Toxic හුත්තවල් බැලුවට අනිත් උන්ට පේන්න share කරන්න එපා බන්.
ඔව අපිට හරියන්නෙ නැ බන් අපි මස් කැවට ඔව බලන්න බැ
මැරෙද්දි මතක් වෙන එකක් නැඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්??![]()
i too remember i watched this onceRepost... Mama Meyka Kalin Share Kala
මැරෙද්දි මතක් වෙන එකක් නැNatural selection කියල හිත හදාගන්නව
සත්තු මරන එකේ අවුලක් නැද්ද මරන කෙනාට?මොකක්ද ටොක්සික්?
ඔයා වේගන්ද?
it's guilt. උබලා පෘථක්ජන මිනිස්සු විදිහට ඉන්නේ සක්කාය දිට්ටියේ.. මස් කෑවට ඕවා බලද්දි හිතෙනවා, "පව්" පිරෙනවා නේද.." "මේකෙ විපාක විදිහට මොකක් වෙයිද.." "මැරිලා අපායේ යයිද.."
රස නිසා කෑවට බලද්දි අමාරුයි ඒ නිසා
ඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්??
------ Post added on Jun 24, 2025 at 4:26 AM
දැන් Meat shop වල තියෙනවා.matanam nikang kukul mas wagemai raha, jeevithetama eka paarai kewe
සත්තු මරන එකේ අවුලක් නැද්ද මරන කෙනාට?
කන කෙනාට අවුලකුත් නැද්ද?
ethakota pansil pada paha?අවුලක් *ඇත්තට* නැහැ.
අවුල ගැන කතා කරනවනම් කරන්න වෙන්නේ *ලෞකිකව*. චේතනාව අනුව කර්ම විපාකය ලැබෙනවා. මරන එක හෝ කන එකේ අදාලත්වයක් නැහැ, චේතනාව තමයි මුල් වෙන්නේ කියලා තියෙන්නේ..
ඔය ලෞකිකව වෙන කර්ම යාන්ත්‍රනයත් අපිට ගෝචර වෙන එකක් නෙමෙයි. ඕක හොයන්න එපා තේරුම් ගන්න බැහැ කියලා බුදුන්ම කියලා තියෙනවා. ඒ වුනාට අපේ උපාසක මහත්වුරු කතා කරන්නෙම කර්මය ගැන
අවිද්‍යාව නැත්තනම්. පෙර කර්මත් ක්ෂයයි. නැවත කර්ම ඇති වෙන්නෙත් නැහැ. මාර්ලඵල ලැබුවහම අවුලක් ගැනවත් කර්මයක් ගැනවත් තව දුරට කතා කරන්න බැරි වෙනවා. අවුල් ඔක්කොම තියෙන්නේ සක්කාය දිට්ටිය නිසා.
ethakota pansil pada paha?
මොකක්ද ටොක්සික්?
ඔයා වේගන්ද?
it's guilt. උබලා පෘථක්ජන මිනිස්සු විදිහට ඉන්නේ සක්කාය දිට්ටියේ.. මස් කෑවට ඕවා බලද්දි හිතෙනවා, "පව්" පිරෙනවා නේද.." "මේකෙ විපාක විදිහට මොකක් වෙයිද.." "මැරිලා අපායේ යයිද.."
රස නිසා කෑවට බලද්දි අමාරුයි ඒ නිසා
ඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්??
------ Post added on Jun 24, 2025 at 4:26 AM