මොකද හිතෙන්නේ guys. වරප්‍රසාද දෙන්නේ නැතුව ලාබෙට ගෙන්නගත්ත සෙට් එක නානවා නේද. විපක්ශේ උන් උනත් දැන් පාර්ලිමේන්තුවේ ඇමතිලාව හිටන් බය කරලා බනින සීන් එකක් යනවා. මට නම් පේන්නේ මේක වැඩි කල් අදින්න අමාරුයි වගේ
යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේඅමාරුයි අමාරුයි උබලා වගේ හූනු පයි පොන්නයොන්ට වැලි දාලා අරිනවනේ![]()
Anuraya buruwo fail. Uta meloke wedak ba.යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේ
මොකද හිතෙන්නේ guys. වරප්‍රසාද දෙන්නේ නැතුව ලාබෙට ගෙන්නගත්ත සෙට් එක නානවා නේද. විපක්ශේ උන් උනත් දැන් පාර්ලිමේන්තුවේ ඇමතිලාව හිටන් බය කරලා බනින සීන් එකක් යනවා. මට නම් පේන්නේ මේක වැඩි කල් අදින්න අමාරුයි වගේ
මරු කතරට දිය පොදක් ඉසින්නට...
සිත නිවන කතා... සිත නිවන කතා...
IMF දාලා ගිහින් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ගහල පැන්නුවා, මාස තුනෙන් වැටුණා, ඊට පස්සේ පෝය හයෙන් වැටුණා, අගොස්තුවල සජිත් ජනාධිපති වෙනවා, දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා, ඇදගෙන යන්න අමාරුයි ළගදීම වැටෙනවා...
VAT අයින් කරනවා කිව්වා, IMF එකත් එක්ක renogitiate කරනවා කිව්වා, ලුනු, පොල්, හාල් රටින් ගේන්නෙ නෑ කිව්වා, පාතලේ පෝය 2න් close කරනවා කිව්වා, ලයිට් බිල 30%කින් අඩු කරනවා කිව්වා, හොරු හිරේ දානවා කිව්වා, අර්ජුන් මහේන්ද්‍ර කනෙන් ඇදන් එනවා කිව්වාමරු කතරට දිය පොදක් ඉසින්නට...
සිත නිවන කතා... සිත නිවන කතා...
IMF දාලා ගිහින් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ගහල පැන්නුවා, මාස තුනෙන් වැටුණා, ඊට පස්සේ පෝය හයෙන් වැටුණා, අගොස්තුවල සජිත් ජනාධිපති වෙනවා, දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා, ඇදගෙන යන්න අමාරුයි ළගදීම වැටෙනවා...


කරපු ලබ්බකුත් නෑ... කයිවාරුවේ අඩුවකුත් නෑ...VAT අයින් කරනවා කිව්වා, IMF එකත් එක්ක renogitiate කරනවා කිව්වා, ලුනු, පොල්, හාල් රටින් ගේන්නෙ නෑ කිව්වා, පාතලේ පෝය 2න් close කරනවා කිව්වා, ලයිට් බිල 30%කින් අඩු කරනවා කිව්වා, හොරු හිරේ දානවා කිව්වා, අර්ජුන් මහේන්ද්‍ර කනෙන් ඇදන් එනවා කිව්වා
අන්තිමට කරපු ලබ්බක් නෑ, ඒත් කයිවාරුවෙ අඩුවක් නෑ.
ලපයා කරනවා කියලා කරපු වැඩ ටිකක් දාපන්කො බන්. දකින්නත් ආසයි![]()
![]()
කයිවාරුව විතරයි. රස්සාවක් වත් කරල නැති උන් කොහොමද බං රටක් පාලනය කරන්නෙ.යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේ
flight කිව්වෙ අලුත් plane එකටද? ඉස්සරත් plane ගෙනාව බන් ඕකට, ඒවා මැජික් නෙවී. ලාබ කරලා පෙන්නන්න කියපන්කො. අන්න එදාට උඹට ඒක දිහා බලලා අතේ ගහන්න පුලුවන්.කරපු ලබ්බකුත් නෑ... කයිවාරුවේ අඩුවකුත් නෑ...
ඒ උනාට වැටෙන්නෙත් නෑ...
මම මොකටද ඒවා දාන්නේ... උබළට පඩි ගෙවන්නේ ඒවා හොයා හොයා දාන්න තමයි...
Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...


ඔය පාඩුවට දුවන මිනිස්සුන්ගේ බදු සල්ලි නාස්ති කරන සුදු අලින්ට මොකට අලුත් plane ගන්නවද මන්දා...flight කිව්වෙ අලුත් plane එකටද? ඉස්සරත් plane ගෙනාව බන් ඕකට, ඒවා මැජික් නෙවී. ලාබ කරලා පෙන්නන්න කියපන්කො. අන්න එදාට උඹට ඒක දිහා බලලා අතේ ගහන්න පුලුවන්.
මම කිව්වා වගේ මාස 8ට කරපු ලබ්බකුත් නෑ, කරන්න පටන් ගත්ත ලබ්බකුත් නෑනේද?![]()
![]()
ඒ උනාට වැටෙන්නෙත් නෑ... ශික්...මම කිව්වා වගේ මාස 8ට කරපු ලබ්බකුත් නෑ, කරන්න පටන් ගත්ත ලබ්බකුත් නෑනේද?![]()
![]()
ඒක හෙන ලොකු වැඩක්ද බන්? අපේ ටැක්ස් සල්ලිවලට තව කෙලවීමක්නෙ ඒක්. බලපන්කො පහුගිය අවුරුදු ටිකේම පාඩුව. ඔන්න මුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන දීලා දැම්මනම් අන්න ඒක වැඩක්. රනිලටත් බැරි උන වැඩේ කරා කියල ලකුනක් දාගන්න තිබ්බා.Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...
මාත් කියන්නේ ඒක තමයි... ජාතික අපරාධයක්...ඒක හෙන ලොකු වැඩක්ද බන්? අපේ ටැක්ස් සල්ලිවලට තව කෙලවීමක්නෙ ඒක්. බලපන්කො පහුගිය අවුරුදු ටිකේම පාඩුව. ඔන්න මුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන දීලා දැම්මනම් අන්න ඒක වැඩක්. රනිලටත් බැරි උන වැඩේ කරා කියල ලකුනක් දාගන්න තිබ්බා.
මේ පැත්තෙන් බදු සතියක් කියලා දාගෙන බදු ගෙවපන් කියලා ප්‍රමෝට් කරනගමන් මේ වගේ ලබ්බවල්. CEB රිස්ට්‍රක්චරින්, අනිත් පාඩු ලබන SOE ප්‍රයිවටිස් කරන ඒවා ඔක්කොම ඉවරයි.