රේඩියේෂන් ලීක් එකක් වෙයිද?️
Natanz nuclear site is being bombed for the third time, Israel trying to get through the concrete above it!
@medmannews
රේඩියේෂන් ලීක් එකක් වෙයිද?️
Natanz nuclear site is being bombed for the third time, Israel trying to get through the concrete above it!
@medmannews
ඔව් ඕයි. එක පකෙක්වත් හරියට ගහගන්නෑ. එපාවෙනව රෙද්දමේක වත් හරියට වුනේ නැත්තං මම මේ මගුල් බලන එක නවත්තනවා. ඇති වෙලා තියෙන්නේ මේ උට්ටවල් බලලා.

akd vesige puthaඅනුර ගොඩ දැන් කියයි ලයිට් බිල වැඩි උනේ ඊශ්රායල් ඉරාක යුද්ධෙ හින්දා කියලා![]()
එකෙකුට ඕන හින්ද එහෙම රටකට ගහන්න බෑ බං. ගාසා ප්රශ්නෙදි උනත් ඒ රටේ විපක්ෂෙ උනුත් කීවෙ ගහමු උන්ට කියල. අනික උබ හිතනවද නෙතන්යාහුගෙ ආසාවල් ඉෂ්ට කරන්න ඇමරිකාව ඩොලර් බිලියන ගානක් වියදම් කරල රටකට ගහන්න උදවු කරයි කියල. ගහනකොට us ප්රොටෙක්ෂන් ඉල්ලයි නෙවෙයි. කොහොමත් ඕක US ප්ලෑන් කරපු වෝ එකක්.
Uba danne netnam balapan Marco Rubioge statement eka, me attack ekak gena un danne th ne, un sambandath ne kiyala ude statement eka dunna.
kohomath retaliation strike ekak awoth un tamai bera ganna inne. Netanyahu kiyanne mehe Mahindatathn wada antha porak, Power eke inna u karanne yudde wikunan kana eka. Popularitty bahina kota uge War cabinet ekat ekka gema adinawa.
උන් තමයි බං හීන් නූලෙන් ඔක්කොම ගිනි තියල මීඩියා වලින් මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ... උන් ඉරාන් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධවෙනව හැබැයි ඊශ්‍රායෙල් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධ වෙන්නෙ නෑUba danne netnam balapan Marco Rubioge statement eka, me attack ekak gena un danne th ne, un sambandath ne kiyala ude statement eka dunna.
kohomath retaliation strike ekak awoth un tamai bera ganna inne. Netanyahu kiyanne mehe Mahindatathn wada antha porak, Power eke inna u karanne yudde wikunan kana eka. Popularitty bahina kota uge War cabinet ekat ekka gema adinawa.
සැප කනේ..
#BREAKING
🛢Crude Oil futures jump over 12.8% at $76.76 per barrel at NYMEX following the Israeli attack on Iran!!
@FelipeChannel
ඇයි එකට විරුද්ධ වෙන්නේඋන් තමයි බං හීන් නූලෙන් ඔක්කොම ගිනි තියල මීඩියා වලින් මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ... උන් ඉරාන් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධවෙනව හැබැයි ඊශ්‍රායෙල් නියුක්ලියර් ප්‍රෝග්‍රම් එකට විරුද්ධ වෙන්නෙ නෑ
Israel depends on US military and US economy is run by Israel.වල් පරයා..වැඩේ පත්තු කරලා දැන් දෙන ටෝක්ස් කොහොමද..ට්‍රම්ප් දින්නහම යුද්ධ ඉවරයි කියපු උන් දැන් හොයාගන්නත් නෑ..
️- BREAKING: US President Trump, speaking to Bret Baier of FOX News, has finally made a statement on the Israeli strikes against Iran.
"We are hoping Iran will get back to the negotiating table. We will see. We will defend Israel if necessary."