එච්චර එකමුතුවක් කොහෙද නානලාගේ.. ආගමෙනුත් බෙදිලා,ඒ මදිවට එක සෙට් එකක් යුදෙව්වන්ගේ සුරතලුන් වෙලා .උදා: ජෝර්දානය වගේ රටවල්වටේටම ඉන්න ටික කෝඩිනේට් කරලා එක වෙලාඑඅක ගැහුවනම් හරි හුති ලා එහෙම
iran wala nuke naddaඑච්චර එකමුතුවක් කොහෙද නානලාගේ.. ආගමෙනුත් බෙදිලා,ඒ මදිවට එක සෙට් එකක් යුදෙව්වන්ගේ සුරතලුන් වෙලා .උදා: ජෝර්දානය වගේ රටවල්
අනික් පැත්තේ කටින් සද්ද දාලා යටින් බිස්නස් කරන තුර්කිය වගේ රටවල්.එර්ඩොගන් වගේ පිටපස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන්..
ඉරාන උන්ටත් හොඳ පාඩම් මේවා.දශක ගානක් ගිවිසුම් ගහ ගහ සාකච්ඡා කර කර හිටියා.ඒ කාලේ බෝම්බ ටිකක් හදාගත්තා නම් දැන් හොඳයි කියලා හිතෙනවා ඇති.බෝම්බයක් හදන්න පුලුවන් හැකියාව අවුරුදු 15-20 කලින් ඉදලා තිබ්බා කියලා උන්ගේම මිනිස්සු කියනවා.වැඩිය ඕනේ නෑ නෙතන්යාහුකාරයම කියලා තියෙන්නේ.
ඒ අතින් බැලුවාම කිම් ජෝන් වගේ උන් සුද්දන්ගේ බොරුවලට අහු වුනේ නෑ.බඩු හදාගත්තා කලින්ම.දැන් ඉතින් කවුරුවත් අත තියන්න එන්නේ නෑ.
ඇති කියලා හිතන්න බෑ.උන් කාලයක් IAEA එකත් එක්ක වැඩ කලානේ.iran wala nuke nadda

පර්සියාව කියන්නේ අතීතේ ඉදලා සුපිරිම රටක්.සම්බාදක දාලා ඉස්‍රායෙල් කාරයොන්ගේ ඩබල් ගේම් රට ඇතුලේ සිද්ද කරන පැහැරගැනිම් ඔය දේවල් එක්ක.මෙහෙම වත් තියෙන එක ලොකු දෙයක්.ඉස්‍රායෙල් ඔත්තු කාරයෝ ඉරාන් රජය අස්සටත් රිංගවලා තියෙන්නේ.හොරෙන් හරි නියුක් හදා ගන්න තිබ්බේ.ගූගල් කියන විදිහට ඉරානෙට නියුක් එකක් හදා ගන්න ඕනි ෆුවෙල් තියෙනවලු සතියකින් විතර හදා ගන්න පුලුවන්ලු.ඒක නිසා තමා සීනියර් සයන්ටිස්ලා බර ගානක් ටාගට් කරලා මැරුවේඇති කියලා හිතන්න බෑ.උන් කාලයක් IAEA එකත් එක්ක වැඩ කලානේ.
ඕනවට වඩා අවංක වෙන්න ගියාම බෙල්ල කපලා යනකම් දන්නේ නෑ බන්.. ඒකයි ඉරානෙට වෙන්නේ.සුද්දෝ එක ගහන ගිවිසුම් කරන සාකච්ඡා ඇන්දිලි විතරයි.දැන් පේනවානේ යටින් ගහලා තිබ්බා ප්ලෑන.අන්තිමට සාකච්ඡා වලට ආපු එවුන් පවා එලොව යවලා.
මේ ලීක් එකේ 3වෙනි ඡේදයේ ඉදලා කියවලා බලපන්කෝ..මේවා මේ අපි කියන ඒවා නෙමෙයි සෑම් අංකල්ලා කියන දේවල්.මෙහේ ඉන්න නේටෝ ෆෑන්ස්ලා නම් සෑම් කිව්වත් පිලිගන්න එකක් නෑ.![]()
පර්සියාව කියන්නේ අතීතේ ඉදලා සුපිරිම රටක්.සම්බාදක දාලා ඉස්‍රායෙල් කාරයොන්ගේ ඩබල් ගේම් රට ඇතුලේ සිද්ද කරන පැහැරගැනිම් ඔය දේවල් එක්ක.මෙහෙම වත් තියෙන එක ලොකු දෙයක්.ඉස්‍රායෙල් ඔත්තු කාරයෝ ඉරාන් රජය අස්සටත් රිංගවලා තියෙන්නේ.හොරෙන් හරි නියුක් හදා ගන්න තිබ්බේ.ගූගල් කියන විදිහට ඉරානෙට නියුක් එකක් හදා ගන්න ඕනි ෆුවෙල් තියෙනවලු සතියකින් විතර හදා ගන්න පුලුවන්ලු.ඒක නිසා තමා සීනියර් සයන්ටිස්ලා බර ගානක් ටාගට් කරලා මැරුවේ