චන්ඩියා හැංගිලා වගේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    වටේටම ඉන්න ටික කෝඩිනේට් කරලා එක වෙලාඑඅක ගැහුවනම් හරි හුති ලා එහෙම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    එච්චර එකමුතුවක් කොහෙද නානලාගේ.. ආගමෙනුත් බෙදිලා,ඒ මදිවට එක සෙට් එකක් යුදෙව්වන්ගේ සුරතලුන් වෙලා .උදා: ජෝර්දානය වගේ රටවල්

    අනික් පැත්තේ කටින් සද්ද දාලා යටින් බිස්නස් කරන තුර්කිය වගේ රටවල්.එර්ඩොගන් වගේ පිටපස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන්..

    ඉරාන උන්ටත් හොඳ පාඩම් මේවා.දශක ගානක් ගිවිසුම් ගහ ගහ සාකච්ඡා කර කර හිටියා.ඒ කාලේ බෝම්බ ටිකක් හදාගත්තා නම් දැන් හොඳයි කියලා හිතෙනවා ඇති.බෝම්බයක් හදන්න පුලුවන් හැකියාව අවුරුදු 15-20 කලින් ඉදලා තිබ්බා කියලා උන්ගේම මිනිස්සු කියනවා.වැඩිය ඕනේ නෑ නෙතන්යාහුකාරයම කියලා තියෙන්නේ.

    ඒ අතින් බැලුවාම කිම් ජෝන් වගේ උන් සුද්දන්ගේ බොරුවලට අහු වුනේ නෑ.බඩු හදාගත්තා කලින්ම.දැන් ඉතින් කවුරුවත් අත තියන්න එන්නේ නෑ.
     
    • Like
    Reactions: Honey Bunch

    iran wala nuke nadda
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    iran wala nuke nadda
    ඇති කියලා හිතන්න බෑ.උන් කාලයක් IAEA එකත් එක්ක වැඩ කලානේ.

    ඕනවට වඩා අවංක වෙන්න ගියාම බෙල්ල කපලා යනකම් දන්නේ නෑ බන්.. ඒකයි ඉරානෙට වෙන්නේ.සුද්දෝ එක ගහන ගිවිසුම් කරන සාකච්ඡා ඇන්දිලි විතරයි.දැන් පේනවානේ යටින් ගහලා තිබ්බා ප්ලෑන.අන්තිමට සාකච්ඡා වලට ආපු එවුන් පවා එලොව යවලා.

    මේ ලීක් එකේ 3වෙනි ඡේදයේ ඉදලා කියවලා බලපන්කෝ..මේවා මේ අපි කියන ඒවා නෙමෙයි සෑම් අංකල්ලා කියන දේවල්.මෙහේ ඉන්න නේටෝ ෆෑන්ස්ලා නම් සෑම් කිව්වත් පිලිගන්න එකක් නෑ.:P
     
    පර්සියාව කියන්නේ අතීතේ ඉදලා සුපිරිම රටක්.සම්බාදක දාලා ඉස්‍රායෙල් කාරයොන්ගේ ඩබල් ගේම් රට ඇතුලේ සිද්ද කරන පැහැරගැනිම් ඔය දේවල් එක්ක.මෙහෙම වත් තියෙන එක ලොකු දෙයක්.ඉස්‍රායෙල් ඔත්තු කාරයෝ ඉරාන් රජය අස්සටත් රිංගවලා තියෙන්නේ.හොරෙන් හරි නියුක් හදා ගන්න තිබ්බේ.ගූගල් කියන විදිහට ඉරානෙට නියුක් එකක් හදා ගන්න ඕනි ෆුවෙල් තියෙනවලු සතියකින් විතර හදා ගන්න පුලුවන්ලු.ඒක නිසා තමා සීනියර් සයන්ටිස්ලා බර ගානක් ටාගට් කරලා මැරුවේ
     
    උන් දන්නවා තමන් කිලින් ලිස්ට් එකේ ඉන්නේ කියලා..එහෙම දන්න උන් ඔය දැනුම ඊලඟ පරම්පරාවට නොදී හංගන් ඉදි කියලා උඹ හිතනවද?

    The last interview of Fereydoon Abbasi

    • Like
    Reactions: Honey Bunch

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පර්සියාව කියන්නේ අතීතේ ඉදලා සුපිරිම රටක්.සම්බාදක දාලා ඉස්‍රායෙල් කාරයොන්ගේ ඩබල් ගේම් රට ඇතුලේ සිද්ද කරන පැහැරගැනිම් ඔය දේවල් එක්ක.මෙහෙම වත් තියෙන එක ලොකු දෙයක්.ඉස්‍රායෙල් ඔත්තු කාරයෝ ඉරාන් රජය අස්සටත් රිංගවලා තියෙන්නේ.හොරෙන් හරි නියුක් හදා ගන්න තිබ්බේ.ගූගල් කියන විදිහට ඉරානෙට නියුක් එකක් හදා ගන්න ඕනි ෆුවෙල් තියෙනවලු සතියකින් විතර හදා ගන්න පුලුවන්ලු.ඒක නිසා තමා සීනියර් සයන්ටිස්ලා බර ගානක් ටාගට් කරලා මැරුවේ

    nuclear power එකකටවත් සතියෙන් අලුත් වෝර් හෙඩ් හදන්නබැ ඉරානේ ළඟටම ඇවිත් ඉන්නේ ඕනෙනම් අවුරුදු 2-3 නක් ඇතුලේ හදන්න තිබ්බ දැන් nuclear program scientists ලත් ගොඩක් මැරිලා නිසා ඊටවඩා වැඩි කාලයක් යයි.

    ඉරානේ nuclear power එකක් වෙන්නේ නැති තරමට හොඳයි නැත්තම් ඊට පස්සේ සවුදි කාරයටත් නියුක් ඕනේ වෙනවා තව තුර්කි කාරයටත් එක්ක සවුදි එවුන්ගේ සල්ලි නිසා උන්ට අවුරුදු 10-15 ඇතුලේ හදා ගන්න පුලුවන් ඊටපස්සේ වඳුරන්ට ඩයිනමයිට් දුන්න වගේ තියෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113

    ශ්‍රී ලංකට්ටුවේ වමෙන් ඉස්සර කරන, පේමන්ට් වලයන, වෙට්ටු දාලා ඉස්සර කරන, ට්‍රැෆික් එකේ නයා යනවා වගේ රින්ගන බයික් පොන්නයන්ටත් ඔය දඬුවම් දුන්නා නම් හරි උන්ගේ උන බහින්න. 😂 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113
    රෙන්න පුකේ ගූ නැති වෙන්න කාපු ජිහාඩ් හම්බාවෝ සිඟිති ආතල් ගන්නවා. 😂 😂 😂 🐖🐖🐖