BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    🇮🇷
    /
    🇮🇱
    IRGC General Ismael Kowsari:
    'Closing the Strait of Hormuz is on the table'

    Lankawe Thel Mila Degunayakin Wath Wadi Wei
     
    • Wow
    Reactions: Yeezus

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    🚨 BREAKING: Reports suggest Iran is preparing to launch 2,000 more missiles at Israel. In response, a state of emergency has been declared across Israel.

    📞 Meanwhile, former U.S. President Donald Trump has reportedly called Saudi Crown Prince MBS, urging him to help de-escalate the situation.

    🇺🇦
    JUST IN: Volodymyr Zelenskyy says that he hopes the Iran-Israel conflict won’t, ‘reduce aid to Ukraine’
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Mun maragathata awshaya eun nemene marenne ahaka inna asarana eun ne paw podi eun ekko issara wage war nam adala kattiya witharak face to face gahagena marunath kamak naha paw ne ban ara asarana eun , dan ithin oken wenne aye badu mila ihala yana eka 😥
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    🚨 BREAKING: Reports suggest Iran is preparing to launch 2,000 more missiles at Israel. In response, a state of emergency has been declared across Israel.

    📞 Meanwhile, former U.S. President Donald Trump has reportedly called Saudi Crown Prince MBS, urging him to help de-escalate the situation.

    🇺🇦
    JUST IN: Volodymyr Zelenskyy says that he hopes the Iran-Israel conflict won’t, ‘reduce aid to Ukraine’

    ජෝකරය යකෝ!!! :lol:

    images
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113

    කුමේනියට ෆීල්ඩ් එකට බහින්ඩ වෙන සීන් එකක් යන්නෙ...

    @thomian @Bitter Truth උඹලට මහන්සි නැද්ද බං ෆීල්ඩ් එකේ ඉඳල නන්ස්ටොප් ලයිව් රිපෝට් දීල? පෙපරමින්ට් එකක්, චුයිංගම් එකක් එහෙම ඕනෙද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,181
    16,996
    113
    කුමේනියට ෆීල්ඩ් එකට බහින්ඩ වෙන සීන් එකක් යන්නෙ...

    @thomian @Bitter Truth උඹලට මහන්සි නැද්ද බං ෆීල්ඩ් එකේ ඉඳල නන්ස්ටොප් ලයිව් රිපෝට් දීල? පෙපරමින්ට් එකක්, චුයිංගම් එකක් එහෙම ඕනෙද?
    මහන්සි බලලා බෑ .. හම්බයෝ පච නිවුස් යවනවා :baffled:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    🚨 BREAKING: Reports suggest Iran is preparing to launch 2,000 more missiles at Israel. In response, a state of emergency has been declared across Israel.
    2000 missiles ගහන්න බැරිවෙයි බන්, ඊශ්‍රායල් එවුන් missile ලෝන්චින් ටාගට් කරල ගහනව. දැන් එළියට දාපු ගමන් කන සීන් එකක් තියෙන්නේ උන්ගේ රටේම වෙලත්. Airstrike වලින් නෙළන ගමන් මොසාඩ් ඇතුලේ ඉඳන්ගේම දෙනවා. මුන්ට මුලින්ම ගහන්න තිබ්බේ ඊශ්‍රායල් air base වලට, එහෙම ගැහුවනම් ගුවන් පථ වනසල දාල මුන්ගේ jet වලින් කන එක නතර කරගන්න තිබ්බා! 2000 basaltic missiles ගහනව කියන්නේ උන්ගේ stock බහින එක. දැනට long range basaltic missile 3000 වගේ(නිල නොවන) තියෙනව කියල කියන්නේ. ඉරාන් වලට air power එක නැති එකේ, ගහන්නං වාලේ ගහල කන්න වෙන්නේ! මුලින්ම air base ටික වනසල ඉන්න ඕනි ඔය මොනව කරන්නත්. අනෙක උන්ගේ හමුදා ප්‍රධානීන්ම දැනට කීයක් මරලද? තාම පැය 24 ගියේ නෑ. දැනට nuclear scientist 9 ඉවරයි! කොහොමද ඊශ්‍රායල් එවුන් දුන්න ගේම!
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඉරාන් වල බැලැස්ටික් මිසයිල උපරිම 3000 වගෙලු තියෙන්නෙ,,,2000 km ගහගත්න පුලුවන් ,,,ඉයෙම උන් 200ක් 300 ක් වගෙ ගැහුවා ,,උන් උගුලකට අහු වෙලා ඉන්නෙ,,උපරිම දවස් 10 උන් ගහයි..ගුවන් බලෙ උන්ට නැ,,ඉශ්‍රායල් උන් උඩින් ගිගිහින් ටාගට් ගහලා ආපසු එනවා 🤣🤣🤣🤣