Husban inne rata.. So Problem?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    පොලිසිය ඉන්නවද නැද්ද කියල අපි දන්නේ නෑනේ. 'පොලිසිය ඕනි නැ' කියල video එකේදී කියන්නේ එතනට ආවේ පොලිසියේ කෙනෙක් එක්කද දන්නේ නෑනේ. නිකන් කටට එනවට කියන්නේ නෑනේ පොලිසිය ඕනි නෑ කියල. පොලිසියට arrest කරන්න බෑ ඇතුලේ ඉන්න උන් දෙන්නව criminal case එකක් නෙවේ හින්ද. ඒක වෙනයි.

    ඇතුලේ උන්මනේ දොර අරින්නේ. දොර ඇරියයි කියල ඇතුලට කඩාගෙන යන්න බෑ හැබැයි අපි මෙතන කතා කරපු scene එකට ඒක අදාළ නෑ. adultery ඔප්පු කරපු case බලන්න මුලින්. ගොඩක් ඔහොම තමා කරන්නේ. සමහර උන් hidden cam සෙට් කරලම තියෙනවා. ඒකෙ legality මොකක් උනත් evidence submissible අදාල නඩුවට.

    ආයුධ පෙන්නන්න අරන් යනවා නේද අවුලක් නැතුව අදටත්? පොලිසියට case එකකුත් නෑනේ. procedure එක legal නං ඉතින් ඔයා කිව්වට අරක බෑ මේක බෑ කියල එහෙමත් පුළුවන්.
    Divorce case එක ගැන නෙවෙයිනේ මෙච්චර වෙලා පැහැදිලි සිංහලෙන් කිව්වේ, මුන්ගේ හැසිරීම නිසා උන්ට වැටෙන වෙනම case එක ගැන.

    මුන්ට දොර ඇරියා කියල video කරන්න බෑ public space එකක් නෙවෙයි නිසා. මේ ගෑනිගේ fb එකට upload කරපු එක නම් වෙනම අපරාධයක් ඒකට මුන් කොහොමත් ඇතුලේ.

    පොලිසිය එනවා නම් උන් උන්ගේ රාජකාරිය කරනවා මිසක් නෑදෑයෝ පිරිවරාගෙන යන්නේ නෑ කියල තේරෙන්න ඕනේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    Divorce case එක ගැන නෙවෙයිනේ මෙච්චර වෙලා පැහැදිලි සිංහලෙන් කිව්වේ, මුන්ගේ හැසිරීම නිසා උන්ට වැටෙන වෙනම case එක ගැන.
    Mu issella mama kiwee de kiyawanne nathuwa reply kale muge gani lawyer kiyan, naththan ekko mu dan wife gen ahuwa ethakota gani kiyanna athi civil naduwak dala wandi ganna puluwan kiyala..
    ekai me dan dan wena bila kiyanne.. lol
     
    • Haha
    Reactions: Edward Kenway

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Video karapu ekata and eka release kapu ekata adina civil case eka gana thama ban mechchara kiyanne.. eken thama wandi illanne..
    Divorce case ekata oya video eka yoda ganna ba kiyala kawda kiwwe..

    Methana case eka lajjawa nisa kawruth lankawe ganu oya civil naduwa danne na.. habai dammoth aniwa wandi ganna puluwan..
    wena ratawal okata feminist humsn rights organisation dath madagena inne ganita million ganan wandi aran denna..
    video කර එකට නඩු දාන්න බෑ. release කරපු එකටනං නඩු දාන්න පුළුවන් වෙයි.
    ඔයා කිව්වේ කීර්තිනාම කතාවක්නේ. කීර්තිනාමෙන් නඩු දන්නා පුළුවන් කවුරුහරි මඩක් ගහනවනන් නොකරපු දේකට. video එක social media release කරයින් පස්සේ වෙන personal financial loss එකක් තියෙනවනන් ඒකට නඩුවක් වෙනම දාන්න පුළුවන් හැබැයි ඉතින් ඔප්පු කරන්න වෙයි කොහොමද financial lost එකක් උනේ කියල. රට රටවල් වල නීති වෙනස්. එක රටක උනා කියල අනිත් හැම රටේම එහෙම වෙන්නේ නෑ. USA වල fundamental rights වලට දාන විදිහේ නඩුවක් චීනේ දැම්මොත් පශ්චාත් බාගෙට පයින් දීල එලවයි. එහෙ දුන්නයි කියල මෙහෙ එහෙම වෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    video කර එකට නඩු දාන්න බෑ. release කරපු එකටනං නඩු දාන්න පුළුවන් වෙයි.
    ඔයා කිව්වේ කීර්තිනාම කතාවක්නේ. කීර්තිනාමෙන් නඩු දන්නා පුළුවන් කවුරුහරි මඩක් ගහනවනන් නොකරපු දේකට. video එක social media release කරයින් පස්සේ වෙන personal financial lost එකක් තියෙනවනන් ඒකට නඩුවක් වෙනම දාන්න පුළුවන් හැබැයි ඉතින් ඔප්පු කරන්න වෙයි කොහොමද financial lost එකක් උනේ කියල. රට රටවල් වල නීති වෙනස්. එක රටක උනා කියල අනිත් හැම රටේම එහෙම වෙන්නේ නෑ. USA වල fundamental rights වලට දාන විදිහේ නඩුවක් චීනේ දැම්මොත් පශ්චාත් බාගෙට පයින් දීල එලවයි. එහෙ දුන්නයි කියල මෙහෙ එහෙම වෙන්නේ නෑ.
    Dan ban pahadiliwa mulin mama kiwwane video eka divorce naduwata ganna puluwan illuwoth divorce ekath dei.
    Namuth wena civil naduwak daala balhathkara kam karala video karapu ekatai video eka public karapu ekatai nadu danne kiyala..
    Kohewath kiyala nane video karala eka divorce naduwata idiripath kalama pili ganne na kiyala..
    Anika unwa balen allan hitawala, unta gahala, balen interview karala video karala ekigema fb eken balen public karalana ekai waradda. Ekata ekita kamathi ganak damage pennala wandi illanna puluwan.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Mu issella mama kiwee de kiyawanne nathuwa reply kale muge gani lawyer kiyan, naththan ekko mu dan wife gen ahuwa ethakota gani kiyanna athi civil naduwak dala wandi ganna puluwan kiyala..
    ekai me dan dan wena bila kiyanne.. lol
    ඔයා සෑහෙන දේවල් assume කරනවා නේ. හෙන ගොන් හැබැයි කමක් නෑ. කීර්තිනාමයක් ගැන මෝඩ කතාවක් කිව්වම එහෙම නඩු දාන්න බෑ කියල කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. වෙන වත්තක මම හොරෙන් පොල් ගෙඩියක් කඩනවා උබ video කරලා facebook දැම්මම මට බෑ මගේ කීර්තිනාමයට හානි උනා කියල උබට නඩු දාන්න :rolleyes: ඔන්න උබ හෙළුවෙන් ඉන්න වැලක් leak කරොත්නන් පොලිසියට පුළුවන් උබට එරෙහිව criminal නඩු දාන්න. මට පුළුවන් උබට එරෙහිව civil නඩුවක් දාන්න මගේ බොරු photo එකක් හදල මාව චාටර් කරල ඒකෙන් මට මානසික හෝ මුල්‍යමය පාඩුවක් උනා කියල හරියට ඔප්පු කරොත් සහ නඩුකාරය ඒක කොච්චර logical ද කියල තීන්දු කරොත්. මගේ ඇත්ත කැත ෆොටෝ එකක් share කරා කියල නඩු දාන්න පුළුවන් රටක් නෑ. කොටු පැනල මාට්ටු වෙලා video කරාම හරි video එක release කරාම කීර්තිනාම කෙහෙල් මලක් අදාළ නෑ (වැලක් නෙවේ නං). social media වල release කරයින් පස්සේ, වෙච්චි දේ වෙනයිනං, ඒකෙන් ඒකිගේ ජීවිතේ financial loss එකක් වෙලා ඒක ඔප්පු කරොත්, බොරු circumstance එකක් වෙන විදිහකට අර්ථ දක්වල කියල, release කරපු එකාගෙන් වන්දි ඉල්ලලා ඒකට මොන හරි කරගන්න පුළුවන් judgement එක අනුව. හැබැයි එව්වා මේ 100% sure දේවල් නෙවේ. learn the difference. තේරෙන්නේ නැත්තන් ඉතින් නිකන් ඉන්න.
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,177
    113
    ඒකිට job එකත් නෑ.මිනිහත් නෑ....
    ගැනු ළමුන් දෙන්නෙකුත් ඉන්නවා කියන්නේ......

    0.0000001 අහුවෙන්නේ....

    කතා කියන තෝ ඩන්හිල් ද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    නැන්දම්මා ලේලිගේ ගූ අරගෙන ඒකිගේ මුනේ ගාගන්නවා වගේම අර රට ඉන්න ඒකිගේ පුතාගේ මුනෙත් ගානවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    ඔය ඇතුලට කඩාගෙන එන පොන්නයටයි හුත්තිටයි මොකක්ද තියෙන පුකේ අමාරුව සහ අයිතිය උන්ගෙ personal දේකට පැටලෙන්න උන් දෙන්නම ලොකු උන් නෙ උන් උන්ට කැමති කෙනෙක් එක්ක ලින්ගික් දේවල් කරන්න අයිතියක් තියෙනව වැඩේ හරි කියනව නෙමේ මුන් පොඩි උන් නෙමෙනෙ ඕඉ අනික පයියටද පොලිසියට කතා කරන්නෙ උන්ට කතා කරල මොන පකක් කරන්නද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    ඔය ඇතුලට කඩාගෙන එන පොන්නයටයි හුත්තිටයි මොකක්ද තියෙන පුකේ අමාරුව සහ අයිතිය උන්ගෙ personal දේකට පැටලෙන්න උන් දෙන්නම ලොකු උන් නෙ උන් උන්ට කැමති කෙනෙක් එක්ක ලින්ගික් දේවල් කරන්න අයිතියක් තියෙනව වැඩේ හරි කියනව නෙමේ මුන් පොඩි උන් නෙමෙනෙ ඕඉ අනික පයියටද පොලිසියට කතා කරන්නෙ උන්ට කතා කරල මොන පකක් කරන්නද
    No in sl you considered adult after 65