
Perplexity AI

: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
https://www.perplexity.ai/

QuillBot

: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
https://quillbot.com/

MathGPTPro

: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
https://www.mathgptpro.com/

Cognii

: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
https://www.cognii.com/

NotebookLM

: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
https://notebooklm.google/

Elicit AI

: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
https://elicit.org/

Consensus AI

: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
https://consensus.app/

Team-GPT

: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
https://www.team-gpt.com/

Socratic by Google

: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
https://socratic.org/

Otter AI

: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
https://otter.ai/
ඔබේ කාර්යයන් පහසු කිරීමට උදව් වෙන ai tools 15ක්.
ChatGPT — ඊමේල් ලිවීම, නව අදහස් නිර්මාණයට සහාය වීම, අලෙවිකරණ පිටපත් සෑදීම, අධ්‍යාපනික කටයුතු සඳහා
2 | Grammarly — ඔබේ ලිවීමේ ව්‍යාකරණ, වාක්‍ය වල පැහැදිලිභාවය ක්ෂණිකව නිවැරදි කරයි.
3 | Jasper AI — බ්ලොග් ලිපි, දැන්වීම් සහ වෙබ් අඩවි පිටපත් විනාඩි කිහිපයකින් සාදයි.
4 | Notion AI — ඔබේ ව්‍යාපෘති සැලසුම් කිරීම, කාර්යයන් ස්වයංක්‍රීය කිරීම සහ සටහන් වඩාත් බුද්ධිමත්ව සංවිධානය කිරීම.
5 | Canva AI Magic Design — නිර්මාණකරුවෙකු නොමැතිව අලංකාර ග්‍රැෆික්ස් ක්ෂණිකව නිර්මාණය කරයි.
6 | Runway ML — වීඩියෝවලින් වස්තූන් ස්වයංක්‍රීයව සංස්කරණය කිරීම සහ ඉවත් කිරීම.
7 | Copy.ai — නිෂ්පාදන විස්තර, Instagram උපසිරැසි සහ දැන්වීම් පිටපත් සාදයි.
8 | Fireflies.ai — ඔබේ රැස්වීම් ස්වයංක්‍රීයව පටිගත කර පිටපත් කරයි.
9 | Otter.ai — රැස්වීම්, දේශන සහ සම්මුඛ සටහන් සවිස්තරාත්මක සටහන් බවට පත් කරයි.
10 | Synthesia.io — රූගත කිරීමකින් තොරව AI-ජනනය කළ කතා කරන avatar වීඩියෝ සාදයි.
11 | Pictory.ai — දිගු ලිපි හෝ බ්ලොග් ලිපි ආකර්ශනීය කෙටි වීඩියෝ බවට පරිවර්තනය කරයි.
12 | D-ID — රූප ජීවමාන කර අලෙවිකරණ කටයුතු සඳහා අවශ්‍ය වෙන ඡායාරූප සාදයි.
13 | Murf.ai — ඔබේ අවශ්‍යතාවයන් සඳහා ස්වභාවික ලෙස ඇසෙන AI හඬ පටිගත කිරීම් ක්ෂණිකව ජනනය කරයි.
14 | Surfer SEO — ඔබේ බ්ලොග් ලිපි Google ශ්‍රේණිගත කිරීම් සඳහා විනාඩි කිහිපයකින් උපරිම කරයි.
15 | Beautiful.ai — PowerPoint වලට වඩා 10 ගුණයකින් වේගවත්ව අලංකාර ඉදිරිපත් කිරීම් සාදයි.