සන්සාරය?!?!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,696
    1
    6,539
    113
    අවිද්‍යාව ගැන නේද කියවෙන්නෙ ...
    මම මාව සංසාර චක්‍රයෙන් නිදහස් කරන්න කියල නෙද ඉල්ලන්නෙ 😪
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවිද්‍යාව ගැන නේද කියවෙන්නෙ ...
    මම මාව සංසාර චක්‍රයෙන් නිදහස් කරන්න කියල නෙද ඉල්ලන්නෙ 😪

    ඔව්.

    සන්සාරය, අවිද්‍යාව, මාරයා.. ඔය ඔක්කොගෙන්ම කියන්නේ එකම දෙයක් ගැන. අවිද්‍යාවේ ඉන්න පෘථක්ජනයා කියනවා එයාව සංසාර චක්‍රයෙන් නිදහස් කරන්න කියලා. මාරයා කියනවා.. ඔව් නිදහස් වෙන්න *කෙනෙක්* ඉන්නවා. නිදහස් වෙලා යන්න *තැනක්* තියෙනවා. නිදහස් වෙන්න *දෙයක්* තියෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,957
    67,226

    This is all new age zen buddhism.not the one gautama told.All is one crap
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    This is all new age zen buddhism.not the one gautama told.All is one crap

    ධර්මය, ධර්මය තමයි. අකාලිකයි සහ "ගෞතම බුදුන්ගේ", "සෙන්" කියලා වර්ග නැහැ. ඔය, ඔයා හදාගත්ත ලෞකික, ධර්මයක් කියන එකක් තමයි එක එක වර්ග වලින් හම්බෙලා තියෙන්නේ ඔයාට. සක්කාය දිට්ටිය.

    පෘථක්ජන උන්ට පිස්සු කියලා බුදුන් කිව්වේ නිකන් නෙමෙයි. දැනුත් පේනවනේ.. මහායාන, ථේරවාද කියලා දෙපැත්ත බෙදිලා වාද කර ගන්නවා..
     
    • Love
    Reactions: pdn.ac.lk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,957
    67,226
    113
    ධර්මය, ධර්මය තමයි. අකාලිකයි සහ "ගෞතම බුදුන්ගේ", "සෙන්" කියලා වර්ග නැහැ. ඔය, ඔයා හදාගත්ත ලෞකික ධර්මයක් කියන එකක් තමයි එක එක වර්ග වලින් හම්බෙලා තියෙන්නේ ඔයාට. සක්කාය දිට්ටිය.
    No.you beleive all is one.Pinned comment is wrong that is hindunism not buddhism.You are telling that i self is an illusion and it dissovles with all the atoms in the universe so the self identity is an illusion by that context.And universe is a one momentum.All these are wrong views
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    No.you beleive all is one.Pinned comment is wrong that is hindunism not buddhism.You are telling that i self is an illusion and it dissovles with all the atoms.And universe is a one momentom.All these are wrong views

    oh, you think that right-view can be objectified? thus can be written??

    and I've never said *believe* which is a fetter that I erradicated upon becoming a stream-entrant.

    plus, what says in the pinned comment is for the sake of making someone question his wrong-view.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,957
    67,226
    113
    oh, you think that right-view can be objectified? thus can be written??

    and I've never said *believe* which is a fetter that I erradicated upon becoming a stream-entrant.

    plus, what says in the pinned comment is for the sake of making someone question his wrong-view.
    So you imply that 'i' never existed in the first place is buddhism?everything is fine once you realize it?