හාවෙක් මස් කරන හැටි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    හිට ගෙන ගඟ ගාවා
    තොල කට ලෙව කෑවා

    🐇🐇🐇🐇🐇🐇🐇
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Looney Tunes Omg GIF by Looney Tunes World of Mayhem
     
    • Haha
    Reactions: Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Toxic හුත්තවල් බැලුවට අනිත් උන්ට පේන්න share කරන්න එපා බන්.

    මොකක්ද ටොක්සික්?
    ඔයා වේගන්ද?

    ඔව අපිට හරියන්නෙ නැ බන් අපි මස් කැවට ඔව බලන්න බැ

    it's guilt. උබලා පෘථක්ජන මිනිස්සු විදිහට ඉන්නේ සක්කාය දිට්ටියේ.. මස් කෑවට ඕවා බලද්දි හිතෙනවා, "පව්" පිරෙනවා නේද.." "මේකෙ විපාක විදිහට මොකක් වෙයිද.." "මැරිලා අපායේ යයිද.."

    රස නිසා කෑවට බලද්දි අමාරුයි ඒ නිසා 😝

    ඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්?? 😛
    ------ Post added on Jun 24, 2025 at 4:26 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මැරෙද්දි මතක් වෙන එකක් නැ 🤣🤣 Natural selection කියල හිත හදාගන්නව

    එහෙම බැහැ ඕන ඕන විදිහට හදන්න. ලෞකික භූමියේ ඉන්නකම් සක්කාය දිට්ටිය තියෙනවා. උපාදානය කොහොම වෙයිද කියන්න බැහැ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,871
    113
    Abyss
    මොකක්ද ටොක්සික්?
    ඔයා වේගන්ද?

    it's guilt. උබලා පෘථක්ජන මිනිස්සු විදිහට ඉන්නේ සක්කාය දිට්ටියේ.. මස් කෑවට ඕවා බලද්දි හිතෙනවා, "පව්" පිරෙනවා නේද.." "මේකෙ විපාක විදිහට මොකක් වෙයිද.." "මැරිලා අපායේ යයිද.."

    රස නිසා කෑවට බලද්දි අමාරුයි ඒ නිසා 😝

    ඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්?? 😛
    ------ Post added on Jun 24, 2025 at 4:26 AM
    සත්තු මරන එකේ අවුලක් නැද්ද මරන කෙනාට?

    කන කෙනාට අවුලකුත් නැද්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සත්තු මරන එකේ අවුලක් නැද්ද මරන කෙනාට?

    කන කෙනාට අවුලකුත් නැද්ද?

    අවුලක් *ඇත්තට* නැහැ.

    අවුල ගැන කතා කරනවනම් කරන්න වෙන්නේ *ලෞකිකව*. චේතනාව අනුව කර්ම විපාකය ලැබෙනවා. මරන එක හෝ කන එකේ අදාලත්වයක් නැහැ, චේතනාව තමයි මුල් වෙන්නේ කියලා තියෙන්නේ..

    ඔය ලෞකිකව වෙන කර්ම යාන්ත්‍රනයත් අපිට ගෝචර වෙන එකක් නෙමෙයි. ඕක හොයන්න එපා තේරුම් ගන්න බැහැ කියලා බුදුන්ම කියලා තියෙනවා. ඒ වුනාට අපේ උපාසක මහත්වුරු කතා කරන්නෙම කර්මය ගැන 😛

    අවිද්‍යාව නැත්තනම්. පෙර කර්මත් ක්ෂයයි. නැවත කර්ම ඇති වෙන්නෙත් නැහැ. මාර්ලඵල ලැබුවහම අවුලක් ගැනවත් කර්මයක් ගැනවත් තව දුරට කතා කරන්න බැරි වෙනවා. අවුල් ඔක්කොම තියෙන්නේ සක්කාය දිට්ටිය නිසා.
     
    Last edited:

    ethakota pansil pada paha?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ethakota pansil pada paha?

    පන්සිල් තියෙන්නේ ගිහි ජීවිත ගත කරන ගමන් නිවන් දකින්න ආර්ය පර්යේශනයේ යෙදෙන පෘථක්ජන අයට.

    පන්සිල් තියෙන්නේ එහෙම අයට, ලෞකික ජීවිතය තුල ඇති වෙන්න පුලුවන් ප්‍රශ්න මගහරවගන්න නිවන් දකිනකන්.

    සමාජ විරෝධි වැඩ කරහම, සුරාවට ලොල් වුනහම මනුස්සයෙක් ඉක්මනින් පරිහානියට පත් වෙලා මැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට නොපමාව වීර්ය කරලා නිවන් දකින්න වෙන්නැහැ.

    ඒකෙන් කියවෙන්නැහැ පන්සිල් කඩන අයට නිවන් දකින්න බැහැ කියලා..

    අංගුලිමාල රහත් වුනානේ..

    ධර්මය දේශනා කරේ *බහුතර ජනයාගේ* හිතසුව පිනිස.
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මොකක්ද ටොක්සික්?
    ඔයා වේගන්ද?

    it's guilt. උබලා පෘථක්ජන මිනිස්සු විදිහට ඉන්නේ සක්කාය දිට්ටියේ.. මස් කෑවට ඕවා බලද්දි හිතෙනවා, "පව්" පිරෙනවා නේද.." "මේකෙ විපාක විදිහට මොකක් වෙයිද.." "මැරිලා අපායේ යයිද.."

    රස නිසා කෑවට බලද්දි අමාරුයි ඒ නිසා 😝

    ඔහොම රවට්ටගත්තට දැනට, මැරෙද්දි මතක් වුනොත්?? 😛
    ------ Post added on Jun 24, 2025 at 4:26 AM

    අපේ ඇඟවල් හැදිලා තියෙන්නෙ මස් මාලු වල අවශ්යතාව ලැබිය යුතුයි කියන මට්ටමෙන්. සරල සිංහලෙන් කියනවා නම්. ඒක එහෙමයි කියලා මානසික ලෙඩ්ඩු වගේ සත්තු මරන එකත් දැකලා වින්දනයක් ලබන්න තරම් පහත් මානසිකත්වයක් ඇති කරගන්න ඕනි නෑ. ඔය වගේ දේකට මොනවා හරි කිව්වමා ඔයා මස් කනවද වීගන්ද වගේ ගොන් කතා අහන්න එපා බන්. නොකා ඉන්න පුලුවන් නම් හොඳයි තමා.
     
    • Like
    Reactions: animation