how to learn Fighting?

nidarsha91

Well-known member
  • මචන්ලා මේ වෙද්දි Fighting වගේ දේවල් ඉගෙන ගන්න, කරන වුන් කිරියෙ ඉන්නවද? මේ ගැන ඉගෙන ගන්න ආසයි. කොහොමද පටන් ගන්න ඕන? එක එකා එක්ක ගහගන්න යන්න නෙමෙයි. මේ දේ ඉගෙන ගන්න. උදව් කරපල්ලකො දන්න වුන් අවශ්‍ය දේවල් කරගන්න. ස්තූතියි

    *Workouts
    *Trainings
    *Exercises
    *Mentality Training etc...

    #boxing #ufc #self-safety
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මාස්ටර් @scurvy ගෙන් ඉගෙන ගනින්. ඒ මාස්ටර් දන්නවා තලගොයෙක් උනත් අවම බලයෙන් පාලනය කරන හැටි. ආයුධ සටනුත් පුළුවන්. කතා කරලා බලන්න. ආස හිතෙයි!!! :ROFLMAO: :ROFLMAO:
     

    nidarsha91

    Well-known member
  • Muai Thai Classes thiynwane Colombo wala. Mn dakka FB eke ehma
    Mama me gana me widhiyata danagena unne na machan. Ubata bohoma sthuthi kiwwata. Mewa online lessons trainings aragena karanna amaru weida machan

    මාස්ටර් @scurvy ගෙන් ඉගෙන ගනින්. ඒ මාස්ටර් දන්නවා තලගොයෙක් උනත් අවම බලයෙන් පාලනය කරන හැටි. ආයුධ සටනුත් පුළුවන්. කතා කරලා බලන්න. ආස හිතෙයි!!! :ROFLMAO: :ROFLMAO:
    මන්න පයිට් උනා නං අනිවාර්යෙන් යනව ගෝඩ් ලඟට
    ------ Post added on Jun 20, 2025 at 11:31 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,396
    16,570
    113
    Don’t waste your time on things like Kung Fu which requires your mind & body which takes years to learn. And skip sports like Judo & Karate. Try to learn something practical like BJJ, MAA, Krav Maga, Kick boxing
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මචන් ඕක ගැන හොද උත්තරක් දෙන්න පුළුවන් @aruna1 කියන කෙනාට. එයා මුලින් හොද ත්‍රෙඩ් ගණනාවක් එලකිරියට දාපු කෙනෙක්. හැබයි දැන් එන්නේ එයාට උදවුවක් ඕන වෙලාවට විතරයි. ඒක ලැබුනට පස්සේ ආයේ එන්නේ තව උදවුවක් ඕන උනාට පස්සේ. :(
     

    nidarsha91

    Well-known member
  • Don’t waste your time on things like Kung Fu which requires your mind & body which takes years to learn. And skip sports like Judo & Karate. Try to learn something practical like BJJ, MAA, Krav Maga, Kick boxing
    One of my relatives is a Professional Karate Teacher. One of my brothers learned by him too but, I don't like that. You are correct & I wish to practice something beyond the Karate
    https://wjjc.biz/multimedia/wjjc-photos.html

    මචන් ඕක ගැන හොද උත්තරක් දෙන්න පුළුවන් @aruna1 කියන කෙනාට. එයා මුලින් හොද ත්‍රෙඩ් ගණනාවක් එලකිරියට දාපු කෙනෙක්. හැබයි දැන් එන්නේ එයාට උදවුවක් ඕන වෙලාවට විතරයි. ඒක ලැබුනට පස්සේ ආයේ එන්නේ තව උදවුවක් ඕන උනාට පස්සේ. :(
    උඹට පින් සිද්ද වෙනවා මචන් 🤝
    ------ Post added on Jun 20, 2025 at 11:43 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,569
    113
    Somewhere in this world
    මචන්ලා මේ වෙද්දි Fighting වගේ දේවල් ඉගෙන ගන්න, කරන වුන් කිරියෙ ඉන්නවද? මේ ගැන ඉගෙන ගන්න ආසයි. කොහොමද පටන් ගන්න ඕන? එක එකා එක්ක ගහගන්න යන්න නෙමෙයි. මේ දේ ඉගෙන ගන්න. උදව් කරපල්ලකො දන්න වුන් අවශ්‍ය දේවල් කරගන්න. ස්තූතියි

    *Workouts
    *Trainings
    *Exercises
    *Mentality Training etc...

    #boxing #ufc #self-safety
    As a former fighter

    1 do basic exercises keep your stamina level up first focus onto that
    2 run everyday for 30 mins like jogging first and then increase your speed
    3 lift some weights
    4 join a class its useless to learn online because this one needs a mentor
     
    • Love
    Reactions: nidarsha91

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඔබට හෝමාගමට ආ හැකි නම් කියෝකුෂින් (වීදි සටන්) ඉගෙන ගන්න පුළුවන්. සෙන්සේ රොහාන් තමා පන්ති කරන්නේ. හැදෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔබට හෝමාගමට ආ හැකි නම් කියෝකුෂින් (වීදි සටන්) ඉගෙන ගන්න පුළුවන්. සෙන්සේ රොහාන් තමා පන්ති කරන්නේ. හැදෙන්න පුළුවන්.
    මම ලංකාවෙ නෙමෙයි මහත්තයො ඉන්නෙ. ඒකයි. කොහොම වුණත් බොහොම ස්තූතියි උපදේශයට. මම උපදේශකයෙක් හොයා ගන්නකම් මූලික සූදාන්ම් වීම වලට පාඩම් ටිකක් අරගත්තා. මාස තුනක් වගේ ඒව කරන ගමන් හොයනව තැනක්.
     
    • Love
    Reactions: lankalk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    මේ සම්බන්දව කුතුහලය අවුස්සගන්න ඉගෙන ගන්න පුළුවන් මූවීස් ටිකක් සජෙස්ට් කරනවද මහත්වරු @Reincarnator @Stimulus mind
    බෲස් ලීගෙ, ජැකී චෑන්ගෙ, ඩොනී යෙන්ගෙ, ජෙට් ලිගෙ, චවු යුන් ෆැට් (Crouching tiger hidden dragon ෆිල්ම් එක එහෙම) ෆිල්ම්ස් තමයි ඉතින් මතකෙට එන්නෙ. බොක්සිං නම් ඉතින් Raging bull, Rocky, Creed වගේ ෆිල්ම්ස් තමයි.

    මේ ෆිල්ම්ස් 3 නම් මං තාම බලලා නෑ. හැබැයි බලපු හැමෝම වගේ හුගක් හොද කියන ෆිල්ම්ස් වගයක් තමයි මේ.


    The Boxer (1997)​

    Cinderella Man (2005)​

    Warrior (2011)​

     

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    355
    244
    43
    ඔබට හෝමාගමට ආ හැකි නම් කියෝකුෂින් (වීදි සටන්) ඉගෙන ගන්න පුළුවන්. සෙන්සේ රොහාන් තමා පන්ති කරන්නේ. හැදෙන්න පුළුවන්.
    homagama koheda thiyenne ?
     
    • Like
    Reactions: nidarsha91

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මම ලංකාවෙ නෙමෙයි මහත්තයො ඉන්නෙ. ඒකයි. කොහොම වුණත් බොහොම ස්තූතියි උපදේශයට. මම උපදේශකයෙක් හොයා ගන්නකම් මූලික සූදාන්ම් වීම වලට පාඩම් ටිකක් අරගත්තා. මාස තුනක් වගේ ඒව කරන ගමන් හොයනව තැනක්.
    යකොව් උබ මාර මිනිහෙක්නේ. අපි මේ උබට ක්ලාස් හොයනවා. උබ කියනව උබ ඉන්නේ පිටරට කියල. මම හෙට 4 දෙනෙක්ට එන්නත් කිව්වා පිටකොටුවේ ස්ටෑන්ඩ් එකට උබට ක්ලාස් කරන්න යන්න කියල. මම දැන් අරුන්ට එන්න එපා කියන්නම්. අනිත් දවසේ ත්‍රෙඩ් එකක් දාද්දි මුලින්ම කියපන් මම ඉන්නේ අහවල් රටේ කියල (අර ඔසී ඉන්න එකෙක් හැමදාම ත්‍රෙඩ් දදා කියන්නේ උ ඔසී කියල. අන්න ඒවගේ).
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,145
    113
    New Zealand
    මාස්ටර් @scurvy ගෙන් ඉගෙන ගනින්. ඒ මාස්ටර් දන්නවා තලගොයෙක් උනත් අවම බලයෙන් පාලනය කරන හැටි. ආයුධ සටනුත් පුළුවන්. කතා කරලා බලන්න. ආස හිතෙයි!!! :ROFLMAO: :ROFLMAO:
    How-to-Lift-up-your-new-Punching-Bag.gif