NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මොකද හිතෙන්නේ guys. වරප්‍රසාද දෙන්නේ නැතුව ලාබෙට ගෙන්නගත්ත සෙට් එක නානවා නේද. විපක්ශේ උන් උනත් දැන් පාර්ලිමේන්තුවේ ඇමතිලාව හිටන් බය කරලා බනින සීන් එකක් යනවා. මට නම් පේන්නේ මේක වැඩි කල් අදින්න අමාරුයි වගේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    Screenshot-20250603-180307-UC-Browser.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අමාරුයි අමාරුයි උබලා වගේ හූනු පයි පොන්නයොන්ට වැලි දාලා අරිනවනේ 🥴
     
    • Haha
    Reactions: subash dushmantha

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අමාරුයි අමාරුයි උබලා වගේ හූනු පයි පොන්නයොන්ට වැලි දාලා අරිනවනේ 🥴
    යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේ
    Anuraya buruwo fail. Uta meloke wedak ba.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මරු කතරට දිය පොදක් ඉසින්නට...
    සිත නිවන කතා... සිත නිවන කතා...

    IMF දාලා ගිහින් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ගහල පැන්නුවා, මාස තුනෙන් වැටුණා, ඊට පස්සේ පෝය හයෙන් වැටුණා, අගොස්තුවල සජිත් ජනාධිපති වෙනවා, දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා, ඇදගෙන යන්න අමාරුයි ළගදීම වැටෙනවා...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    මොකද හිතෙන්නේ guys. වරප්‍රසාද දෙන්නේ නැතුව ලාබෙට ගෙන්නගත්ත සෙට් එක නානවා නේද. විපක්ශේ උන් උනත් දැන් පාර්ලිමේන්තුවේ ඇමතිලාව හිටන් බය කරලා බනින සීන් එකක් යනවා. මට නම් පේන්නේ මේක වැඩි කල් අදින්න අමාරුයි වගේ

    දැන් ආන්ඩුව විපක්ශෙට බය වෙලා ද ඉන්නෙ ?

    Laugh Lol GIF by Aquarium of the Pacific

    හාල් ඇමති කම් , සීනි ඇමතිකම් දුන්න කාලෙ තමා මහත්තයො බය වෙලා උන්නෙ, මේක 2/3 ක ආන්ඩුවක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    මරු කතරට දිය පොදක් ඉසින්නට...
    සිත නිවන කතා... සිත නිවන කතා...

    IMF දාලා ගිහින් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ගහල පැන්නුවා, මාස තුනෙන් වැටුණා, ඊට පස්සේ පෝය හයෙන් වැටුණා, අගොස්තුවල සජිත් ජනාධිපති වෙනවා, දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා, ඇදගෙන යන්න අමාරුයි ළගදීම වැටෙනවා...

    😹😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848

    VAT අයින් කරනවා කිව්වා, IMF එකත් එක්ක renogitiate කරනවා කිව්වා, ලුනු, පොල්, හාල් රටින් ගේන්නෙ නෑ කිව්වා, පාතලේ පෝය 2න් close කරනවා කිව්වා, ලයිට් බිල 30%කින් අඩු කරනවා කිව්වා, හොරු හිරේ දානවා කිව්වා, අර්ජුන් මහේන්ද්‍ර කනෙන් ඇදන් එනවා කිව්වා

    අන්තිමට කරපු ලබ්බක් නෑ, ඒත් කයිවාරුවෙ අඩුවක් නෑ. :lol::lol:

    ලපයා කරනවා කියලා කරපු වැඩ ටිකක් දාපන්කො බන්. දකින්නත් ආසයි 🤭 🤭
     
    කරපු ලබ්බකුත් නෑ... කයිවාරුවේ අඩුවකුත් නෑ...

    ඒ උනාට වැටෙන්නෙත් නෑ...

    මම මොකටද ඒවා දාන්නේ... උබළට පඩි ගෙවන්නේ ඒවා හොයා හොයා දාන්න තමයි...

    Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    යකෝ මම ඉස්සර ඉදන්ම මේක ගේන්න තමයි දැගලුවේ. පොඩ්ඩක් පරන ඒවා බලපන්. අනුරය ඇරෙන්න අනිත් ඔක්කොම cancel වෙලා වගේ සීන් එකක් නැද්ද උබලට තේරෙන්නේ
    කයිවාරුව විතරයි. රස්සාවක් වත් කරල නැති උන් කොහොමද බං රටක් පාලනය කරන්නෙ.

    අනික බං හොඳම උන්ව හයර් කරල තමයි හොඳම output එකක් ගන්න පුළුවන්. පිණට වැඩ කරන උන් අතිනුත් කයිට් කරං වගකීමක් ඇතුව වැඩ කරයිද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    කරපු ලබ්බකුත් නෑ... කයිවාරුවේ අඩුවකුත් නෑ...

    ඒ උනාට වැටෙන්නෙත් නෑ...

    මම මොකටද ඒවා දාන්නේ... උබළට පඩි ගෙවන්නේ ඒවා හොයා හොයා දාන්න තමයි...

    Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...
    flight කිව්වෙ අලුත් plane එකටද? ඉස්සරත් plane ගෙනාව බන් ඕකට, ඒවා මැජික් නෙවී. ලාබ කරලා පෙන්නන්න කියපන්කො. අන්න එදාට උඹට ඒක දිහා බලලා අතේ ගහන්න පුලුවන්. :lol::lol:

    මම කිව්වා වගේ මාස 8ට කරපු ලබ්බකුත් නෑ, කරන්න පටන් ගත්ත ලබ්බකුත් නෑනේද? 🤭 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    flight කිව්වෙ අලුත් plane එකටද? ඉස්සරත් plane ගෙනාව බන් ඕකට, ඒවා මැජික් නෙවී. ලාබ කරලා පෙන්නන්න කියපන්කො. අන්න එදාට උඹට ඒක දිහා බලලා අතේ ගහන්න පුලුවන්. :lol::lol:

    මම කිව්වා වගේ මාස 8ට කරපු ලබ්බකුත් නෑ, කරන්න පටන් ගත්ත ලබ්බකුත් නෑනේද? 🤭 🤭
    ඔය පාඩුවට දුවන මිනිස්සුන්ගේ බදු සල්ලි නාස්ති කරන සුදු අලින්ට මොකට අලුත් plane ගන්නවද මන්දා...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    නාමල් සර් ජනාධිපති උනාම ඔක්කොම පිලිවෙලට හදලා ගන්නවා බය නැතුව ඉන්න
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම කිව්වා වගේ මාස 8ට කරපු ලබ්බකුත් නෑ, කරන්න පටන් ගත්ත ලබ්බකුත් නෑනේද? 🤭 🤭
    ඒ උනාට වැටෙන්නෙත් නෑ... ශික්...
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...
    ඒක හෙන ලොකු වැඩක්ද බන්? අපේ ටැක්ස් සල්ලිවලට තව කෙලවීමක්නෙ ඒක්. බලපන්කො පහුගිය අවුරුදු ටිකේම පාඩුව. ඔන්න මුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන දීලා දැම්මනම් අන්න ඒක වැඩක්. රනිලටත් බැරි උන වැඩේ කරා කියල ලකුනක් දාගන්න තිබ්බා.

    මේ පැත්තෙන් බදු සතියක් කියලා දාගෙන බදු ගෙවපන් කියලා ප්‍රමෝට් කරනගමන් මේ වගේ ලබ්බවල්. CEB රිස්ට්‍රක්චරින්, අනිත් පාඩු ලබන SOE ප්‍රයිවටිස් කරන ඒවා ඔක්කොම ඉවරයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක හෙන ලොකු වැඩක්ද බන්? අපේ ටැක්ස් සල්ලිවලට තව කෙලවීමක්නෙ ඒක්. බලපන්කො පහුගිය අවුරුදු ටිකේම පාඩුව. ඔන්න මුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන දීලා දැම්මනම් අන්න ඒක වැඩක්. රනිලටත් බැරි උන වැඩේ කරා කියල ලකුනක් දාගන්න තිබ්බා.

    මේ පැත්තෙන් බදු සතියක් කියලා දාගෙන බදු ගෙවපන් කියලා ප්‍රමෝට් කරනගමන් මේ වගේ ලබ්බවල්. CEB රිස්ට්‍රක්චරින්, අනිත් පාඩු ලබන SOE ප්‍රයිවටිස් කරන ඒවා ඔක්කොම ඉවරයි.
    මාත් කියන්නේ ඒක තමයි... ජාතික අපරාධයක්...

    previous government in April 2024 approved state-run SriLankan Airlines to acquire 4 wide body aircraft on operating lease basis,

    https://economynext.com/srilankan-expands-fleet-to-23-with-another-a330-223789/

    රනිල් කොරනවා කොරනවා කියපු ඒව නෙවෙයි කරේ... ඌ තමයි ගිය අවුරුද්දේ ඔය plane එක oder කරලා තියෙන්නේ... ඒ උනාට කතාව නම් විකුණන්න බැරි නම් වහල දානවා වගේ...

    අනුරයා ඉතින් ඕක විකුණනවා කිව්වේ නෑනේ...

    CEB restructuring නැවතුනේ කොහෙද කියලා කියන්න පුලුවන්ද? රනිල් හිටියනං මේ වෙද්දි වෙලා තියන අනූරය ආපු හින්දා නැවතුනා කියන දේ මොකක්ද CEB restructuring වල???

    පොඩි පොඩි SOE බදාගෙන ඉන්න එක නම් අනුමත කරන්න බෑ...