Stable කියන්නෙ?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Stable but unable හැඟීම එනවා ගුලි බාගයක් දාල පියවි සිහිය නැති වෙන්ට කලියෙන් ඉතිරි ගුලි බාගේ අතට ගත්තම......

    wtf-ice-cube.gif
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    stableද ගගා අනිත් උන්ගෙන් අහන්න ඕන උනේ නැති උනාම
    බුදු අම්මො මෙක. මලක් ගහන ගමන් දැක්කෙ. අර එකෙක් හැම වෙලෙම කියනවා වගෙ කැරි කට් එක උම්බෙ කොමන්ට් එක 🤣🤣🤣
     
    • Haha
    Reactions: tharakaf

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,135
    4,808
    113
    Abyss
    my definition:

    - 200 000k withara enawanam mokuth nokara idala
    - inna geyak thiyenawanam
    - yanna wahanayak thiyenawanm
    - naya naththam
    - hoda kellek innawanam
    - leda nattam


    35 withara wey oya okkoma karagaddi matanam