පරණ Alto, Wagon R ලඩි වලට වඩා කොච්චර හොඳ ද

raman2

Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    හුටා බින්දුවක් වැඩි වෙලා. :lol: AMW 1.5යි නේද. DFSK වගේ ඒවත් 1.5. ටොයොට ලන්කා 1යි.
    na AMW United motors okoma 100,000km. DFSK ekath 100,000km.
    egolangema Perodua thama 150,000 denne..
    e ithin dan wikuna ganna bari nisa.. toyota 100,000 denakota ekema baala copy gahana Malaysian Perodua koheda 150,000 denne.. :lol:
     
    • Like
    Reactions: sahansira

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    574
    505
    93
    Screenshot 2025-06-18 151958.png

    :lol: :lol: :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පොන්තරං ගේ ගෝලයොත් ඌටම කපාපු උන්. අවරුදු 16කට කලින් ආපු leaf වල battery technology එකත් එක්ක මේවා compare කරනවා. :lol:
    අනික $12000ට factory එකෙන් දාන ජපන් කාර් මෙහෙ කොටි 1.8, නං $3500 වාහනනෙත් ලස්ස 40 පනින්නේපැයි . :P
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    ගත්තම unboxing වීඩියෝ එකක් කරපං. අපිටත් ගන්නවාද කියලා බලන්න.


    අර මෝක්ෂා එකටත් ඔහම ලිව්වා කට්ටිය. පස්සේ ගත්තේ නෑ
    Moksha elata mokada Bn ube? Ara pithtala saraneru door bande neda
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,397
    16,569
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං