ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල TO ලගෙ...

monson

Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113
    ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල ඉන්න බලවත්ම පොර තමයි TO. ඔක්කොම තනිකර පාගා කාරයෝ
     
    • Like
    Reactions: super077

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල ඉන්න බලවත්ම පොර තමයි TO. ඔක්කොම තනිකර පාගා කාරයෝ
    ඒක තමා ඕකුන්වත් අල්ලන්න ඕන කියන්නෙ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල TO ලගෙ වත්කම් විගණනය කරන්නෙ නැද්ද?
    ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල ඉන්න බලවත්ම පොර තමයි TO. ඔක්කොම තනිකර පාගා කාරයෝ
    තව සෙට් එකක් තමා පියන්ලා, අද්යාපන එකේ පියන්ලා තමා ලමයි ඉස්කෝලවලට දානවා කියලා සුපිරියට හම්බ කරන්නෙ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    තව සෙට් එකක් තමා පියන්ලා, අද්යාපන එකේ පියන්ලා තමා ලමයි ඉස්කෝලවලට දානවා කියලා සුපිරියට හම්බ කරන්නෙ.
    අනිවා අල්ලන්න ඕන, CID එක gov service එකේම තැන තැන දාන්න ඕන, බන්ධනාගාර වලට විතරක් දාල මදි, මොකද gov service එක සුද්ද කරල ඉන්න එපැයි මුලින්ම රට හැදෙන්න නම්,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    TO විතරක් නෙවයි. ඉන්න ඔක්කොම එකතුවෙලා ගහන්නෙ. TO ගන්න එකෙන් ගාණක් හැමෝටම බෙදනවා
    ඒක තමයි link එකම trace කරන්න මුලක් අල්ලන්න එපැයි,