5 gunayakin wadi karanna one lankawe ewunta/
IRGC General Ismael Kowsari: 'Closing the Strait of Hormuz is on the table'![]()
Lankawe Thel Mila Degunayakin Wath Wadi Wei
ලංකාවේ සමීක්ෂණයක් කරොත් ගොඩක් උන් ඉන්නෙ පලස්තීනෙට ඉරානෙට සපෝට් කරන උන්.5 gunayakin wadi karanna one lankawe ewuntaun israel ne support karanne... anura oka offical kiwwa nam hari
ඒකනේ වෙන්න ඕනී..ලංකාවේ සමීක්ෂණයක් කරොත් ගොඩක් උන් ඉන්නෙ පලස්තීනෙට ඉරානෙට සපෝට් කරන උන්.
godakma aduwo... n dakune ewun thamai israel support karanneලංකාවේ සමීක්ෂණයක් කරොත් ගොඩක් උන් ඉන්නෙ පලස්තීනෙට ඉරානෙට සපෝට් කරන උන්.
BREAKING: Reports suggest Iran is preparing to launch 2,000 more missiles at Israel. In response, a state of emergency has been declared across Israel.
Meanwhile, former U.S. President Donald Trump has reportedly called Saudi Crown Prince MBS, urging him to help de-escalate the situation.
JUST IN: Volodymyr Zelenskyy says that he hopes the Iran-Israel conflict won’t, ‘reduce aid to Ukraine’
මහන්සි බලලා බෑ .. හම්බයෝ පච නිවුස් යවනවාකුමේනියට ෆීල්ඩ් එකට බහින්ඩ වෙන සීන් එකක් යන්නෙ...
@thomian @Bitter Truth උඹලට මහන්සි නැද්ද බං ෆීල්ඩ් එකේ ඉඳල නන්ස්ටොප් ලයිව් රිපෝට් දීල? පෙපරමින්ට් එකක්, චුයිංගම් එකක් එහෙම ඕනෙද?
2000 missiles ගහන්න බැරිවෙයි බන්, ඊශ්රායල් එවුන් missile ලෝන්චින් ටාගට් කරල ගහනව. දැන් එළියට දාපු ගමන් කන සීන් එකක් තියෙන්නේ උන්ගේ රටේම වෙලත්. Airstrike වලින් නෙළන ගමන් මොසාඩ් ඇතුලේ ඉඳන්ගේම දෙනවා. මුන්ට මුලින්ම ගහන්න තිබ්බේ ඊශ්රායල් air base වලට, එහෙම ගැහුවනම් ගුවන් පථ වනසල දාල මුන්ගේ jet වලින් කන එක නතර කරගන්න තිබ්බා! 2000 basaltic missiles ගහනව කියන්නේ උන්ගේ stock බහින එක. දැනට long range basaltic missile 3000 වගේ(නිල නොවන) තියෙනව කියල කියන්නේ. ඉරාන් වලට air power එක නැති එකේ, ගහන්නං වාලේ ගහල කන්න වෙන්නේ! මුලින්ම air base ටික වනසල ඉන්න ඕනි ඔය මොනව කරන්නත්. අනෙක උන්ගේ හමුදා ප්රධානීන්ම දැනට කීයක් මරලද? තාම පැය 24 ගියේ නෑ. දැනට nuclear scientist 9 ඉවරයි! කොහොමද ඊශ්රායල් එවුන් දුන්න ගේම!BREAKING: Reports suggest Iran is preparing to launch 2,000 more missiles at Israel. In response, a state of emergency has been declared across Israel.