Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    74
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,237
    1
    16,768
    113
    −273.15°C
    සොබාදහම මොකක්දෝ කියනව වගෙයි...

    502618192_1138805331619010_4442810243569842326_n.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,619
    1
    10,868
    113
    ausiyo kaida shinhalu.honda gemak nan thiyei

    kallo gahaida meka. ara na series eke karapu balu wade hinda aus dinna nan hondai
    ------ Post added on Jun 13, 2025 at 9:30 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,660
    165,118
    113
    එකමත් එක රටක
    අර බල්ලන්ට ගල් ගහන එකාට මෙහෙ ක්ලබ් වල කබ්බෝ ත් නෙලලා අද .

    international bowlers ල 5ක් ඉදල , එක international මැච් එකක්වත් ගහපු එකෙක් නැති Pandura න් කාලා NCC 🤌

    අම්මටසිරි . . දැන් යන 2nd semi final එකේ open ආපු එකා මෙන්ඩිස් ව කොපි කරනවා වගේ දැක්ක bat කරන්න කලින් දාන action වලින් . .

    බලද්දී උගේ මල්ලි :rofl:

    ඇක්ෂන් විතරයි ඒ උට්ටගේ නම් . මෙලෝ රහක් නෑ . බෝල කාල පොලු ගියා
    ------ Post added on Jun 13, 2025 at 9:53 PM
     
    Last edited:

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    අර බල්ලන්ට ගල් ගහන එකාට මෙහෙ ක්ලබ් වල කබ්බෝ ත් නෙලලා අද .

    international bowlers ල 5ක් ඉදල , එක international මැච් එකක්වත් ගහපු එකෙක් නැති Pandura න් කාලා NCC 🤌

    අම්මටසිරි . . දැන් යන 2nd semi final එකේ open ආපු එකා මෙන්ඩිස් ව කොපි කරනවා වගේ දැක්ක bat කරන්න කලින් දාන action වලින් . .

    බලද්දී උගේ මල්ලි :rofl:

    ඇක්ෂන් විතරයි ඒ උට්ටගේ නම් . මෙලෝ රහක් නෑ . බෝල කාල පොලු ගියා
    ------ Post added on Jun 13, 2025 at 9:53 PM
    Ara vishra fernando kiyn ekge shots maru neh, but mehe rank turner wl kohoma ghnnd?