නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    @handley jork එකට කිව්වට ඇත්තටම ආර්ට් කරපු කබ්බෝ තමයි ඔවාගේ ලැගන් ඉන්නේ... උන් ලෝකේ දැකලා නෑ, අඩුම ගූගල් සර්ච් එකක් වත් දාලා මොනවද ලෝකේ තියෙන්නේ කියලා හොයා ගන්න තේරෙන්නේ නෑ... කොහේ හරි රටකට යැව්වත් බලාගෙන වරෙන් කියල කාල බීලා, හිමේ සෙල්ලම් කරලා එනවා ඇර වෙන දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නෑ...
    true, right people right places wala neti eka tama 3rd world countries wala tiyana main issue eka,
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ටිකට් එකේ ගාන වැඩි කරයි... මිඩ්ල් ක්ලාස් ඔෆිස් යන සෙට් එක වගේ ටාගට් කරයි...
    Onna oka private bus walatat allow kara nam ( monthly ganna neme daily ganna , danta ba ehema ) , karima high end bus godak danawa private bus karana un tika.

    lorry chassis duwanne , govt eken dala thiyena pricing walin ehata charge karanna bari nisa.
    Hoda bus dala ROI ekak enne na unta e price walata.

    NCG ehema 17 route eke ekak thiyenwa normal permit ekakta semiyak duwana ekak.
    normal rate gannet un

    hitapanko itn
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,067
    1
    15,875

    bus company කරන උන් දිරිමත් කරන්න ඕනෙ,
    එක බස් එකෙන් ප්‍රොෆිට් කරන්න ගියාම තමයි කුඩ්ඩො දාගෙන, ලොරි චැසි වලින් බාගෙට අටවන් දුවලා ගාන බෙරගන්න හදන්නෙ..
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,913
    2,941
    113
    ටිකට් එකේ ගාන වැඩි කරයි... මිඩ්ල් ක්ලාස් ඔෆිස් යන සෙට් එක වගේ ටාගට් කරයි...
    සාමාන්‍ය ගාන වගේ දෙගුනයක් කලත් අවුලක් නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,922
    113
    ප්‍රයිවෙට් බස් යන හැටි දැකල නැති දරුවෝ ටිකකුත් ඉන්නවා වගේ. ප්‍රයිවෙට් වලට දෙන්නලු. දැනට ඒ ගොල්ලෝ යන හැටි දැකල තියනවද? හෝල්ට් එකෙන් එකට කොටනවා. පොල් පටවනවා වගේ නගිනකන් යන්නෙම නෑ. අලුත් බස් දුන්නත් ඒ ටික තමයි. ඉස්සෙල්ල සතියක් නීතියට යයි. ඊට පස්සේ අර විදිහම තමයි.

    අනික තමයි ප්‍රයිවෙට් බස් යන්නේ ඊගාව බස් එක පස්සට ආවහම. එතකන් ඉන්නවා. නැත්තං හෝල්ට් වල නවත්තන් ඉඳල, සීටීබී බස් එක පස්සට තියන් රේස් යනවා. පිකප් වෙන බස් ටිකක් දුන්නහම ඒක විතරමයි කරන්නේ. දැන් නං රත්මලාන එහෙම බස් එක්ක උන් රේස් යන්නේ නෑ මොකද ඒවත් උන්ගේ වගේම යන්න පුළුවන් තත්වේ තියන නිසා.

    කරන්න ඕන ප්‍රයිවෙට් උන්ට දීල ඒකෙනුත් දෙකට ඇරගන්න එක නෙවෙයි. සීටීබී එක හරියට හදන එක. ඔය බස් අනිවාර්යයෙන් ම රජය ට තියාගන්න ඕන. වෙනම මැනේජ් කරන්න ඕන.
    ප්‍රයිවෙට් උන්ට දුන්නොත් එක්කෝ කියයි කොට කොට යන්න ඉඩ දෙන්න කියල. නැත්තන් ගණන් වැඩි කරයි මාසෙට සැරයක්. බස් එකේ යන්න බැරිවෙන්න හයි කරයි සින්දු මෝල් ටිකක් දැන් අර දුර ගමන් ඒවැයි තියනවා වගේ.

    කොහොමත් ඕක මීට කලිනුත් තිබුන ප්‍රොජෙක්ට් එකක්. යන කට්ටිය දන්නවා කාලයක් ඔය විදිහේ බස් තිබුනා මොරටුව වෙනකං. මම හිතන්නේ ඒක නැවතුනේ ප්‍රයිවෙට් කාරයෝ එකතු වෙලා උඩ එවුන්ට සලකන්න ඇති ඒ සර්විස් එක ශේප් ඒක නවත්තන්න කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Onna oka private bus walatat allow kara nam ( monthly ganna neme daily ganna , danta ba ehema ) , karima high end bus godak danawa private bus karana un tika.

    lorry chassis duwanne , govt eken dala thiyena pricing walin ehata charge karanna bari nisa.
    Hoda bus dala ROI ekak enne na unta e price walata.

    NCG ehema 17 route eke ekak thiyenwa normal permit ekakta semiyak duwana ekak.
    normal rate gannet un

    hitapanko itn
    NCG හොඳ බස් ටිකක් දුවනව හයිවේ එකෙත්. ඔය වගේ කම්පැනි ටිකක් අල්ලන් නෝමල් රූටුත් ගෙඩිය පිටින් දෙන්න ඕනෙ.

    හැබැයි ඔය එකක්වත් කරන්න ලේසි නෑ ප්‍රයිවට් බස් පාතාලේ එක්ක. ඔන්න බලපන්කො මෙට්‍රො එකටත් ගේම අදින්නෙ නැද්ද කියල. බස් පහ හයක්වත් කුඩු කරයි අනිව.
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ප්‍රයිවෙට් බස් යන හැටි දැකල නැති දරුවෝ ටිකකුත් ඉන්නවා වගේ. ප්‍රයිවෙට් වලට දෙන්නලු. දැනට ඒ ගොල්ලෝ යන හැටි දැකල තියනවද? හෝල්ට් එකෙන් එකට කොටනවා. පොල් පටවනවා වගේ නගිනකන් යන්නෙම නෑ. අලුත් බස් දුන්නත් ඒ ටික තමයි. ඉස්සෙල්ල සතියක් නීතියට යයි. ඊට පස්සේ අර විදිහම තමයි.

    අනික තමයි ප්‍රයිවෙට් බස් යන්නේ ඊගාව බස් එක පස්සට ආවහම. එතකන් ඉන්නවා. නැත්තං හෝල්ට් වල නවත්තන් ඉඳල, සීටීබී බස් එක පස්සට තියන් රේස් යනවා. පිකප් වෙන බස් ටිකක් දුන්නහම ඒක විතරමයි කරන්නේ. දැන් නං රත්මලාන එහෙම බස් එක්ක උන් රේස් යන්නේ නෑ මොකද ඒවත් උන්ගේ වගේම යන්න පුළුවන් තත්වේ තියන නිසා.

    කරන්න ඕන ප්‍රයිවෙට් උන්ට දීල ඒකෙනුත් දෙකට ඇරගන්න එක නෙවෙයි. සීටීබී එක හරියට හදන එක. ඔය බස් අනිවාර්යයෙන් ම රජය ට තියාගන්න ඕන. වෙනම මැනේජ් කරන්න ඕන.
    ප්‍රයිවෙට් උන්ට දුන්නොත් එක්කෝ කියයි කොට කොට යන්න ඉඩ දෙන්න කියල. නැත්තන් ගණන් වැඩි කරයි මාසෙට සැරයක්. බස් එකේ යන්න බැරිවෙන්න හයි කරයි සින්දු මෝල් ටිකක් දැන් අර දුර ගමන් ඒවැයි තියනවා වගේ.

    කොහොමත් ඕක මීට කලිනුත් තිබුන ප්‍රොජෙක්ට් එකක්. යන කට්ටිය දන්නවා කාලයක් ඔය විදිහේ බස් තිබුනා මොරටුව වෙනකං. මම හිතන්නේ ඒක නැවතුනේ ප්‍රයිවෙට් කාරයෝ එකතු වෙලා උඩ එවුන්ට සලකන්න ඇති ඒ සර්විස් එක ශේප් ඒක නවත්තන්න කියල.
    ඒ තිබුනෙ citybus කියන එක නෝමල් AC රෝසා බස්. කන්සෙප්ට් එක ටිකක් සමාන උන්ට මේ ගේන්නෙ low floor බස් වෙනම කම්පැනි එකක් යටතේ.

    ප්‍රයිවට් උන්ට දෙනව කිවුවම දැන් දෙනව වගේ දීලා බෑ. බස් කම්පැනි වලට දෙන්න ඕනෙ ටෙන්ඩර් දාලා. එතකොට අනිත් එකා පස්සෙ ගෑවෙනකන් නවත්තන් ඉන්නෙ නෑ මොකද ඉස්සරහ තියෙන්නෙත් උඹේ බස් එක පස්සෙ තියෙන්නෙ උඹේ බස් එක. කොහොමත් රූට් එකේ උන්ට යන්න තියෙන්නෙ උඹේ බස් විතරක් හින්ද කොටන්න දේකුත් නෑ රේස් යන්න දේකුත් නෑ. දවල් ඒවයෙන් රෑ වෙන පාඩුව පියවගන්න විදිහට agreement උනත් sign කරන්නෙ. එතකොට මහ රෑට උනත් බස් දුවනව එකා දෙන්න එක්ක හරි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    not gonna work unfortunately. oka metro service eka privatize karanna ona. nettma profits ne corruption nisa. eventually project eka fail.
     
    • Like
    Reactions: tha123

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Remember Semi Luxury yellow buses which had only seated passengers! in mid 90s . The bus fare was higher than usual.
    Soon they became very dirty and also irregular.
    In 80s there was a bus service called Green Circle and every 15 minutes buses were scheduled . It functioned for some time and then advent of private buses changed the picture!
    Transport problem can only be solved with New Train service in Colombo and suburbs.
    Time to re-consider KV line project( which cannot transport Containers according to an expert) and LRT (JAICA) project (both rejected due to false and flimsy grounds on reports from Prof Gunaruwan and Dr. Kumarage respectively) during bygone Era.
    There is no need to re-invent the wheel, can always make any improvements if required. But delay in those two vital projects are a loss to the country (apart from the loss already happened )
    More buses cannot solve systemic problem in Colombo and its suburbs.