Why the RAT Changes Everything – Air India 171 Update

2osama

Well-known member
  • Oct 25, 2010
    81,273
    72,475
    113
    මාලඹේ

    Pilots ලා දෙන්නම well experience තියෙන දෙන්නෙක් ඉදලා තියෙන්නේ Landing Gear එකට Flap එක මාරු උනා කියන්න බැහැ Flap එක උඩ තියෙන්නේ Landing Gear එක එකාට යටින් තියෙන්නේ

    ඔව් මෙයා කියන එක සෑහෙන්න ඇත්ත Electrical Fault එකක් වෙන්න ඕනේ
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    Pilots ලා දෙන්නම well experience තියෙන දෙන්නෙක් ඉදලා තියෙන්නේ Landing Gear එකට Flap එක මාරු උනා කියන්න බැහැ Flap එක උඩ තියෙන්නේ Landing Gear එක එකාට යටින් තියෙන්නේ
    There's always an element of human error. Recall the Yeti airlines... Pilots feathered both the engines.
    In 1999 a Boeing 737 crashed on take-off in Argentina. The pilots ignored the TOWS warning that the aircraft wasn't configured to take off. They failed to notice that the flaps were in the retracted position. :unsure:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,475
    113
    මාලඹේ
    There's always an element of human error. Recall the Yeti airlines... Pilots feathered both the engines.
    In 1999 a Boeing 737 crashed on take-off in Argentina. The pilots ignored the TOWS warning that the aircraft wasn't configured to take off. They failed to notice that the flaps were in the retracted position. :unsure:
    ඔව් human error තියෙනවා Flaps Reacte කරගන්නේ නැතිව Landing Gear දෙකත් Down කරගෙන යන්න මොනවා හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ එක වැරැද්දක් නම් ඒක Human Error කියන්න පුළුවන් ඒත් Well Experience Pilots ලා දෙන්නෙක්ම ඉන්න Flight එකක් මෙහෙම වෙන්න බැහැ නේද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව් human error තියෙනවා Flaps Reacte කරගන්නේ නැතිව Landing Gear දෙකත් Down කරගෙන යන්න මොනවා හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ එක වැරැද්දක් නම් ඒක Human Error කියන්න පුළුවන් ඒත් Well Experience Pilots ලා දෙන්නෙක්ම ඉන්න Flight එකක් මෙහෙම වෙන්න බැහැ නේද
    නරක වෙලාවට ඔක්කොම කෙල වෙන්න පුලුවන්. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. වෑරෑද්දක් වුනා කියලා දෑනගන්නවත් හදාගන්නවත් වෙලාවක් නෑ. හෑබෑයි උඹ කියනවා වගේ එච්චර එක්ස්පීරියන්ස් තියෙන එවුන්ට හරි තෑනට ඉබේම අත යන්න ඕනේ. ෆ්ලෑප්ස් ලෑන්ඩින් මාරු වෙන්න තියෙන ඉඩ නම් හරිම අඩුයි. ඒත් එහෙම වෙන්න පුලුවන් ඉතින් කරුමෙට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    ඔව් human error තියෙනවා Flaps Reacte කරගන්නේ නැතිව Landing Gear දෙකත් Down කරගෙන යන්න මොනවා හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ එක වැරැද්දක් නම් ඒක Human Error කියන්න පුළුවන් ඒත් Well Experience Pilots ලා දෙන්නෙක්ම ඉන්න Flight එකක් මෙහෙම වෙන්න බැහැ නේද
    If the RAT is deployed there's something seriously wrong with the aircraft. That explains the aftermath and the pilot error theory isn't valid. Will have to wait a few months to get the final analysis.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,475
    113
    මාලඹේ
    If the RAT is deployed there's something seriously wrong with the aircraft. That explains the aftermath and the pilot error theory isn't valid. Will have to wait a few months to get the final analysis.
    මට හෙනට ෂුවර් ඕකේ වයර් මියෝ කාලා ඇති 🤣🤣 ආයේ එකේ දෙකක් නැහැ
    ඔය වගේ කරත්ත අහසේ අරගෙන යන්න හොඳ Experience තියෙන Pilots ලාම වෙන්න ඕනේ
    AIR Crash Investigation Channel ඒකක තිබුණා Air India Plane එකක් Auto Pilot Function එහෙම වැඩ කරන්නේ නැතිව ඉන්දියාවේ ඉඳන් ගිහින් නිව්යෝර්ක් අහසේ Visibility එක නැති නිසා අතරමන් වෙලා දෙපාරක් Land කරන්න ගිහින් එකත් බැරි වෙලා Pilot හෙන ගේමක් දීලා තුන් වෙනි පාර Land කරනවා ඒ වෙලාවේ Visibility එක මිටර් 100 ක් ද කොහේදෝ තිබිලා තියෙන්නේ
    එසේ මෙසේ Pilot කෙනෙක්ට ඔහොම ගේමක් ගහන්න බැහැ

    කරුමෙට දැන් ඒ Documentary එක හොයා ගන්න බැහැ මට

    අනිත් එක Boeing Dreamliner Plane වල Malfunction එකක් තියෙනවා ලු එකපාරටම System එක Down වෙන [ "boeing 787 51 days" ]කියලා google එකේ ටයිප් කරපු ගමන් ඒ Boeing Error එක ගැන හොයා ගන්න පුළුවන්

    සමහර විට මේක වෙන්න පුළුවන් හේතුව
    The Common Core System (CCS) on the Boeing 787 has a "stale-data monitoring function" that can be lost when the system is continuously powered on for 51 days.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    මට හෙනට ෂුවර් ඕකේ වයර් මියෝ කාලා ඇති 🤣🤣 ආයේ එකේ දෙකක් නැහැ
    ඔය වගේ කරත්ත අහසේ අරගෙන යන්න හොඳ Experience තියෙන Pilots ලාම වෙන්න ඕනේ
    AIR Crash Investigation Channel ඒකක තිබුණා Air India Plane එකක් Auto Pilot Function එහෙම වැඩ කරන්නේ නැතිව ඉන්දියාවේ ඉඳන් ගිහින් නිව්යෝර්ක් අහසේ Visibility එක නැති නිසා අතරමන් වෙලා දෙපාරක් Land කරන්න ගිහින් එකත් බැරි වෙලා Pilot හෙන ගේමක් දීලා තුන් වෙනි පාර Land කරනවා ඒ වෙලාවේ Visibility එක මිටර් 100 ක් ද කොහේදෝ තිබිලා තියෙන්නේ
    එසේ මෙසේ Pilot කෙනෙක්ට ඔහොම ගේමක් ගහන්න බැහැ

    කරුමෙට දැන් ඒ Documentary එක හොයා ගන්න බැහැ මට

    අනිත් එක Boeing Dreamliner Plane වල Malfunction එකක් තියෙනවා ලු එකපාරටම System එක Down වෙන [ "boeing 787 51 days" ]කියලා google එකේ ටයිප් කරපු ගමන් ඒ Boeing Error එක ගැන හොයා ගන්න පුළුවන්

    සමහර විට මේක වෙන්න පුළුවන් හේතුව
    Yes I have heard about it. But it is well known and an airworthiness directive (AD) has been issued too.

    PS: Even UL had a rat which forced the aircraft to be grounded.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    ඔව් human error තියෙනවා Flaps Reacte කරගන්නේ නැතිව Landing Gear දෙකත් Down කරගෙන යන්න මොනවා හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ එක වැරැද්දක් නම් ඒක Human Error කියන්න පුළුවන් ඒත් Well Experience Pilots ලා දෙන්නෙක්ම ඉන්න Flight එකක් මෙහෙම වෙන්න බැහැ නේද
    Engine failure එකක් බන්. RAT එක automatic. Landing gear උස්සන්න හදනවා. ඒකයි රෝද ඉස්සරහට බර වෙන්නේ. Flaps දිග ඇරලා කියලා අත්තටු කෑලි වල පේන්න තියනවා. ගොඩක් වෙලාවට human error වෙන්න බැහැ. මොකද ලීවර් දෙක තියෙන්නේ තැන් දෙකක. අනික flaps නැතුව උනත් ඔය ප්ලේන් එකට ගමන් යන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,475
    113
    මාලඹේ
    Engine failure එකක් බන්. RAT එක automatic. Landing gear උස්සන්න හදනවා. ඒකයි රෝද ඉස්සරහට බර වෙන්නේ. Flaps දිග ඇරලා කියලා අත්තටු කෑලි වල පේන්න තියනවා. ගොඩක් වෙලාවට human error වෙන්න බැහැ. මොකද ලීවර් දෙක තියෙන්නේ තැන් දෙකක. අනික flaps නැතුව උනත් ඔය ප්ලේන් එකට ගමන් යන්න පුළුවන්.
    ඔවු Electrical Failure එකක් නැතම්ම් Hydraulic ප්‍රශ්නයක් Landing Gear එක ගන්න බැරි නිසා RAT එක දානවා ඇති Power එක ගන්න

    මොකෝ ඇතුලේ ගිහින් බෙරිච්ච් එකා කියනවා ලයිට් ඩ්ම උනා කියලා ඒත් එක්කෙම ලොකු සද්දයක් ඇවිත් ආපහු ලයිට් හරි ගියා ලු

    Flaps දිග ඇරගෙන Landing Gear Down කරගෙන යන්න බැහැ Warming Sound එනවා Pilots ලා දෙන්නම Warming Sound එක ගැන බලන්නේ නැතුව ඉන්නේ නැහැ නේ

    කොහොම උනත් ඉන්දියන් එවුන් Air Planes Maintenance කරන විදිහත් අජූතයි Boeing එකත් අජූතයි අනිතිම්ට ඉතින් ජීවිත ගානක් ඉවරයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,274
    6,440

    ඔය මේක යවන්නෙ faps නැතුව, එන්ජින් fail වෙන්න ඇති.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    Both Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
    ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,779
    98,874
    113
    School Studying GIF

    තැනක්ස් ගයිස්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    Both Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
    ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති
    The RAT priority is to provide the hydraulics at low speeds. Most likely both FDR & CVR will stop recording.