BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,022
    126,323
    113
    දෙහිවල
    දෙකක් දාල නිදාගෙන දැන් ටමයි ඇහැරුනේ? මොකෝ වෙන්නේ. සකබුං වෙලාද?
    ලොකු අවුලක් නෑ. නුල දාපු තම්බියා අඩනවා දැන් නුලේ තම්බි ගැන දුකට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,033
    113
    Homagama
    ඔයා NPP එකට නේ support කරේ ? ඇයි ඒ අයට support කරේ පුද්ගලික වාසි නිසා ද ඒ කියන්නේ?
    පෙරත් කියලා තියනවා, සියලුම සමාජ පද්ධතින් බිදහෙලනකං නව ක්‍රමයක් ඇති වෙන්නේ නැ. ලංකාවේ කාලයක් තිස්සේ දකුණේ පක්ෂ කියාගනිමින් ව්‍යාජ දේශපාලනයක් කරමින් හිටිය හිපාටුවෝ ටික නැති කරලා, නියමාකාර දකුනු ඉවුරක් බිහිවෙන්න භුමිය හදාගන්න නම් ඒ අවස්තාවේදි NPP එක බලයට ඒම අත්‍යවශ්‍යම කාරනාවක් උනා. ඒ වෙනුවෙන් වැඩ කලා. කයියත් එපා හොරුත් එපා කියලා නව දේශපාලන ප්‍රවාහයකට භුමිය හැදිලා තියෙන්නේ.
    අපිට වෙච්ච දේ රටේ අනාගත ළමයින්ට උරුම කරලා නොදුන්න එකට උන් අපිට කවදාහරි ස්තුති කරාවි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,106
    29,854
    113
    ඉරානේ ඉන්නේ ලංකාවේ උන් 37 යිලු. ඒකෙනුත් 5ක් embassy එකේ වැඩ කරන අය. Israel වල ලංකාවේ 20,000+ ඉන්නවා අය්යෝ එතකොට අයතුල්ලට කඩේ ගියාට උගේ පාලනය යටතේ ඉන්න කව්රුත් කැමති නැද්ද ? :lol:

    ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි​

    June 22, 2025 07:51 am


    මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
    එහි සඳහන්ව ඇත්තේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවය.
    ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
    අමාත්‍යාංශය පැවසුවේ මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවය.
    මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන් කළේය.
    මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පමණ රැඳි සිටින බවය.
    ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/211393
     
    • Like
    • Love
    Reactions: AKI-SL and jennt

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,390
    5,324
    113
    Loading...
    C1DOOE1.jpeg