මූ පට්ට පොරක් නේද කලුවෝ.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    සුදු මහත්හොරු රටවල් හිඟමනට දාපු හැටි..ඕකම තමා උන් අප්‍රිකානු රටවල් වලටත් කරේ..දැන් කියනවා උන්ගේ රටවල් වලට ඒ හිඟන රටවල් වලින් immigrants ලා ඵනවා කියලා..ඒ ඵන්නේ ඒ රටවල් උන් හිඟන රටවල් කරපු නිසානේ (ලංකාවත් අැතුළුව)

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    oka ai da kiyanna danne na, habai husma ganna widiyatama generate karanna puluwan
    ඔව් AI තමයි... ඌ ඇදන් ඉන්න ජැකට් එක වෙනස්... අනිත් හැම තැනම ඇදන් ඉන්නේ මීට වඩා වෙනස් එකක්...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,053
    113
    34
    Kalutara
    බුකියේඅඩුකුලේහැත්තකමෙන්ට්දාලාතියෙන්නේAi වුනාටකමක්නැහැල්ලුඑයාකියනදේගන්නලු. යකෝඌමුලින්කියන්නඑපැයිහිතටගන්න. Ai කිව්වටපස්සේආයේඌකියනලබ්බක්කොහෙදතියෙන්නේහිතටගන්න...
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    Den muwa pachoriyata samaana karanna nam epa. Uta me wage charisma ekakut naa, wedath baa. Meseta gahala pachayak athaarala hangenna tamai u danne.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,206
    113
    බුකියේඅඩුකුලේහැත්තකමෙන්ට්දාලාතියෙන්නේAi වුනාටකමක්නැහැල්ලුඑයාකියනදේගන්නලු. යකෝඌමුලින්කියන්නඑපැයිහිතටගන්න. Ai කිව්වටපස්සේආයේඌකියනලබ්බක්කොහෙදතියෙන්නේහිතටගන්න...
    ස්පේස් එක ආරාමෙට විසික් කරාද? :eek: :eek: :eek:
     
    • Sad
    Reactions: Heshan Daminda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,081
    12,293
    113
    🌎
    බුකියේඅඩුකුලේහැත්තකමෙන්ට්දාලාතියෙන්නේAi වුනාටකමක්නැහැල්ලුඑයාකියනදේගන්නලු. යකෝඌමුලින්කියන්නඑපැයිහිතටගන්න. Ai කිව්වටපස්සේආයේඌකියනලබ්බක්කොහෙදතියෙන්නේහිතටගන්න...
    Spaces left the chat
     
    • Sad
    Reactions: Heshan Daminda