මගෙ බජට් එකත් එක්ක මට prosa දාන්න වෙන්නෙ i5 6th gen හරි i5 4th gen හරි. හැබැයි 4th gen ගැහුවොත් 750ti 2gb card එකක් ගහන්න සල්ලි ඉතුරු වෙනව.
අනිත් specs :-
8gb RAM
256SSD
මම i5 4th එක ගහල VGA එකත් ගැහුවොත් photoshop, illustrator run කරල ශේප් එකේ premiere pro දුවාගන්න පුලුවන් වෙයිද?
මන් editing අලුතින් ඉගෙනගන්න කෙනෙක්. නැත්තම් i5 6th ගහලා photoshop, illustrator එහෙම ටික කාලයක් කරලා පස්සෙ ඒකට VGA එකක් ගහලා ගත්තොත් හොදයිද?