true, right people right places wala neti eka tama 3rd world countries wala tiyana main issue eka,@handley jork එකට කිව්වට ඇත්තටම ආර්ට් කරපු කබ්බෝ තමයි ඔවාගේ ලැගන් ඉන්නේ... උන් ලෝකේ දැකලා නෑ, අඩුම ගූගල් සර්ච් එකක් වත් දාලා මොනවද ලෝකේ තියෙන්නේ කියලා හොයා ගන්න තේරෙන්නේ නෑ... කොහේ හරි රටකට යැව්වත් බලාගෙන වරෙන් කියල කාල බීලා, හිමේ සෙල්ලම් කරලා එනවා ඇර වෙන දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නෑ...
