BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඉරානේට පස්සේ මෙයා. චීනයට ළඟ නිසා මෙච්චර කල් බේරිලා ඉන්නේ.

    රුසියාවට සෙබළු යවපු පලිය ගනී
    මේ උත්තමයට ගැහුවොත් නම් ලෝක විනාසේ තමයි
    ඒකමයි ඇමරිකාව උණත් මූ එක්ක පෑහෙන්න යන් නැත්තේ

    නිකමට පොඩ්ඩක් කිති කවපන්. මු නියුක් වලින් පටන් ගන්නේ
    එහෙම බඩ්ඩක් ෆෝම් කර ගෙන ලෝක සිතියමෙන් තමන්ගේ රට මකා ගන්න මොකද බන් කැමති

    වැඩයක් ඕනේ නෑ
    අර ඇමරිකාවෙන් ටුවර් එකක් ගියපු කොල්ලව ඇරෙස්ට් කරලා ඌට දස වද දීලා අන්තිමේ ඌව බේරන් රටට ආවත් මන් හිතන්නේ මාස දෙක තුනක් ජිවත් උනේ නෑ. නිකමටවත් මහ ලොකු පොරවල් කේස් දැම්මද. ඒවා නිකන්ම යට ගියා. වෙන රටක ඕක උණා නම්?? හම්මට එහෙනම් වටේටම මිලිටරි බේස් දාලා සම්බාධක දාලා මාර නාට්‍ය

    මූ කොන් කරලා නොතියා සෙල්ලමට ගත්තොත් එක සෙල්ලමක් නෙමේ සමූහ ඝාතනයක් වෙනවා කියලා දන්න නිසයි එකෙක්වත් මූත් එක්ක සෙල්ලම් කරන් නැත්තේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    Israeli envoy to US says Iran's ability to produce ballistic weapons must also be eliminated
    https://edition.cnn.com/world/live-news/israel-iran-conflict-06-18-25-intl-hnk?t=1750304020832

    Israel’s ambassador to the US said Wednesday that Israel must eliminate not only Iran’s ability to make nuclear weapons, but also its ability to produce ballistic missiles.
    “They come cruising out of the sky and create incredible damage,” Yechiel Leiter told CNN’s Kaitlan Collins, referring to Iran’s missiles. “That production capacity has to be eliminated as well.”
    “They cannot have the weapons that can destroy Israel, which they claim and which they want to do every day,” he added.

    ගිනිපෙට්ටිත් හදන්ඩ එපා කියයිද දන්නෙ නෑ තව ටික දවසක් ගිහිල්ල :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113

    මොකද මේ ලෝකයේ වීරම හමුදාව මීයෝ වගේ ගුල් අස්සේ

    මුළු රටම එක යායට ගූල් අස්සේ
    ------ Post added on Jun 19, 2025 at 5:41 AM

    ------ Post added on Jun 19, 2025 at 5:59 AM

    විනාඩි දහයෙන් දහයට බංකරේට දුවන්නයි බංකරෙන් එලියට දුවන්නයි ගියාම එපා වෙන්නෙ නැද්ද බං? :-(
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    විනාඩි දහයෙන් දහයට බංකරේට දුවන්නයි බංකරෙන් එලියට දුවන්නයි ගියාම එපා වෙන්නෙ නැද්ද බං? :-(
    මෙහෙම අරන් මෙහෙම තිබ්බ ලස්ස 6 යි දැන් දන්නවනේ කොහොමද කියලා. 🤣🤣

    අනික බන්කර් වල උන්ගේ උන්ට තමා තැන අනිත් උන් අඩු කුලේ කියලා ගන්නේ නැල්ලූ
     
    • Like
    Reactions: dinuksha_asela

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,307
    4,429
    113
    ඇයි එන්නද

    okun india un ekka gema addata lankawe un ekka gema ilanne na neda

    මේ උත්තමයට ගැහුවොත් නම් ලෝක විනාසේ තමයි
    ඒකමයි ඇමරිකාව උණත් මූ එක්ක පෑහෙන්න යන් නැත්තේ

    නිකමට පොඩ්ඩක් කිති කවපන්. මු නියුක් වලින් පටන් ගන්නේ
    එහෙම බඩ්ඩක් ෆෝම් කර ගෙන ලෝක සිතියමෙන් තමන්ගේ රට මකා ගන්න මොකද බන් කැමති

    වැඩයක් ඕනේ නෑ
    අර ඇමරිකාවෙන් ටුවර් එකක් ගියපු කොල්ලව ඇරෙස්ට් කරලා ඌට දස වද දීලා අන්තිමේ ඌව බේරන් රටට ආවත් මන් හිතන්නේ මාස දෙක තුනක් ජිවත් උනේ නෑ. නිකමටවත් මහ ලොකු පොරවල් කේස් දැම්මද. ඒවා නිකන්ම යට ගියා. වෙන රටක ඕක උණා නම්?? හම්මට එහෙනම් වටේටම මිලිටරි බේස් දාලා සම්බාධක දාලා මාර නාට්‍ය

    මූ කොන් කරලා නොතියා සෙල්ලමට ගත්තොත් එක සෙල්ලමක් නෙමේ සමූහ ඝාතනයක් වෙනවා කියලා දන්න නිසයි එකෙක්වත් මූත් එක්ක සෙල්ලම් කරන් නැත්තේ
    e kolla hotel eke ellala thibba photo ekak galwala arana kiyala ut dasa wada deela thibba u maruna us walata apu gaman
    ------ Post added on Jun 19, 2025 at 10:00 AM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,076
    18,422
    113
    මෙන්න ඊසායලේ හොස්පිටල් වලට ගහනෝ.. ඉහිම් ඉහිම්

    • Love
    Reactions: redux