Air India flight AI171 නොදුටු රූප පෙළ ( මළ සිරුරු )

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    Imagine human shaped roast chicken :yes:
    ඒකත් මාර සීන් එක නේද බන්ලා...ගානට මාරෙන්න ඕන එවුන් පැක් වෙන විදිහ...හැබැයි එකෙක් බේරුනා...ඌටත් මැරෙන්න තරම් අවාසනාවක් තිබුනා බට් මොකක් හෝ වාසනාවක් ඉක්මන් වුනා අර අවාසනාවට වඩා..එකෙන් හිතන්න පුළුවන්වෙන්නේ මුලින් පල දෙන්නේ පව හැබැයි ඒක වහන්න පුළුවන් තරම් පිනක් තියේ නම් අර පින ක්‍රියාත්මක වෙනවා වගේ දෙයක්...
     
    • Like
    Reactions: Hyaenidae

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්.

    Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ..
    අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ...

    එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන ..
    ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා..

    Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ..

    Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ

    Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා

    Nose landing gear එක තිබුණා.

    Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ....

    Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා.

    වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති.
    ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා..
    බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන..
    May be an image of blueprint, map, floor plan and text that says '1:38pm local time Flight lightA11 AI171 takes off from Sardar Vallabhbhai Patel International Airport Video shows the plane sinking towards the ground with landing gear still down The flight lasted under minute distance of 1,600m before itcrashed 1,600 m M 5 The aircraft's tail struck building and broke off The rest of the plane slid across the building's roof 7 then exploded in a fireball besides the Atatulyan building complex Ghoda Camp Road Atatulyam 3'
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    ඒකනේ ගොඩක්් එවුුන් කියන්නේ ප්ලේන් ක්රෑෂ් එකකදි ටේල් එක කිට්ටුව සේප් කියල නේද
     
    • Like
    Reactions: CohenLenstra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    ඔව් බන් මට හිතෙනවා
    තාම ඇයි බන් මේවට දියණු තාක්ෂණයක් නැත්තේ
    නැව් වල යන එක සැපයි මිට වඩා වෙන රටකට යනකොට
    බයෙන් යන්න එපැයි
    අනුරාජපුරෙන් කොළඹට එන් නැති එකා නැවෙන් රට යන්න
    අනේ නිකන් පලෑන් බන් යනන්
     
    • Like
    Reactions: scorpion MW