් කතාව ගොඩක් වෙනස් වෙනවා. ටිප් එහෙම එකතු වෙලා එනකොට
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    උබම හරි පවුලේ කෙනෙක් හරි දුවනවා නන් හෙව්වහකි හොඳටම, ස්පයිස්, මැණික්, අරව මේවා මොනවා ගත්තත් ඩ්‍රයිවර්ට 50%ට වැඩි කොමිස් එකක් දෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ලාබ ගන්න බැහැ. නඩත්තු වියදමින් 80-90%ත් කවර් කරගන්න පුලුවන්. ඊට අමතරව එන major repairs අතින් හදාගන්න වෙන්නෙ. ඇක්සිඩන්ට් උනොත් ඒකාලෙට නැතිවෙන මුදල නිසා අමතර ආදයමක් ඕනෙ ලීසින් වාරිකය ගෙවන්න. ඉන්ශුරන්ස් එකයි සර්විස් එකයි ආපුවාම හොම්බෙන් යනව. ටයර් මාරු වෙනකොටත් එහෙමයි. ඒවට බැකප් ප්ලෑන් එකක් එක්ක වැඩෙට බහින්න. ලීස් එක ඉවර උනාම තමන්ටම වාහනයක් ඉතුරුවෙනව. ඒක තමා ලාබෙ. ලීස් එක ඉවර උනාට පස්සෙ ලේඩි ඩ්‍රිවන් යූස් ඇස් සෙකන්ඩ් වෙහිකල් කියල ඕක විකුනල තමන්ට ගන්න හිතන්නවත් බැරි අමාරුම වාහන ඔයක්‍රමෙන් ගන්න පුලුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    අතේ කුට්ටි නැතුව ඔච්චර risk එකක් ගන්න එපා. අනුකම්පාවක් නැති field එකක් Transport කියන්නේ. එක පාරටම වැඩේ නවත්වන්න පුළුවන්.
     
    • Like
    Reactions: DevLover

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    උබම හරි පවුලේ කෙනෙක් හරි දුවනවා නන් හෙව්වහකි හොඳටම, ස්පයිස්, මැණික්, අරව මේවා මොනවා ගත්තත් ඩ්‍රයිවර්ට 50%ට වැඩි කොමිස් එකක් දෙනවා.
    හෙළ කම, සුද්දාව ගොනාට අන්දලා වැඩි ගානට විකිනිම, බඩුද්දාගමෙ මුකුත් කියලා නැතෙයි
     
    • Like
    Reactions: DevLover

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    හෙළ කම, සුද්දාව ගොනාට අන්දලා වැඩි ගානට විකිනිම, බඩුද්දාගමෙ මුකුත් කියලා නැතෙයි
    කැරි තම්බියෙක් හරි පර කොටියෙක් හරි ගියත් එච්චර තමා කොමිෂන් එක දෙනවා. නොගන්න කවුරුත් නෑ.
     
    • Like
    Reactions: DevLover

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    කැරි තම්බියෙක් හරි පර කොටියෙක් හරි ගියත් එච්චර තමා කොමිෂන් එක දෙනවා. නොගන්න කවුරුත් නෑ.
    thambiya kotiya gannawa dakkada?
     
    • Like
    Reactions: DevLover

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    කුරානයෙ කියලා තියෙනවාලු මුල්සිම් නෙමෙ එවුන්ගෙන් සල්ලි කඩාගන්න කියලා, බඩුද්දාගමෙත් එහෙමද?
    එහෙම දාන්නේ නෑ, මන් කියවල නෑ ත්‍රිපිටකය
     
    • Like
    Reactions: DevLover