හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Qatar airspace eka wahila onna. baduma thami wade enna enna darunu wenawa. Iran un Qatar American base eka target karanna yanawa.

    දැනටම උන් ගහනවා කියලා දන්නවනම් ප්ලේන් ටික උඩ නග්ගලා ඇති ෆැසිලිටිස් වලට තමයි හානි උනොත් වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    Chakade iran
    Iraq, Syria, Qatar US base target by Iran soon. Middle East getting fucked

    දැනටම උන් ගහනවා කියලා දන්නවනම් ප්ලේන් ටික උඩ නග්ගලා ඇති ෆැසිලිටිස් වලට තමයි හානි උනොත් වෙන්නේ.
    Iraneta kanna wenawa apath nathi wenna. all middle east US side ( specially Qatar and SAUDI, UAE)
    ------ Post added on Jun 23, 2025 at 9:58 PM
     
    • Like
    Reactions: Rasika212

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,199
    113
    මොකෙක් හරි හුත්තෙක් තනි නූලක් පටන් ගනින්කෝ යුද්ද නිව්ස් යුද විශ්ලේෂණ ෆ්රන්ට්ලයින් එකේ පොටෝස් දාන්න
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Iraq, Syria, Qatar US base target by Iran soon. Middle East getting fucked

    Iraneta kanna wenawa apath nathi wenna. all middle east US side
    ------ Post added on Jun 23, 2025 at 9:58 PM

    ඔව් USA එවුන්ට වටෙන්ම සපොර්ට් කරනවා සවුදි එහෙම බලන් ඉන්නේ ඉරානෙට කෙල වෙනකන්.

    හැබයි මන් හිතන්නේනැ උන් ගහන තැන කියලා ගහයි කියලා වෙන කොහෙට හරි ගහන්න පුළුවන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,597
    125,033
    113
    දෙහිවල
    මොකෙක් හරි හුත්තෙක් තනි නූලක් පටන් ගනින්කෝ යුද්ද නිව්ස් යුද විශ්ලේෂණ ෆ්රන්ට්ලයින් එකේ පොටෝස් දාන්න
    විකාර එපා. හෙල්මට් එක දාගනින් බල්ලෝ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මුට @yapa100 IELTS කරවන්න කලින් The Radiant Way පොත් සෙට් එක ගිහින් දෙන්න ඕන 😄
    ඕකාගෙ මුල් ළමාවිය සංවර්ධන වෙලා නැති හින්දා කුමාරොදය පොත් සෙට් එකත් යවන්න වෙයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,597
    125,033
    113
    දෙහිවල
    ඕකාගෙ මුල් ළමාවිය සංවර්ධන වෙලා නැති හින්දා කුමාරොදය පොත් සෙට් එකත් යවන්න වෙයි
    අනිවා. මුටයි, එළකිරි මුස්ලිම් කොන්ග්‍රස් එකේ උන්ටයි එකට අකුරු කරන්න ඕන
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    ඔව් USA එවුන්ට වටෙන්ම සපොර්ට් කරනවා සවුදි එහෙම බලන් ඉන්නේ ඉරානෙට කෙල වෙනකන්.

    හැබයි මන් හිතන්නේනැ උන් ගහන තැන කියලා ගහයි කියලා වෙන කොහෙට හරි ගහන්න පුළුවන්.
    Israel walin kiwwe nam sathiyen gahanna puluwan kiyala. loku kalayak adenne naha
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Uba mechara gonek une kohomada mata therenna.

    කෝ ෆොන්නයෝ hormuz strait එක වැහුවා ඕකයි කියන්නේ දන්නේ නැති ඒවා කතා නොකර ඉඳපන් කියලා.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කෝ ෆොන්නයෝ hormuz strait එක වැහුවා ඕකයි කියන්නේ දන්නේ නැති ඒවා කතා නොකර ඉඳපන් කියලා.
    Gono mn kiuwe unta oka wahanna puluwan kiyala. Eka America 🇺🇸 dannawa uba danne nathuwata