BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,564
    3,910
    113
    මේක වත් හරියට වුනේ නැත්තං මම මේ මගුල් බලන එක නවත්තනවා. ඇති වෙලා තියෙන්නේ මේ උට්ටවල් බලලා.
    ඔව් ඕයි. එක පකෙක්වත් හරියට ගහගන්නෑ. එපාවෙනව රෙද්ද :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,518
    113
    සැප කනේ..

    #BREAKING

    🛢📈 Crude Oil futures jump over 12.8% at $76.76 per barrel at NYMEX following the Israeli attack on Iran!!

    @FelipeChannel
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    එකෙකුට ඕන හින්ද එහෙම රටකට ගහන්න බෑ බං. ගාසා ප්රශ්නෙදි උනත් ඒ රටේ විපක්ෂෙ උනුත් කීවෙ ගහමු උන්ට කියල. අනික උබ හිතනවද නෙතන්යාහුගෙ ආසාවල් ඉෂ්ට කරන්න ඇමරිකාව ඩොලර් බිලියන ගානක් වියදම් කරල රටකට ගහන්න උදවු කරයි කියල. ගහනකොට us ප්රොටෙක්ෂන් ඉල්ලයි නෙවෙයි. කොහොමත් ඕක US ප්ලෑන් කරපු වෝ එකක්.

    Uba danne netnam balapan Marco Rubioge statement eka, me attack ekak gena un danne th ne, un sambandath ne kiyala ude statement eka dunna. 😂🤭

    kohomath retaliation strike ekak awoth un tamai bera ganna inne. Netanyahu kiyanne mehe Mahindatathn wada antha porak, Power eke inna u karanne yudde wikunan kana eka. Popularitty bahina kota uge War cabinet ekat ekka gema adinawa.
     
    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    Uba danne netnam balapan Marco Rubioge statement eka, me attack ekak gena un danne th ne, un sambandath ne kiyala ude statement eka dunna. 😂🤭

    kohomath retaliation strike ekak awoth un tamai bera ganna inne. Netanyahu kiyanne mehe Mahindatathn wada antha porak, Power eke inna u karanne yudde wikunan kana eka. Popularitty bahina kota uge War cabinet ekat ekka gema adinawa.

    අනේ පෞ පෞ ඇමරිකන් බබාල
    මුකුත් දන්නෙ නෑ
    උබල වගේ උන් තමයි චාට් එකක් පෙන්නල රට දියුනුයි කීවම හොදියි බතුයි කකා හුරේ දාන්නෙ. කිසිදෙයක් හිතල තේරුම් ගන්න බෑ තනියම
     
    • Like
    Reactions: Bitter Truth

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    Uba danne netnam balapan Marco Rubioge statement eka, me attack ekak gena un danne th ne, un sambandath ne kiyala ude statement eka dunna. 😂🤭

    kohomath retaliation strike ekak awoth un tamai bera ganna inne. Netanyahu kiyanne mehe Mahindatathn wada antha porak, Power eke inna u karanne yudde wikunan kana eka. Popularitty bahina kota uge War cabinet ekat ekka gema adinawa.
    උන් තමයි බං හීන් නූලෙන් ඔක්කොම ගිනි තියල මීඩියා වලින් මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ... උන් ඉරාන් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධවෙනව හැබැයි ඊශ්‍රායෙල් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධ වෙන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    උන් තමයි බං හීන් නූලෙන් ඔක්කොම ගිනි තියල මීඩියා වලින් මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ... උන් ඉරාන් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධවෙනව හැබැයි ඊශ්‍රායෙල් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධ වෙන්නෙ නෑ
    ඇයි එකට විරුද්ධ වෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,518
    113
    වල් පරයා..වැඩේ පත්තු කරලා දැන් දෙන ටෝක්ස් කොහොමද..ට්‍රම්ප් දින්නහම යුද්ධ ඉවරයි කියපු උන් දැන් හොයාගන්නත් නෑ..🤣

    🇺🇸🇮🇷🇮🇱⚡️- BREAKING: US President Trump, speaking to Bret Baier of FOX News, has finally made a statement on the Israeli strikes against Iran.

    "We are hoping Iran will get back to the negotiating table. We will see. We will defend Israel if necessary."
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    වල් පරයා..වැඩේ පත්තු කරලා දැන් දෙන ටෝක්ස් කොහොමද..ට්‍රම්ප් දින්නහම යුද්ධ ඉවරයි කියපු උන් දැන් හොයාගන්නත් නෑ..🤣

    🇺🇸🇮🇷🇮🇱⚡️- BREAKING: US President Trump, speaking to Bret Baier of FOX News, has finally made a statement on the Israeli strikes against Iran.

    "We are hoping Iran will get back to the negotiating table. We will see. We will defend Israel if necessary."
    Israel depends on US military and US economy is run by Israel.
     
    • Like
    Reactions: CohenLenstra