BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    කිම්බේ රීලා ඉන්නෙත් නියුක්ලියර් වලට පිං සිද්ද වෙන්න තමා...ඉරානේ කලින්ම ඕක කරානම් අද ඔහොම වෙන්නේ නෑ😅
    :baffled:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පුහ්, මූ බලපංකො! හරිහමන් රටකට ගැහුවා වගේ. B2 එවල තියෙන්නෙත් බුද්ධි තොරතුරු මත. ඉරාන්වල advanced air defense ටිකට එක රොත්තට ඊශ්‍රායල් ගැහුවා. ඔක්කොම air defense කුඩුකරාට පස්සේ ගිහිල්ල ගහල සද්දේ දාල වැඩක් නෑ.

    ඔච්චර අමාරුවක් තියෙනවන් ගහපන්කෝ රුසියාවට. අන්න එහෙම නම් පිළිගන්න තිබ්බා! රශියන් බඩුත් එක්ක, මුන්ගේ රෙද්දවල් වලට හැරෙන්නවත් බෑ! තනිකර drama බන් මේවා!
    රුසියාවට පු**න් යන්න සෙලන්ස්කි ගහනකොට මොකටද බන් නිකන් දගලන්නේ.ඇමෙරිකාවේ සහ යුරෝපෙ තියන පරණ අයුද ටික පොඩ්ඩ පොඩ්ඩ යවන්න තියන්නේ B2 ඕනෙම නැ... රුසියාවට පු** දීපු රටවල් දෙකක් දැන් ෂොට් එක හම්බවෙලා තියන්නේ සිරියාව ඉරානේ...ඉරානේ ට පු** දීපු රටවල් වලින් යේමන් තාම ඉන්නවා...
    ඕකා ගොනා තමා..බිස්නස් කිව්වට ඕකගේ මොළේ ඇති ලබ්බක් නැහැ..උගේ පවුලේ උන්ගේ බිස්නස්, දේපල තමා ඌ දැන් භුක්ති විදින්නේ..රිදී හැන්ද කටේ ගහන ඉපදුන එකෙක්..මෙලෝ අත්දැකීමක් නැහැ ලෝකේ ගැන..කොරෝනා වලට බ්ලීච් inject කරන්න කියයිද ගොනා නෙමෙයි නම්.. :rofl:
    ඔව් මුට නම් පොඩ්ඩක් ට්‍රැක් තමා....:yes::yes::yes:
     
    • Haha
    Reactions: Lokupappa

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,390
    5,324
    113
    Loading...
    කැරිම නෙගටිවු පකෙක්නෙ බං උඹ, සිංගප්පුරුව දියුණු වුනේ කොහොමද එතකොට??

    ඇත්ත කිව්වහම නෙගටිව් පකෙක් වෙන්නෙ කොහොමද පොන්ස්... මෙච්චර කල් වුණේ ඕක තමයි. විනයක් නැති තමන්ගෙ බඩ ගැන විතරක් හිතන මෝඩ හැත්තක් ඉන්න රටක් කොහේ දියුණු කරන්නද.

    mul tikata ekagayi. රට ගොඩදාන්න puluwan lankawe thiyenawa ස්වභාවික සම්පත් tika kiyapan balanna

    ලංකාවේ පිහිටීමම ඇති.
     
    • Like
    Reactions: War Fighter

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඌ ගොනා වෙන්න පුළුවන්, හැබැයි ඇමරිකන් හමුදාව එච්චර ගොනා උනා වෙන්න බැනේ, ඔය නැවු දෙකේ කවුන්ටර් සිග්නල් එකක් හොයාගන්නවත්ද දන්නේ නෑ ඇත්තටම ඉරනෙට බෝම්බ දැම්මේ.
    ඔයා හිතන්නේ ලෝකයේ ඉහළම military budget ඇති හමුදාව තමන්ගේ ට්‍රිලියන ගනන් වටිනා චන්ද්‍රිකා, AI බුද්ධි පද්ධති එතකොට, ෆයිව් අයිස් (FVEY) නොසලකා හැරල, නැව් දෙකක සංඥාවක් හොයාගන්න ඉරානෙට බෝම්බ දායි කියලා! ඇමරිකාවට පිස්සුනෑ. Satellite වලින් exact location eka ගන්න පුළුවන්. භාවිත කරන්නේ තහවුරු කරගත් බුද්ධි තොරතුරු.

    ammo oya danna dewal :rofl:
    ------ Post added on Jun 22, 2025 at 8:48 PM
    එකනේ, ඉතින් ඔයා දන්න දේවලුත් කියන්නකෝ! :P

    රුසියාවට පු**න් යන්න සෙලන්ස්කි ගහනකොට මොකටද බන් නිකන් දගලන්නේ.ඇමෙරිකාවේ සහ යුරෝපෙ තියන පරණ අයුද ටික පොඩ්ඩ පොඩ්ඩ යවන්න තියන්නේ B2 ඕනෙම නැ... රුසියාවට පු** දීපු රටවල් දෙකක් දැන් ෂොට් එක හම්බවෙලා තියන්නේ සිරියාව ඉරානේ...ඉරානේ ට පු** දීපු රටවල් වලින් යේමන් තාම ඉන්නවා...
    සෙලෙස්කි කොහෙද බන් රුසියාවට පුපෙන් යන්න ගහන්නේ. ඔය ඉඳල හිටල රුසියාවේ plane කුඩුකරාට වැඩක් නෑ. දැනට උන්ගේ land එකෙන් කොච්චර අල්ලගෙනද තියෙන්නේ. අනෙක මහ ලොකුවට රුසියාවෙ Kursk අල්ලගෙන මොකක්ද වුනේ. සෙලෙස්කියට තියාගන්න පුළුවන් වුනාද? අනෙක, ඊයෙ පෙරේදා plane වලට ගහලා සෙලෙස්කියා කන කෑම පොඩ්ඩක් බලලා එන්න.

    යුරෝපයේ පරණ ආයුධ දාලාද බන් ගහල තියෙන්නේ. ඉතින් ඇයි පරණ ආයුධ සෙලාට දෙන්නේ, ඒකියන්නේ ඔය පරණ ආයුධ වලට කුඩුවෙන්න ගහලනේ රුසියාව යුක්‍රේනේ යටත් කරගෙන යන්නේ! හරි පරණයි කියල කියමුකෝ ඉතින්, එහෙමනන් Patriot? The most combat tested tactical air to air missile defense system! ඕකට කුඩුවෙන්න ගහනවා රුසියාවේ Iskander කියන මිසයිල් එකෙන්! යුරෝපෙට පරණ ආයුධ යවන්න තියා උන්ට යවාගන්න ආයුධයක් නෑ දැනට. ඔය යවපු හැම එකකටම රශියා කුඩුවෙන්න ගහල තියෙන්නේ including American F-16. අනෙක ආයුධ යවල යවලම stock බැහැල තියෙන්නේ. රශියාවල ආයුධ නිශ්පාදනයම NATO රටවල් වලට වඩා 3 ගුණයක්. පොඩ්ඩක් හොයල බලන්න!

    B2 යැව්වොද්ද? කුඩුවෙනවා ලෙසටම. S400 and S500 දැනට යාවත්කාලීන කරල තියෙන්නේ B2 වලට. To them, the F-35 is nothing but a toy!

    සිරියාව, ඉරානේ, යේමනය කියන්නේ මුස්ලිම් රටවල්. ඔතනින් ටිකක් හරි බුද්ධිමත් ඉරාන්. ඔය රටවල් 3නම ගොන් හැතිකරයක් බන්. ඉරාන්වලට මොසාඩ් එකෙන් දුන්න ගේම කොහොමද එක දවසට. Top military leaders ලා 7 හෝ 8 මැරුවා. Scientist ලා දැනට 14 ඉවරයි. උනගේ රටේම drone පාවිච්චි කරලා උන්ටම ගැහුවා! Air Defense එක නැත්තටම නැති කරා.

    උන් රුසියාවට පුක දුන්නෙ උන්ගේ safety එකට මිසක, නැතුව රශියා උන්ට දෙන්න ගියේනෑ බන්! ඕන්න බලපන්කෝ තව ටික දවසකින් යේමන් කන කෑම... රශියා හිතනවට වඩා කට්ටයි!
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    හොඳම දේ නොගහ ඉන්න එක. ගැහුවොත් ට්‍රම්ප් ආයෙ ගහනවා දෙකක් නෑ.
    ඇදගෙන නාන්නැතුව අරුන්ටම ඇරලදැම්මනම් ඉවරයි. කොහොමත් උන් බරටම නෙළන එකේ, ආයේ හිතහිත ඉන්න දෙයක් නෑ

    ow karoth pattma moda wadak wenne. USA ewunta oneth ekamayi, lokema munta wiruddwa ewanna,
    e ekkama hormuz wahuwoth.

    allied forces loku return ekak denwa, eken losses misak gain naha

    habayi me wele israel walata withrak kelapuwama depaththama beragena inna puluwan.

    israel walata kelawala dana eka thama munge main target eka wenna one.,
    thaniyama hamogenma gema illanna giyoth ithin kanna thama wenne.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,076
    18,421
    113
    time-hourglass.gif


     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගමේ උන්ට ටකරං බෙදල පාර්ලිමේන්තුවට ගිය උන්, උන්ගෙ පෝස්ටර් ගහල ඉහල පුටුවලට ගිය උන් ලංකාවෙ හිටියට ඒ රටවල එහෙම නෑ බං.
    ඔය වෙපන් හදන්නෙ, ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි.
    ලංකාවෙ පාලකයන්ගෙ මිම්මෙන් ඇමරිකාවෙ ඒවට විචාර දෙන්න එපා හිනා යනව 😂
    :lol: :lol: :lol: ලාංකාවේ politics වෙනයි America වෙ politics වෙනයි. ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි තමයි, ඒත් මහ පුටුවේ ඉන්නේ තනිකරම ජෝකර් කෙනෙක්. ඔය කියන නැව්දෙකේ හැකියාවන් හොයල බැළුවොත් තේරෙයි. American උන් කවදත් කරේ චීනව අවතක්සේරු කරපු එක! දැන් හැම side එකෙන්ම චීනා එනවා AI, Military Technology, vehicles etc.. නිකන් හොයලා බලන්න China වල තියෙන hypersonic missiles ඔය කියන America වේ තියෙනවද කියලා. හරිහමන් එකක්! ඇමරිකාව tactical modern military technology අතින් දැන් ගොඩක් පස්සෙන්. රශියා ළගදි යුක්‍රේනෙට ගහපු Oreshnik missile එක බලන්න. War heads ම විතරක් 16 අරන්යතහැකි. වේගය, Mach 10, which is ten times the speed of sound! කොටින්ම ඇමරිකාව ඔය ගහපු ඉරාන් වලත් hypersonic missiles තියෙනවා. ඒවායෙන් ඊයෙ පෙරේදත් ගැහුවා ඊශ්‍රායල් වලට. ඇමරිකාවේ latest ම thaad එකත් fail ඒකට! :rofl: