රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113

    දැන් ඉතින් හෝඳනවා. ඕකේන් වෙන්නේ ඇමරිකන් ප්ලේන් වලටත් ඉරානේට වගේ ගහන්න පුළුවන් වෙන එක. Start treaty ඒකේ හැටියට පේලේන් පාර්ක් කරන්න ඕනේ. එලියේ. නිව් ස්ටාර් ඒකේ හැටියට ඕනේ නැහෑ. මහ මොලකාරයෝ ඉතින් ප්‍රංශ එංගලන්ත තමා.
     
    • Like
    Reactions: Stimulus mind

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,293
    5,613
    113
    දැන් ඉතින් හෝඳනවා. ඕකේන් වෙන්නේ ඇමරිකන් ප්ලේන් වලටත් ඉරානේට වගේ ගහන්න පුළුවන් වෙන එක. Start treaty ඒකේ හැටියට පේලේන් පාර්ක් කරන්න ඕනේ. එලියේ. නිව් ස්ටාර් ඒකේ හැටියට ඕනේ නැහෑ. මහ මොලකාරයෝ ඉතින් ප්‍රංශ එංගලන්ත තමා.
    anyway Russia withdrew from the treaty. e nisa treaty gana katha karala wedak neh. une Russia hithuwe ne 2000-8000km range eke bases walata gahai kiyala. kohomat Ukrain arsenal eke long range weapons neh. oya wage covert operations tama ithin. Russia keeps under estimating Ukraine. onna okai reason eka.

    Anna gahanawa Ukraine walata..

    Russian dont have anything new (other than nuclear) to surprise Ukraine with. me attacks minor compare karanakota air bases attacks ekka. e scale ekata damage ekak karanna be. personally godak disappointed Russia capabilities gana. api balamu Russian response eka match karanna puluwanda kiyala Ukraine attack ekata.
    ------ Post added on Jun 6, 2025 at 1:45 PM
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253

    oreshnik missile aluth ewa nemeyi da? Ukraine unta thiyenawa labbak..okkoma un higa kana western badu..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,293
    5,613
    113
    oreshnik missile aluth ewa nemeyi da? Ukraine unta thiyenawa labbak..okkoma un higa kana western badu..
    oreshnik kiyanne hypersonic ballistic missile ekak. Hypersonic kiyanne intercept karanna amaru missile eka. oreshnik witharak neme tawa ona tharama intermediate-range ballistic missiles tiyenawa Russia wala. Aluth dewal neme. mama kivve Ukraine attack eke scale ekata counter attack ekak denna Russia walata amarui kiyala. api balamu poddak idala Russia response eka, apith surprise wenna deida kiyala
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,807
    1
    27,788
    113
    Anna gahanawa Ukraine walata..

    මොන targets වලටද මුන් ගහන්නේ? නිකරුනේ නගර වලට ගහල නම් වැඩක් නෑ. Drone attack එකේ psychological and propaganda value එකේ හැටියට හරි නම් Ukraine වල general කෙනෙක් වගේ ලොකු නර බිල්ලක් තමයි ගන්න ඕන. රුසියාව නම් drone attack එක නිසා කිච වුනා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    මොන targets වලටද මුන් ගහන්නේ? නිකරුනේ නගර වලට ගහල නම් වැඩක් නෑ. Drone attack එකේ psychological and propaganda value එකේ හැටියට හරි නම් Ukraine වල general කෙනෙක් වගේ ලොකු නර බිල්ලක් තමයි ගන්න ඕන. රුසියාව නම් drone attack එක නිසා කිච වුනා
    අමාරුයි බන්. සෝවියට් කාලේ ලෙසටම යුක්‍රේනේ හදලා තියෙනවා. ලෝක යුද්ධ යක් ගිහින් න්‍යෂ්ටික බෝම්බයක් පිපුරුවත් මොකුත්ම වෙන්නේ නැති විදිහට බංකර තියනවා. ආරංචි විදිහට ඊයේ patriot එකක් ඉවරයි. ෆෑක්ටරි හතරක් ඉවරයි. හෝටලයක් ඉවරයි. තව බලාගාරය කුක් ඉවරළු.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,807
    1
    27,788
    113
    අමාරුයි බන්. සෝවියට් කාලේ ලෙසටම යුක්‍රේනේ හදලා තියෙනවා. ලෝක යුද්ධ යක් ගිහින් න්‍යෂ්ටික බෝම්බයක් පිපුරුවත් මොකුත්ම වෙන්නේ නැති විදිහට බංකර තියනවා. ආරංචි විදිහට ඊයේ patriot එකක් ඉවරයි. ෆෑක්ටරි හතරක් ඉවරයි. හෝටලයක් ඉවරයි. තව බලාගාරය කුක් ඉවරළු.
    ඒ වුනාට රුසියාව මේ යුද්දෙ දි ගොඩක් strategic and propaganda losses වලට මුහුණ දුන්නා. Moskva flag ship එක විනාශ කිරීම, Crimea වල black sea fleet එක non-operational තත්වයට පත් කිරීම, Kursk surprise incursion එක (මේක නම් Ukraine වලට strategic disaster එකක් නමුත් propaganda Victor එකක්) වගේ ගොඩාක් පසුබෑම් වුනා. උන් තාමත් ඉන්නේ උන්ගේ second world war strategic doctrine එක වන war of attrition. හැබැයි ඒක නිසා උන්ටත් සෑහෙන losses වලට මුහුණ දෙන්න සිදුවෙනවා
     
    රුසියාව මේ වෙනකොට සම්පූර්ණ යුද්ධයක් ඉන්නේ බන්. උන් ක්‍රමානුකූලව ඉස්සරහට යනවා. එකට propaganda victory වලින් වැඩක් නැහැ. උන්ගේ ලොස් එක මේ වෙනකොට පට්ට අඩුයි යූක්‍රේන් වලට සාපේක්ෂව. උන් කරන්නේ සහ තැනකින් එක පාර ගහන එක. අරුන් ගන්නවානම් වැඩේ නැවැත්තුවා වෙන තැනකින් පටන් ගත්තා. ඉදිරි ආරක්ෂක වළල්ල කැඩුවොත් එතනින් පුළුවන් තරම් ඇතුලට ගියා. ඒක තමා ක්‍රමේ. යුක්‍රේන් වලින් ගන්නවානම් ක්‍රමානු කුලය එතන අත් ඇරලා පසු බහිනවා. දැනට සෑහෙන්න සාර්ථකයි මේ වැඩේ. යුක්‍රේනයේ ලොස් එක කියන්නේ නැහැ. රුසියාවේ ලක්ශෙකට කිට්ටු ගානක් මැරිලා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඒ වුනාට රුසියාව මේ යුද්දෙ දි ගොඩක් strategic and propaganda losses වලට මුහුණ දුන්නා. Moskva flag ship එක විනාශ කිරීම, Crimea වල black sea fleet එක non-operational තත්වයට පත් කිරීම, Kursk surprise incursion එක (මේක නම් Ukraine වලට strategic disaster එකක් නමුත් propaganda Victor එකක්) වගේ ගොඩාක් පසුබෑම් වුනා. උන් තාමත් ඉන්නේ උන්ගේ second world war strategic doctrine එක වන war of attrition. හැබැයි ඒක නිසා උන්ටත් සෑහෙන losses වලට මුහුණ දෙන්න සිදුවෙනවා
    උන්ගේ army එක දැන් හොදයි. හොදට පදම් වෙලා ඉන්නේ. දැන් අවුරුදු 2ක් වගේ එක දිගට ටිකෙන් ටික ඉස්සරහට යනවා. මං දැක්කා මාසෙකට 400-500 km2 වගේ අල්ලනවා කියලා. පෙන විදියට මුන්ගේ intelligence services තමයි පිස්සු කෙලින්ම. ඒ ඇරුනම Army, Air force peak එකේ ඉන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    මේ ප්‍රහාරය හින්දා යුක්‍රේනය ලබා ගත්ත දෙයක් නැහැ. එකම දේ උනේ element of surprise. කියන දේ නැති කරගත්ත එක. මේ වගේ ප්‍රහාරයක් victory day pared එකට වගේ උනානම් කොහොමද? දැන් රුසියාව දන්නවා මේ වගේ දෙයක් යුක්‍රේනයට කරන්න පුළුවන් කියලා.

    ඇත්ත ඇත්ත :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    🇷🇺🇲🇱Mission accomplished. PMC Wagner returns home.

    5021831391079410382_120-002.jpg

    Prigozhin's official channel published a post stating that Wagner had completed its main mission and was leaving Mali.

    For 3.5 years, the orchestra members fought shoulder to shoulder with the people of Mali against terrorism. We destroyed thousands of militants and their commanders who had been terrorizing the civilian population for years. We helped local patriots create a strong and disciplined army capable of defending their land. And we accomplished the main task - all regional capitals returned under the control of the legitimate authorities.

    We are returning home .