AI වලින් උපරිම වැඩ ගමු

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    ClaudeAI pro and ChatGPT Pro

    😅 System හදනව හැදිල්ලක්. අවුරුද්දක් විකර යන ඒව සති දෙකයි. ඊයෙ මට ඕන උනා new customers ල manage කරන tool එකක්. උදේ පටන් ගත්තා. හවස 5 වෙද්දි ඉවරයි. Office එකේ එවුන්නුත් හදනව පිස්සො වගේ. දැනට hosted static sites 10+, hosted dynamic systems 6+ හදල ඉවර කරල තියෙන්නෙ. මේව අතින් code කරා නම් අවුරුද්දක් වත් යනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,829
    113
    33
    Kalutara
    @Heshan Daminda මේ නම්කිල කියන්නෙ ඇත්තද

    Hide Hiding GIF
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    සිංහලු,
    උබලා දැනට පාවිච්චි කරන සුපිරිම AI tools මොනවද ChatGPT ඇරෙන්න? මොනවද හොද prompt එකක තිබිය යුතු ලක්ශණ?
    Tips and Tricks are welcome!

    @tharakaf
    AI පාවිච්චි කරන්නෙ පොන්නයෝ. උදා: උඹල කීයකට spell check නැතුව හරියට english sentence ටිකක් ගහගන්න පුලුවන්ද? ඔන්න ඕකම තමා තව ටික කාලෙකින් හැම හුත්තටම AI පාවිච්චි කරලා උඹලට වෙන්නෙ.
    01. Sentence නෙමෙයි Sentences.
    02. ඒ වගේම English කියලා ලියද්දී simple e පාවිච්චි කරන්නේ නෑ. :)
    තාරක ලිදේ නේද?
     
    • Haha
    Reactions: KrishanL89

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ClaudeAI pro and ChatGPT Pro

    😅 System හදනව හැදිල්ලක්. අවුරුද්දක් විකර යන ඒව සති දෙකයි. ඊයෙ මට ඕන උනා new customers ල manage කරන tool එකක්. උදේ පටන් ගත්තා. හවස 5 වෙද්දි ඉවරයි. Office එකේ එවුන්නුත් හදනව පිස්සො වගේ. දැනට hosted static sites 10+, hosted dynamic systems 6+ හදල ඉවර කරල තියෙන්නෙ. මේව අතින් code කරා නම් අවුරුද්දක් වත් යනව.
    claude eke okkooma code hariyata denne na bn. samahara file missing. aye aye ahanna ona hari file ganna pro eke hitiyath. MAx eke hariyata denawa athi samahara wita
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    claude eke okkooma code hariyata denne na bn. samahara file missing. aye aye ahanna ona hari file ganna pro eke hitiyath. MAx eke hariyata denawa athi samahara wita

    ඔව්. Claude එක UI වලට හොඳටම හොඳයි. ඒ වගේම සමහර වෙලාවල් වලට Coding වලදි ChatGPT ට වඩා හොඳට Perform කරනව.

    ChatGPT Overrol හොඳයි හැම පැත්තෙන්ම.

    මම කරන්නෙ Claude එකෙන් UI ටික කරගෙන ChatGPT වලින් කෝඩ් කරනව. වැඩි කැටයම් නැති UI ඕන උනොත් GPT තමයි. ChatGPT පිස්සු නටන වෙලාවට Claude පිස්සු නටද්දි ChatGPT. දෙකේම pro දෙකක් තියෙද්දි ගිසි ගින්නක් නෑ. වැඩේ කර ගන්න පුළුවන් ගානට. අවසානෙ හදා ගත්තු System එක සම්පූර්ණයෙන්ම හැදුවෙ GPT.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    තාරක ලිදේ නේද?
    online forum වල ගහද්දි කවුද බන් spell check/ grammar බලන්නෙ? ඌට ඒක තේරුම් ගන්නත් මොලේ නෑ. අනික මම කියපු එකේ තේරුම් නොගෙන කියපු එකේ ඇද කුද හොයන්නේ ඌ හරකෙක් කියලා පෙන්නන්නනෙ. :lol::lol:

    අනික මම ලිදේද නැද්ද කියන එකෙන් උඹලට සත පහක වැඩක් නෑනේ බන්, ඊට වඩා හොඳ නැද්ද කියපු එක හරිද වැරදිද කියලා හොයන එක, ;) ;)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    ඔන්න ඕකම තමා තව ටික කාලෙකින් හැම ***** AI පාවිච්චි කරලා උඹලට වෙන්නෙ.

    මේකට කරන්න දෙයක් නෑ.. අනිවාරෙන්ම මිනිස්සු කම්මැලි වෙනව. දැනටමත් අපි කම්මැලි වෙලා. ඉස්සරහට එන පරම්පරාව නන්නත්තාර වෙනව AI හින්දා. කිසිම වැඩක් කරගන්න බැරි නිකම්මු ටිකක් වෙයි කියල තමයි හිතෙන්නෙ. ඉස්සරහට මොන විදියට ඒක වෙනස් වෙයිද කියන්න අදහසක් නෑ. මට මතකයි අර AI down උන දවසෙ මගේ Development ඔක්කොම නතර උනා. හැබැයි මහන්සියෙන් වැඩ කරන කෙනෙක්ට AI වලින් උදව් අරගෙන ගේම ගහගන්න AI පට්ටම පට්ට.

    මේ දවස් වල අපි සුපිරි CMS එකක් හදාගෙන යනව WordPress වලට Alternative යන්න. තනිකරම AI වලින් කරන්නෙ. මේක manual කරන්න ගියා නම් අවුරුද්දක් විතර යනව. අම්බානකට Elements තියෙනව. සම්පූර්ණයෙන්ම customized dynamically හදාගෙන යන්න පුළුවන්. eCommerce part එක විතරයි දැනට නැත්තෙ. Launch කරල ඉවර උනාම පස්සෙ හෙමීට ecommerce section එකට අත ගහනව.

    1750410243807.png
    1750410297109.png
    1750410320367.png

    මේක 100%ක් FREE දෙනව ගන්න හැම Hosting එකක් එක්කම. දැනට වැඩ 80%ක් විතර ඉවරයි. finetune කරල Source Code Encrypt කරල දෙනව :P
     
    • Like
    Reactions: neo7x and mr.Z

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    මේකට කරන්න දෙයක් නෑ.. අනිවාරෙන්ම මිනිස්සු කම්මැලි වෙනව. දැනටමත් අපි කම්මැලි වෙලා. ඉස්සරහට එන පරම්පරාව නන්නත්තාර වෙනව AI හින්දා. කිසිම වැඩක් කරගන්න බැරි නිකම්මු ටිකක් වෙයි කියල තමයි හිතෙන්නෙ. ඉස්සරහට මොන විදියට ඒක වෙනස් වෙයිද කියන්න අදහසක් නෑ. මට මතකයි අර AI down උන දවසෙ මගේ Development ඔක්කොම නතර උනා. හැබැයි මහන්සියෙන් වැඩ කරන කෙනෙක්ට AI වලින් උදව් අරගෙන ගේම ගහගන්න AI පට්ටම පට්ට.

    මේ දවස් වල අපි සුපිරි CMS එකක් හදාගෙන යනව WordPress වලට Alternative යන්න. තනිකරම AI වලින් කරන්නෙ. මේක manual කරන්න ගියා නම් අවුරුද්දක් විතර යනව. අම්බානකට Elements තියෙනව. සම්පූර්ණයෙන්ම customized dynamically හදාගෙන යන්න පුළුවන්. eCommerce part එක විතරයි දැනට නැත්තෙ. Launch කරල ඉවර උනාම පස්සෙ හෙමීට ecommerce section එකට අත ගහනව.

    View attachment 252467View attachment 252468View attachment 252469

    මේක 100%ක් FREE දෙනව ගන්න හැම Hosting එකක් එක්කම. දැනට වැඩ 80%ක් විතර ඉවරයි. finetune කරල Source Code Encrypt කරල දෙනව :P
    AI කියන්නෙ උඹේ වැඩ complement/augment කරන්න තියෙන tool එකක් කියලා තේරුම් අරන් කරන තාක්කල් අවුලක් නෑ. උඹ ඔය පෙන්නලා තියෙන්නෙ ඒකට example එකක් තමා. හැබැයි ගොඩක් උන් තමන්ව replace කරන්න තම AI පාවිච්චිහ් කරන්නෙ. උන්නම් සදා අනාතයි. :yes: :yes: