හොද vga එකක්

Nima98

Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මචන්ලා මගෙ pc එකේ කලින් gtx760 2gb එකක් තිබ්බෙ අවුරුදු 5ක් විතර use කලා මේ ලගදි memory අවුලක් ඇවිල්ල අයින් කරන්න උනා මන් අලුතෙන් vga එහෙකට යන්න ඉන්නෙ ලොකු දැනුමක් නෑ vga ගැන මන් shop දෙක තුනකින් බැලුවා budget එකට මට
    1050,1060 3gb rx570 rx580 8gb වගේ ඒවයින් එහෙකට යන්න පුලුවන් mokakd suggest කරන්න පුලුවන් මන් game ගහන dial එකක්මත් නෙමේ ඔය normal video එකක් edit කරන්න internet යන්න වගේ තමා මම ඒ pc එක use කර්නනෙ pc ek i5 4th එකක්
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    GTX 660 1.5GB Rs 7500
    GTX 660 2GB Rs 12000
    GTX 750 1GB Rs 9500
    GTX 750 1.5GB Rs 10000
    GTX 750/760 2GB Rs 13500
    GTX 950 2GB Rs 16000
    GTX 970 4GB Rs 26500
    GTX 980 6GB Rs 30000
    GTX 1050 4GB Rs 28000
    GTX 1060 3GB Rs 30000
    GTX 1060 6GB Rs 35000
    GTX 1070 8GB Rs 42000
    GTX 1080 8GB Rs 47000
    GTX 1080 11GB Rs 57000
    GTX 1660 6GB Rs 39000-45000
    RTX 2060 6GB Rs: 57000
    RTX 2060 8GB Rs: 62000
    RTX 2070 8GB Rs: 65000
    RTX 2080 8GB Rs:75000 N/A
    RTX 2080 11GB N/A
    RTX 3050 6GB Rs: 56000
    RTX 3050 8GB Rs: 60000
    RTX 3070 8GB Rs: 110000
    RTX 3080 10GB Rs: 150000

    0716478539 What's app
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    GTX 660 1.5GB Rs 7500
    GTX 660 2GB Rs 12000
    GTX 750 1GB Rs 9500
    GTX 750 1.5GB Rs 10000
    GTX 750/760 2GB Rs 13500
    GTX 950 2GB Rs 16000
    GTX 970 4GB Rs 26500
    GTX 980 6GB Rs 30000
    GTX 1050 4GB Rs 28000
    GTX 1060 3GB Rs 30000
    GTX 1060 6GB Rs 35000
    GTX 1070 8GB Rs 42000
    GTX 1080 8GB Rs 47000
    GTX 1080 11GB Rs 57000
    GTX 1660 6GB Rs 39000-45000
    RTX 2060 6GB Rs: 57000
    RTX 2060 8GB Rs: 62000
    RTX 2070 8GB Rs: 65000
    RTX 2080 8GB Rs:75000 N/A
    RTX 2080 11GB N/A
    RTX 3050 6GB Rs: 56000
    RTX 3050 8GB Rs: 60000
    RTX 3070 8GB Rs: 110000
    RTX 3080 10GB Rs: 150000

    0716478539 What's app
    Warranty denwada? Shop Name ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    mageth GTX 970 4GB tiyenne i5 4th gen ekakata
    Video edit karanna nam madi
    games ehema nam aulak na shape (modern warfare 2019 normal graphic quality daala gahana puluwan)
    puluwan nam 6GB vagee ekakata yanna