Pakistan neda?
පක්කොන්ගේ කියලා තමයි මත් හිතන්නේ දෙකෙන් මොකක් උනත් අවුලක්නැ නියමට ගැලපෙනවා.
Pakistan neda?
කිම්බේ රීලා ඉන්නෙත් නියුක්ලියර් වලට පිං සිද්ද වෙන්න තමා...ඉරානේ කලින්ම ඕක කරානම් අද ඔහොම වෙන්නේ නෑ![]()

රුසියාවට පු**න් යන්න සෙලන්ස්කි ගහනකොට මොකටද බන් නිකන් දගලන්නේ.ඇමෙරිකාවේ සහ යුරෝපෙ තියන පරණ අයුද ටික පොඩ්ඩ පොඩ්ඩ යවන්න තියන්නේ B2 ඕනෙම නැ... රුසියාවට පු** දීපු රටවල් දෙකක් දැන් ෂොට් එක හම්බවෙලා තියන්නේ සිරියාව ඉරානේ...ඉරානේ ට පු** දීපු රටවල් වලින් යේමන් තාම ඉන්නවා...පුහ්, මූ බලපංකො! හරිහමන් රටකට ගැහුවා වගේ. B2 එවල තියෙන්නෙත් බුද්ධි තොරතුරු මත. ඉරාන්වල advanced air defense ටිකට එක රොත්තට ඊශ්‍රායල් ගැහුවා. ඔක්කොම air defense කුඩුකරාට පස්සේ ගිහිල්ල ගහල සද්දේ දාල වැඩක් නෑ.
ඔච්චර අමාරුවක් තියෙනවන් ගහපන්කෝ රුසියාවට. අන්න එහෙම නම් පිළිගන්න තිබ්බා! රශියන් බඩුත් එක්ක, මුන්ගේ රෙද්දවල් වලට හැරෙන්නවත් බෑ! තනිකර drama බන් මේවා!
ඔව් මුට නම් පොඩ්ඩක් ට්‍රැක් තමා....ඕකා ගොනා තමා..බිස්නස් කිව්වට ඕකගේ මොළේ ඇති ලබ්බක් නැහැ..උගේ පවුලේ උන්ගේ බිස්නස්, දේපල තමා ඌ දැන් භුක්ති විදින්නේ..රිදී හැන්ද කටේ ගහන ඉපදුන එකෙක්..මෙලෝ අත්දැකීමක් නැහැ ලෝකේ ගැන..කොරෝනා වලට බ්ලීච් inject කරන්න කියයිද ගොනා නෙමෙයි නම්..![]()



කැරිම නෙගටිවු පකෙක්නෙ බං උඹ, සිංගප්පුරුව දියුණු වුනේ කොහොමද එතකොට??
mul tikata ekagayi. රට ගොඩදාන්න puluwan lankawe thiyenawa ස්වභාවික සම්පත් tika kiyapan balanna
ඔයා හිතන්නේ ලෝකයේ ඉහළම military budget ඇති හමුදාව තමන්ගේ ට්‍රිලියන ගනන් වටිනා චන්ද්‍රිකා, AI බුද්ධි පද්ධති එතකොට, ෆයිව් අයිස් (FVEY) නොසලකා හැරල, නැව් දෙකක සංඥාවක් හොයාගන්න ඉරානෙට බෝම්බ දායි කියලා! ඇමරිකාවට පිස්සුනෑ. Satellite වලින් exact location eka ගන්න පුළුවන්. භාවිත කරන්නේ තහවුරු කරගත් බුද්ධි තොරතුරු.ඌ ගොනා වෙන්න පුළුවන්, හැබැයි ඇමරිකන් හමුදාව එච්චර ගොනා උනා වෙන්න බැනේ, ඔය නැවු දෙකේ කවුන්ටර් සිග්නල් එකක් හොයාගන්නවත්ද දන්නේ නෑ ඇත්තටම ඉරනෙට බෝම්බ දැම්මේ.
එකනේ, ඉතින් ඔයා දන්න දේවලුත් කියන්නකෝ!ammo oya danna dewal
------ Post added on Jun 22, 2025 at 8:48 PM

සෙලෙස්කි කොහෙද බන් රුසියාවට පුපෙන් යන්න ගහන්නේ. ඔය ඉඳල හිටල රුසියාවේ plane කුඩුකරාට වැඩක් නෑ. දැනට උන්ගේ land එකෙන් කොච්චර අල්ලගෙනද තියෙන්නේ. අනෙක මහ ලොකුවට රුසියාවෙ Kursk අල්ලගෙන මොකක්ද වුනේ. සෙලෙස්කියට තියාගන්න පුළුවන් වුනාද? අනෙක, ඊයෙ පෙරේදා plane වලට ගහලා සෙලෙස්කියා කන කෑම පොඩ්ඩක් බලලා එන්න.රුසියාවට පු**න් යන්න සෙලන්ස්කි ගහනකොට මොකටද බන් නිකන් දගලන්නේ.ඇමෙරිකාවේ සහ යුරෝපෙ තියන පරණ අයුද ටික පොඩ්ඩ පොඩ්ඩ යවන්න තියන්නේ B2 ඕනෙම නැ... රුසියාවට පු** දීපු රටවල් දෙකක් දැන් ෂොට් එක හම්බවෙලා තියන්නේ සිරියාව ඉරානේ...ඉරානේ ට පු** දීපු රටවල් වලින් යේමන් තාම ඉන්නවා...
හොඳම දේ නොගහ ඉන්න එක. ගැහුවොත් ට්‍රම්ප් ආයෙ ගහනවා දෙකක් නෑ.
ඇදගෙන නාන්නැතුව අරුන්ටම ඇරලදැම්මනම් ඉවරයි. කොහොමත් උන් බරටම නෙළන එකේ, ආයේ හිතහිත ඉන්න දෙයක් නෑ
gahanwa gahanwa iwarayak na,මොකක්ද බං වුනේ ට්රම්පාච්චි කෙලියා විතරයි කෙඳිරියක් වත් නෑ....
ගමේ උන්ට ටකරං බෙදල පාර්ලිමේන්තුවට ගිය උන්, උන්ගෙ පෝස්ටර් ගහල ඉහල පුටුවලට ගිය උන් ලංකාවෙ හිටියට ඒ රටවල එහෙම නෑ බං.
ඔය වෙපන් හදන්නෙ, ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි.
ලංකාවෙ පාලකයන්ගෙ මිම්මෙන් ඇමරිකාවෙ ඒවට විචාර දෙන්න එපා හිනා යනව![]()
ලාංකාවේ politics වෙනයි America වෙ politics වෙනයි. ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි තමයි, ඒත් මහ පුටුවේ ඉන්නේ තනිකරම ජෝකර් කෙනෙක්. ඔය කියන නැව්දෙකේ හැකියාවන් හොයල බැළුවොත් තේරෙයි. American උන් කවදත් කරේ චීනව අවතක්සේරු කරපු එක! දැන් හැම side එකෙන්ම චීනා එනවා AI, Military Technology, vehicles etc.. නිකන් හොයලා බලන්න China වල තියෙන hypersonic missiles ඔය කියන America වේ තියෙනවද කියලා. හරිහමන් එකක්! ඇමරිකාව tactical modern military technology අතින් දැන් ගොඩක් පස්සෙන්. රශියා ළගදි යුක්‍රේනෙට ගහපු Oreshnik missile එක බලන්න. War heads ම විතරක් 16 අරන්යතහැකි. වේගය, Mach 10, which is ten times the speed of sound! කොටින්ම ඇමරිකාව ඔය ගහපු ඉරාන් වලත් hypersonic missiles තියෙනවා. ඒවායෙන් ඊයෙ පෙරේදත් ගැහුවා ඊශ්‍රායල් වලට. ඇමරිකාවේ latest ම thaad එකත් fail ඒකට! 
නිවුස් එන්නේ නෑ නේgahanwa gahanwa iwarayak na,
eth nanala rocket ewanwa iwarayakuth na![]()
නිවුස් එන්නේ නෑ නේ![]()