AI වලින් උපරිම වැඩ ගමු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ClaudeAI pro and ChatGPT Pro

    😅 System හදනව හැදිල්ලක්. අවුරුද්දක් විකර යන ඒව සති දෙකයි. ඊයෙ මට ඕන උනා new customers ල manage කරන tool එකක්. උදේ පටන් ගත්තා. හවස 5 වෙද්දි ඉවරයි. Office එකේ එවුන්නුත් හදනව පිස්සො වගේ. දැනට hosted static sites 10+, hosted dynamic systems 6+ හදල ඉවර කරල තියෙන්නෙ. මේව අතින් code කරා නම් අවුරුද්දක් වත් යනව.

    Try Cursor AI.
     
    • Like
    Reactions: SpinXO

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    01. Sentence නෙමෙයි Sentences.
    02. ඒ වගේම English කියලා ලියද්දී simple e පාවිච්චි කරන්නේ නෑ. :)

    meka nagala gihin :P

    image.png
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
    🔗 https://www.perplexity.ai/

    2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
    🔗 https://quillbot.com/

    3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
    🔗 https://www.mathgptpro.com/

    4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
    🔗 https://www.cognii.com/

    5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
    🔗 https://notebooklm.google/

    6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
    🔗 https://elicit.org/

    7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
    🔗 https://consensus.app/

    8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
    🔗 https://www.team-gpt.com/

    9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
    🔗 https://socratic.org/

    🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
    🔗 https://otter.ai/

    ඔබේ කාර්‍යයන් පහසු කිරීමට උදව් වෙන ai tools 15ක්.

    ChatGPT — ඊමේල් ලිවීම, නව අදහස් නිර්මාණයට සහාය වීම, අලෙවිකරණ පිටපත් සෑදීම, අධ්‍යාපනික කටයුතු සඳහා

    2 | Grammarly — ඔබේ ලිවීමේ ව්‍යාකරණ, වාක්‍ය වල පැහැදිලිභාවය ක්ෂණිකව නිවැරදි කරයි.

    3 | Jasper AI — බ්ලොග් ලිපි, දැන්වීම් සහ වෙබ් අඩවි පිටපත් විනාඩි කිහිපයකින් සාදයි.

    4 | Notion AI — ඔබේ ව්‍යාපෘති සැලසුම් කිරීම, කාර්යයන් ස්වයංක්‍රීය කිරීම සහ සටහන් වඩාත් බුද්ධිමත්ව සංවිධානය කිරීම.

    5 | Canva AI Magic Design — නිර්මාණකරුවෙකු නොමැතිව අලංකාර ග්‍රැෆික්ස් ක්ෂණිකව නිර්මාණය කරයි.

    6 | Runway ML — වීඩියෝවලින් වස්තූන් ස්වයංක්‍රීයව සංස්කරණය කිරීම සහ ඉවත් කිරීම.

    7 | Copy.ai — නිෂ්පාදන විස්තර, Instagram උපසිරැසි සහ දැන්වීම් පිටපත් සාදයි.

    8 | Fireflies.ai — ඔබේ රැස්වීම් ස්වයංක්‍රීයව පටිගත කර පිටපත් කරයි.

    9 | Otter.ai — රැස්වීම්, දේශන සහ සම්මුඛ සටහන් සවිස්තරාත්මක සටහන් බවට පත් කරයි.

    10 | Synthesia.io — රූගත කිරීමකින් තොරව AI-ජනනය කළ කතා කරන avatar වීඩියෝ සාදයි.

    11 | Pictory.ai — දිගු ලිපි හෝ බ්ලොග් ලිපි ආකර්ශනීය කෙටි වීඩියෝ බවට පරිවර්තනය කරයි.

    12 | D-ID — රූප ජීවමාන කර අලෙවිකරණ කටයුතු සඳහා අවශ්‍ය වෙන ඡායාරූප සාදයි.

    13 | Murf.ai — ඔබේ අවශ්‍යතාවයන් සඳහා ස්වභාවික ලෙස ඇසෙන AI හඬ පටිගත කිරීම් ක්ෂණිකව ජනනය කරයි.

    14 | Surfer SEO — ඔබේ බ්ලොග් ලිපි Google ශ්‍රේණිගත කිරීම් සඳහා විනාඩි කිහිපයකින් උපරිම කරයි.

    15 | Beautiful.ai — PowerPoint වලට වඩා 10 ගුණයකින් වේගවත්ව අලංකාර ඉදිරිපත් කිරීම් සාදයි.
    මෙහෙම උන් කිරියේ දැන් හුගක් අඩුයි. Respect.🥰
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සිංහලු,
    උබලා දැනට පාවිච්චි කරන සුපිරිම AI tools මොනවද ChatGPT ඇරෙන්න? මොනවද හොද prompt එකක තිබිය යුතු ලක්ශණ?
    Tips and Tricks are welcome!

    @tharakaf
    ලිව්වට පස්සෙ ප්‍රොම්ප්ට් එක නැවත කියවල බලන එක අනිවාර්යයි.:P එහෙම නොකෙරුවහම මේ වගෙ වෙනවා. කෑල්ලක් අමතක වුනා. දැන් මුගෙ ඇක්ටින් බොක්ස් ඔෆිස් පාඩුවෙච්ච චිත්‍රපටියක නලුවෙක්ගෙ වගේ
     
    • Love
    Reactions: KrishanL89

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
    🔗 https://www.perplexity.ai/

    2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
    🔗 https://quillbot.com/

    3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
    🔗 https://www.mathgptpro.com/

    4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
    🔗 https://www.cognii.com/

    5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
    🔗 https://notebooklm.google/

    6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
    🔗 https://elicit.org/

    7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
    🔗 https://consensus.app/

    8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
    🔗 https://www.team-gpt.com/

    9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
    🔗 https://socratic.org/

    🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
    🔗 https://otter.ai/

    ඔබේ කාර්‍යයන් පහසු කිරීමට උදව් වෙන ai tools 15ක්.

    ChatGPT — ඊමේල් ලිවීම, නව අදහස් නිර්මාණයට සහාය වීම, අලෙවිකරණ පිටපත් සෑදීම, අධ්‍යාපනික කටයුතු සඳහා

    2 | Grammarly — ඔබේ ලිවීමේ ව්‍යාකරණ, වාක්‍ය වල පැහැදිලිභාවය ක්ෂණිකව නිවැරදි කරයි.

    3 | Jasper AI — බ්ලොග් ලිපි, දැන්වීම් සහ වෙබ් අඩවි පිටපත් විනාඩි කිහිපයකින් සාදයි.

    4 | Notion AI — ඔබේ ව්‍යාපෘති සැලසුම් කිරීම, කාර්යයන් ස්වයංක්‍රීය කිරීම සහ සටහන් වඩාත් බුද්ධිමත්ව සංවිධානය කිරීම.

    5 | Canva AI Magic Design — නිර්මාණකරුවෙකු නොමැතිව අලංකාර ග්‍රැෆික්ස් ක්ෂණිකව නිර්මාණය කරයි.

    6 | Runway ML — වීඩියෝවලින් වස්තූන් ස්වයංක්‍රීයව සංස්කරණය කිරීම සහ ඉවත් කිරීම.

    7 | Copy.ai — නිෂ්පාදන විස්තර, Instagram උපසිරැසි සහ දැන්වීම් පිටපත් සාදයි.

    8 | Fireflies.ai — ඔබේ රැස්වීම් ස්වයංක්‍රීයව පටිගත කර පිටපත් කරයි.

    9 | Otter.ai — රැස්වීම්, දේශන සහ සම්මුඛ සටහන් සවිස්තරාත්මක සටහන් බවට පත් කරයි.

    10 | Synthesia.io — රූගත කිරීමකින් තොරව AI-ජනනය කළ කතා කරන avatar වීඩියෝ සාදයි.

    11 | Pictory.ai — දිගු ලිපි හෝ බ්ලොග් ලිපි ආකර්ශනීය කෙටි වීඩියෝ බවට පරිවර්තනය කරයි.

    12 | D-ID — රූප ජීවමාන කර අලෙවිකරණ කටයුතු සඳහා අවශ්‍ය වෙන ඡායාරූප සාදයි.

    13 | Murf.ai — ඔබේ අවශ්‍යතාවයන් සඳහා ස්වභාවික ලෙස ඇසෙන AI හඬ පටිගත කිරීම් ක්ෂණිකව ජනනය කරයි.

    14 | Surfer SEO — ඔබේ බ්ලොග් ලිපි Google ශ්‍රේණිගත කිරීම් සඳහා විනාඩි කිහිපයකින් උපරිම කරයි.

    15 | Beautiful.ai — PowerPoint වලට වඩා 10 ගුණයකින් වේගවත්ව අලංකාර ඉදිරිපත් කිරීම් සාදයි.
    patta

    ඔව්. Claude එක UI වලට හොඳටම හොඳයි. ඒ වගේම සමහර වෙලාවල් වලට Coding වලදි ChatGPT ට වඩා හොඳට Perform කරනව.

    ChatGPT Overrol හොඳයි හැම පැත්තෙන්ම.

    මම කරන්නෙ Claude එකෙන් UI ටික කරගෙන ChatGPT වලින් කෝඩ් කරනව. වැඩි කැටයම් නැති UI ඕන උනොත් GPT තමයි. ChatGPT පිස්සු නටන වෙලාවට Claude පිස්සු නටද්දි ChatGPT. දෙකේම pro දෙකක් තියෙද්දි ගිසි ගින්නක් නෑ. වැඩේ කර ගන්න පුළුවන් ගානට. අවසානෙ හදා ගත්තු System එක සම්පූර්ණයෙන්ම හැදුවෙ GPT.
    CHAT GPT PRO EKA KIYADA BN ?
    ------ Post added on Jun 20, 2025 at 9:38 PM
     
    • Like
    Reactions: SpinXO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    සිංහලු,
    උබලා දැනට පාවිච්චි කරන සුපිරිම AI tools මොනවද ChatGPT ඇරෙන්න? මොනවද හොද prompt එකක තිබිය යුතු ලක්ශණ?
    Tips and Tricks are welcome!

    @tharakaf
    ඩාන්ස් කෑල්ලක් වත් හදන්න යනවාද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩො.හිරාන් කියලා ෆේස්බුක් ෂෝර්ට් වල දකිනවා.ඌ කට ඇරියොත් AI ..ඌ නම් බොක දාන්නෙත් AI වලින්ද කොහෙද..