මේ උත්තමයට ගැහුවොත් නම් ලෝක විනාසේ තමයිඉරානේට පස්සේ මෙයා. චීනයට ළඟ නිසා මෙච්චර කල් බේරිලා ඉන්නේ.
රුසියාවට සෙබළු යවපු පලිය ගනී
ඒකමයි ඇමරිකාව උණත් මූ එක්ක පෑහෙන්න යන් නැත්තේ
නිකමට පොඩ්ඩක් කිති කවපන්. මු නියුක් වලින් පටන් ගන්නේ
එහෙම බඩ්ඩක් ෆෝම් කර ගෙන ලෝක සිතියමෙන් තමන්ගේ රට මකා ගන්න මොකද බන් කැමති
වැඩයක් ඕනේ නෑ
අර ඇමරිකාවෙන් ටුවර් එකක් ගියපු කොල්ලව ඇරෙස්ට් කරලා ඌට දස වද දීලා අන්තිමේ ඌව බේරන් රටට ආවත් මන් හිතන්නේ මාස දෙක තුනක් ජිවත් උනේ නෑ. නිකමටවත් මහ ලොකු පොරවල් කේස් දැම්මද. ඒවා නිකන්ම යට ගියා. වෙන රටක ඕක උණා නම්?? හම්මට එහෙනම් වටේටම මිලිටරි බේස් දාලා සම්බාධක දාලා මාර නාට්‍ය
මූ කොන් කරලා නොතියා සෙල්ලමට ගත්තොත් එක සෙල්ලමක් නෙමේ සමූහ ඝාතනයක් වෙනවා කියලා දන්න නිසයි එකෙක්වත් මූත් එක්ක සෙල්ලම් කරන් නැත්තේ


