sudda hora kaawa thamai, meke adan nathuwa thamanta wadak karaganin, hamadama 3rd world thamai nathnam![]()
අපි වැඩක් කරන් ඉන්නේ..උඹල වගේ සුද්දන්ගේ රටවල් වලට ගිහින් උන්ට වහල්කම් කරන්න අපිට හිඟමනක් නෑ..
sudda hora kaawa thamai, meke adan nathuwa thamanta wadak karaganin, hamadama 3rd world thamai nathnam![]()
penawa penawa wadak koran thiyana bawaඅපි වැඩක් කරන් ඉන්නේ..උඹල වගේ සුද්දන්ගේ රටවල් වලට ගිහින් උන්ට වහල්කම් කරන්න අපිට හිඟමනක් නෑ..![]()


AWACS කියන්නේ ඩයිනසෝර් කෙනෙක් බන්. දැන් යුද්ධ වලට හරි යන්නේ නැහෑ. යන්නේ හිමින්, පත සයිස්, රේඩාර් කොරොස් සෙක්ෂන් ඕනේ නැහැ ඕක ඔන් කලාම. තව ටික කලෙකින් ඕක රිපේලේස් වෙයි.වටින ලිපියක්. AWS aircrafts වල වටිනාකම හරියටම දැන ගත්තේ ලගදී වුන India Pakistan air skirmish එකෙන්
ඔය මනුස්සය එක්ක වාද කරලා වැඩක් නෑ. මම thread එකක් දාන්න හදලා දැම්මේ නෑ නිකන් තේරුමක් නැතුව කියවන මනුස්සයෙක් එක්ක වාද කරලා වැඩක් නැති හින්දා. Point එකට කතා කරන්නේ නෑ. යන්නේ කොහෙද ඇහුවම Trump , Jews උන් තමයි ඔක්කොම කරේ කියන ගානට track out . පොරට අනුව ඔක්කොම කරන්නේ Jewsලා ලු. නැත්තං Trump ලු. දවසක් මනුස්සයා proof විදියට ISIS හැදුවේ Obama කියලා Trump කියපු එකක් දානවා. මම ඇහුවා Obama එතකොට Jews ද කියලා. Reply නෑ තාම , කටඋත්තර නැති හින්දා. අනිත් මිනිස්සුන්ට පිස්සු කිය කිය යනවා. Russia , China , Terrorist org එහෙම කරන වැඩ ඔක්කොම ok හැබැයිකොහෙද බන් මම කිව්වේ රුසියාව දුර් වලයි කියලා? මම කිව්වේ බුද්දි අන්ශෙ දුර් වලයි කියලා. අනික ඔය යුක්‍රේනෙ කියන විදියට ප්ලේන් 40 කෙල වෙලා නෑ. ස්වාදීන මාද්‍ය කියන්නෙ උපරිම 10-12 විනාශ වෙලා, තව 10ක් වගේ ඩැමේජ් වෙලා කියලා. අනික ඔය ඇටෑක් එකෙන් රුසියාවෙ යුද ශක්තිය අඩු වෙන්නෙ නෑ. ඒකත් කියන්නෙ බටහිර මාද්‍යමයි. නමුත් පිලිගන්න ඕන රුසියාවේ ආරක්ශක හැකියාව අඩුයි. ඒ නිසයි යුක්‍රේනෙට පුලුවන් උනේ ගහන්න. නේටෝ රටවල් 36ක් එක්ක සටන් කරන්න ලේසි නෑ, නමුත් ඒ වගේ දස ගුනයක් රුසියාව පරිසම් වෙන්න ඕන ඒත් එහෙම වෙන්නෙ නෑ, ගහල යනකම් දන්නෙ නෑ. ලෝකෙ දෙවෙනියට හොදම බුද්දි අන්ශෙ උන FSB මෙතනදි හොදටම ෆේල්.
ආයෙත් මම කියන්නෙ මේක ත්‍රස්ත ඇටෑක් එකක් නෙමේ, සාමාන්‍ය යුද ටැක්ටික් එකක්, ඒකෙන් මේ සිදුවීමේදි රුසියාව පරාද උනා, ලොකු අවනම්බුවක් එක්ක. ඒ වගේම තමා ඔයිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් දෙන්න රුසියාවට බෑ. අපි මේ දේ තව දවස් 4-5කින් බලමු රුසියාවේ රෙස්පොන්ස් එක බලල.
ඔය මනුස්සය එක්ක වාද කරලා වැඩක් නෑ. මම thread එකක් දාන්න හදලා දැම්මේ නෑ නිකන් තේරුමක් නැතුව කියවන මනුස්සයෙක් එක්ක වාද කරලා වැඩක් නැති හින්දා. Point එකට කතා කරන්නේ නෑ. යන්නේ කොහෙද ඇහුවම Trump , Jews උන් තමයි ඔක්කොම කරේ කියන ගානට track out . පොරට අනුව ඔක්කොම කරන්නේ Jewsලා ලු. නැත්තං Trump ලු. දවසක් මනුස්සයා proof විදියට ISIS හැදුවේ Obama කියලා Trump කියපු එකක් දානවා. මම ඇහුවා Obama එතකොට Jews ද කියලා. Reply නෑ තාම , කටඋත්තර නැති හින්දා. අනිත් මිනිස්සුන්ට පිස්සු කිය කිය යනවා. Russia , China , Terrorist org එහෙම කරන වැඩ ඔක්කොම ok හැබැයිමේ වගේ delusional උන්ව යවන්න ඕන ගසා තීරයට Hamas එකේ වැඩට. පඩි නැතුව වැඩ කරයි. එච්චරට ආදරෙයි
![]()
ට්‍රම්ප්ට දී... ගමන් ඒ වුනාට ලංකාවේ ඉඳන් හෑලි ලියන්නේ..තාම රිදිලා ඒ කාලේ කිව්ව ඒවට..උඹ වගේ ලාමක ...
කවුද උඹ ඵක්ක වාද කරේ?උඹ මොකෙක්ද බං මේකේ වාද කරන්න?
![]()
ඕවාගෙන් වැඩක් නෑ. ඇයි Trump කියපු එකක් දැම්මේ? Trump කියන ඒව ඔක්කොම ඇත්ත හින්දා ද? Obama jews ද? ISIS jews ද?![]()
අද අලුත්ම news එක තමයි මේ. ඩස්පයෝ තමන්ගේ රටේ හදන්න ඕන කිය කිය බටහිර, රුසියන් weapons manufacturers ලට වාත වෙවී කල්මරන කොට පක්කෝ චීන්නු එක්ක එකතු වෙලා ලස්සනට ගේම ගහනවා. දැනටම PAF pilots ලා චීනේ පුහුණුව පටන් අරං.
https://www.janes.com/osint-insights/defence-news/air/pakistan-to-start-inducting-fc-31-fighters
https://www.zona-militar.com/en/202...jet-shenyang-j-35a-to-the-pakistan-air-force/
ඔහොම්මම අනිත් නිවුස් එකත් දාපන් බන්. ඕක විතරක් දාලා මක් කොරන්න ද?
රුසියාව උන්ගේ ටෙක් ටික චීන්නුන්ට දුන්නා බන් ලස්සනට. උන් තමා දැන් රුසියාව රන් කරන්නේ. චිප් ඩ්‍රොන් පාර්ට්ස් වලින් එහෙමඅද අලුත්ම news එක තමයි මේ. ඩස්පයෝ තමන්ගේ රටේ හදන්න ඕන කිය කිය බටහිර, රුසියන් weapons manufacturers ලට වාත වෙවී කල්මරන කොට පක්කෝ චීන්නු එක්ක එකතු වෙලා ලස්සනට ගේම ගහනවා. දැනටම PAF pilots ලා චීනේ පුහුණුව පටන් අරං.
https://www.janes.com/osint-insights/defence-news/air/pakistan-to-start-inducting-fc-31-fighters
https://www.zona-militar.com/en/202...jet-shenyang-j-35a-to-the-pakistan-air-force/
️ — Ukrainian media reports a powerful explosion was heard in Kyiv. The cause is unknown.
ඔය ගිවිසුම හින්දා තමා උන් න්‍යශ්ඨික ආයුධ ටික ආපහු රුසියාවට බාරදෙන්නේ යුක්‍රෝනය බෙලරුසියාව කසකස්ථානය රටවල් තුනම බාර දෙනවා. ඒ වගේම යුක්‍රේනයේ තිබ්බ strategic bombers ටික අහක් කරන්නේවත් ඔය ගිවිසුම හින්දා. ඇග්‍රිමන්ට් එක රුසියාව හා ඇමරිකාව අතර start ඇග්‍රිමන්ට් හතරක් තියනවා බන්. ඊට අමතරව තව ගිවිසුම් බර ගානක් තියනවා. රුසියාව මේ වෙනකම් ජෝකර්ව තියන්න ඉන්නේ මොකද කියලා ද හිතන් ඉන්නේ. ඒත් ඔය ගිවිසුම් වලට පින්සිද්ද වෙන්න තමා.