Air India flight AI171 නොදුටු රූප පෙළ ( මළ සිරුරු )

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    පට්ටම විදියට පිච්චිලා නේ , පන පිටින් පිච්චෙන්න ඇති නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    පන පිටින් දාගලන කොට පිච්චිලා වගේ
    ඔව් බන් මට හිතෙනවා
    තාම ඇයි බන් මේවට දියණු තාක්ෂණයක් නැත්තේ
    නැව් වල යන එක සැපයි මිට වඩා වෙන රටකට යනකොට
    බයෙන් යන්න එපැයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    ඔව් බන් මට හිතෙනවා
    තාම ඇයි බන් මේවට දියණු තාක්ෂණයක් නැත්තේ
    නැව් වල යන එක සැපයි මිට වඩා වෙන රටකට යනකොට
    බයෙන් යන්න එපැයි
    උබනං යන්න එපා යන්න කලින් අපිට කියන්න අපි යන්නෙ නෑ උබ යන එකේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෝම්බයක් ගැහැව්ව වගේ, ගොඩක් අය ෂනිකව මැරෙන්ඩ ඇති, පන තිබ්බ අය Jet Fuel වලට පිච්චෙන්ඩ ඇති..බේරිල කකුල් වලින් ඇවිදන් ගිය පොර බේරුන විදිය නම් හිතාගන්ඩත් අමාරුයි :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823

    It seems he somehow landed on the building's ground floor when the plane hit it so missed the fireball
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,744
    113
    හෙල බිමේ
    මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්.

    Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ..
    අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ...

    එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන ..
    ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා..

    Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ..

    Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ

    Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා

    Nose landing gear එක තිබුණා.

    Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ....

    Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා.

    වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති.
    ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා..
    බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන..
     
    • Like
    Reactions: lakshitha2011

    Wait till Netflix releases the documentary on AI171 for those.

    In the meantime check this out:

    https://elakiri.com/threads/the-com...-and-how-it-happened-2-documentaries.2214268/
     
    • Like
    Reactions: scorpion MW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ
    මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්.

    Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ..
    අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ...

    එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන ..
    ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා..

    Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ..

    Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ

    Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා

    Nose landing gear එක තිබුණා.

    Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ....

    Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා.

    වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති.
    ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා..
    බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන..
    බේරුන එකා ඉදලා තියෙන්නේ Emergency Door එක ගාව කියනවා Door එක ගැලවිලා යනකොට මු විසිවෙලා කියලා තමා කියන්නේ බන්
    නැත්නම් මේ ගිනි ගුලියට අහු උනා නම් පොර ඉතුරු වෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,744
    113
    හෙල බිමේ
    බේරුන එකා ඉදලා තියෙන්නේ Emergency Door එක ගාව කියනවා Door එක ගැලවිලා යනකොට මු විසිවෙලා කියලා තමා කියන්නේ බන්
    නැත්නම් මේ ගිනි ගුලියට අහු උනා නම් පොර ඉතුරු වෙන්නෙත් නැහැ
    ගිනි ගුලියට අහු වෙන්න කලින් plane එක කෑලි වලට කැඩිලා තියනවා. ඒ වෙලාවේ තමයි මූ විසි වෙන්න ඇත්තේ..
     
    • Like
    Reactions: 2osama