කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..

    Ramith-Rambukwella.jpg

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලේය

    අමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට එම වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවක් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Parana legal framework walama nadu ahala serama nidos kota nidahas wena thenata weda karala thamai NPP eka awurudu 5 iwara karanne.

    Powerful Parliament power ekak thiyagena pol gaanawa new laws walin prosecute nokara.
    ඉතින් උබට තේරෙන්නේ නැද්ද NPP එකට ඕනේත් සතියෙන් සතියට මාතෘකාවක් ගෙනැල්ලා අවුරුදු 5 ම කිසිම සංවර්ධන වැඩක් කරන්නේ නැතුව කාලේ කාකා ඉන්න😂

    උන් කොහොමත් දන්නවා ඊළග චන්දෙන් උඩින්ම පරාද වෙන බව😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,785
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..

    Ramith-Rambukwella.jpg

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලේය

    අමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට එම වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවක් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
    ඊලග නිවාඩුව කවදාද ගන්නේ...
    දැන් නිවාඩු ගියා තුන් හතර පාරක් ම
     
    • Haha
    Reactions: Nidarshana_k

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    ඉතින් උබට තේරෙන්නේ නැද්ද NPP එකට ඕනේත් සතියෙන් සතියට මාතෘකාවක් ගෙනැල්ලා අවුරුදු 5 ම කිසිම සංවර්ධන වැඩක් කරන්නේ නැතුව කාලේ කාකා ඉන්න😂

    උන් කොහොමත් දන්නවා ඊළග චන්දෙන් උඩින්ම පරාද වෙන බව😂
    Ilaga chande dinanne kawda ban..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Bail is a right of an accused till convicted.
    Even after conviction bail can be granted on discretion when there is pending appeal. eg. lalit Weerathunga and Anusha Palpita in Sil Redi case in violation of govt procedure in spending money in TRC(similar to carrom board distribution)
    So what is important is to prosecute successfully with proper charges not Media Shows !
    At least FCID did successful investigations for two ex MPs similar to Sil Redi case.(Carrom Board case) and CIABOC did ended successful conviction at the end.
    Bribery Commission is yet to file charges even in single recent arrests, which is starting point in many countries even before bail application .
     
    • Like
    Reactions: handley

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඊලග නිවාඩුව කවදාද ගන්නේ...
    දැන් නිවාඩු ගියා තුන් හතර පාරක් ම
    හොරු ටික හරි හමන් විදියට ඇතුලට දාගන්න බැරුව අනුර පොන්නයා කෙඳිරි ගානවා වගේ😂😂😂
     
    • Like
    Reactions: chanakamanjula