ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපනවා කියන්නේ මේවට තමා01. Sentence නෙමෙයි Sentences.
02. ඒ වගේම English කියලා ලියද්දී simple e පාවිච්චි කරන්නේ නෑ.![]()
v0.dev eken mama image paint karnna puluwan tool ekak haduwa.AI walin tools, landing pages ehema hadapu kattiyage experience nuth share karagenama giya nam patta
සිංහලු,
උබලා දැනට පාවිච්චි කරන සුපිරිම AI tools මොනවද ChatGPT ඇරෙන්න? මොනවද හොද prompt එකක තිබිය යුතු ලක්ශණ?
Tips and Tricks are welcome!
@tharakaf
AI පාවිච්චි කරන්නෙ පොන්නයෝ. උදා: උඹල කීයකට spell check නැතුව හරියට english sentence ටිකක් ගහගන්න පුලුවන්ද? ඔන්න ඕකම තමා තව ටික කාලෙකින් හැම හුත්තටම AI පාවිච්චි කරලා උඹලට වෙන්නෙ.
තාරක ලිදේ නේද?01. Sentence නෙමෙයි Sentences.
02. ඒ වගේම English කියලා ලියද්දී simple e පාවිච්චි කරන්නේ නෑ.![]()
claude eke okkooma code hariyata denne na bn. samahara file missing. aye aye ahanna ona hari file ganna pro eke hitiyath. MAx eke hariyata denawa athi samahara witaClaudeAI pro and ChatGPT Pro
System හදනව හැදිල්ලක්. අවුරුද්දක් විකර යන ඒව සති දෙකයි. ඊයෙ මට ඕන උනා new customers ල manage කරන tool එකක්. උදේ පටන් ගත්තා. හවස 5 වෙද්දි ඉවරයි. Office එකේ එවුන්නුත් හදනව පිස්සො වගේ. දැනට hosted static sites 10+, hosted dynamic systems 6+ හදල ඉවර කරල තියෙන්නෙ. මේව අතින් code කරා නම් අවුරුද්දක් වත් යනව.
claude eke okkooma code hariyata denne na bn. samahara file missing. aye aye ahanna ona hari file ganna pro eke hitiyath. MAx eke hariyata denawa athi samahara wita
online forum වල ගහද්දි කවුද බන් spell check/ grammar බලන්නෙ? ඌට ඒක තේරුම් ගන්නත් මොලේ නෑ. අනික මම කියපු එකේ තේරුම් නොගෙන කියපු එකේ ඇද කුද හොයන්නේ ඌ හරකෙක් කියලා පෙන්නන්නනෙ.තාරක ලිදේ නේද?


ඔන්න ඕකම තමා තව ටික කාලෙකින් හැම ***** AI පාවිච්චි කරලා උඹලට වෙන්නෙ.

AI කියන්නෙ උඹේ වැඩ complement/augment කරන්න තියෙන tool එකක් කියලා තේරුම් අරන් කරන තාක්කල් අවුලක් නෑ. උඹ ඔය පෙන්නලා තියෙන්නෙ ඒකට example එකක් තමා. හැබැයි ගොඩක් උන් තමන්ව replace කරන්න තම AI පාවිච්චිහ් කරන්නෙ. උන්නම් සදා අනාතයි.මේකට කරන්න දෙයක් නෑ.. අනිවාරෙන්ම මිනිස්සු කම්මැලි වෙනව. දැනටමත් අපි කම්මැලි වෙලා. ඉස්සරහට එන පරම්පරාව නන්නත්තාර වෙනව AI හින්දා. කිසිම වැඩක් කරගන්න බැරි නිකම්මු ටිකක් වෙයි කියල තමයි හිතෙන්නෙ. ඉස්සරහට මොන විදියට ඒක වෙනස් වෙයිද කියන්න අදහසක් නෑ. මට මතකයි අර AI down උන දවසෙ මගේ Development ඔක්කොම නතර උනා. හැබැයි මහන්සියෙන් වැඩ කරන කෙනෙක්ට AI වලින් උදව් අරගෙන ගේම ගහගන්න AI පට්ටම පට්ට.
මේ දවස් වල අපි සුපිරි CMS එකක් හදාගෙන යනව WordPress වලට Alternative යන්න. තනිකරම AI වලින් කරන්නෙ. මේක manual කරන්න ගියා නම් අවුරුද්දක් විතර යනව. අම්බානකට Elements තියෙනව. සම්පූර්ණයෙන්ම customized dynamically හදාගෙන යන්න පුළුවන්. eCommerce part එක විතරයි දැනට නැත්තෙ. Launch කරල ඉවර උනාම පස්සෙ හෙමීට ecommerce section එකට අත ගහනව.
View attachment 252467View attachment 252468View attachment 252469
මේක 100%ක් FREE දෙනව ගන්න හැම Hosting එකක් එක්කම. දැනට වැඩ 80%ක් විතර ඉවරයි. finetune කරල Source Code Encrypt කරල දෙනව![]()