හාවෙක් මස් කරන හැටි

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Toxic හුත්තවල් බැලුවට අනිත් උන්ට පේන්න share කරන්න එපා බන්.
    මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ. 😐

    ඔව අපිට හරියන්නෙ නැ බන් අපි මස් කැවට ඔව බලන්න බැ
    මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ 😐

    මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ. 😐

    මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ 😐

    මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,185
    4,871
    113
    Abyss
    මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ. 😐
    මටත් මිනිස්සුන්ට වද දෙන ඒව බලන්න පුලුවන්. ඒත් සත්තු මරන ඒව බලන්න අමාරුයි. ඇගත් එක්ක හිරි වැටෙනව වගේ
    මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ 😐

    මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
    මේ කේස් එක මටත් තියෙනව. ඒ සතා කොච්චර දුක් විදින්න ඇතිද කියල හිතෙනව කන්න ගත්තොත්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ. 😐

    ❤️
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,461
    113
    ප*යාගල
    sorry.com
    මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ. 😐

    මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ 😐

    මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
    මන් දැන් මාලු කන්නෙත් නැ බන්. චිකන් විතරයි. එකත් හෙමිට අඩු කරගෙන ගිහින් නවත්තලම දානවා :P
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒක එහෙමයි කියලා මානසික ලෙඩ්ඩු වගේ සත්තු මරන එකත් දැකලා වින්දනයක් ලබන්න තරම් පහත් මානසිකත්වයක් ඇති කරගන්න ඕනි නෑ.

    oh wow

    සත්තු මරන එක දැකලා ඇයි වින්දනයක් ලබන්නේ?
    වින්දනයක් ලැබුවත් ඇයි ඒක *පහත්* මානසිකත්වයක් වෙන්නේ?

    *උස්* / *පහත්* මානසිකත්වය කියලා කොහොමද බෙදන්නේ?

    චේතනා පහල කරන්නෙම අවිද්‍යාව නිසා. එතනින් එහාට ඔය දෘස්ටිගත වෙන අන්ත ඔක්කොම පවතින්නේ සක්කාය දිට්ටිය නිසා. උපාදානය නිසා තමයි සත්තු මරන එක දැකලා *වින්දනයක්* ඇති වෙන්නේ. ඕක එක්කෙනෙක්ට *ආතල්*/*සැප* එකක් වෙද්දි තව එක්කෙනෙක්ට ඕක දැක්කහම *අප්‍රිය*/*දුක* වෙන්න පුලුවන්.

    උස්/ පහත් කියලා ප්‍රොපර්ටීස් කොහෙද තියෙන්නේ පර්සෙප්ශන්ස් වල? සියලු සංස්කාර ධර්ම අනිත්යයි කියලා මුල ඉදන් අගටම පැහැදිලි කරලා මනාව දේශනා කරපු දහමක කොහෙද නිත්ය විදිහට ගන්න පුලුවන් ප්‍රොපර්ටීස් තියෙන්නේ?

    පේන දේවල් වින්දනය කරන්න ඕන නැහැ. පේන දේවල් පේනවා එච්චරයි. වින්දනයක් කරන්න යන්නේ පේන දේ යථා ස්වභාවය නොදකින නිසා. අවිද්‍යාව නිසා. අරක *හොදයි* මේක *නරකයි*.. *උස්*.. *පහත්*.. කියලා දෘස්ටිගත වෙන්නෙත් ඒ නිසා.

    කර්ම-විපාකය ලෞකිකව සැප ලෙස වින්දනය කරන්න පුලුවන් විදිහට චේතනා පහල කර කර ඉන්න කියලා බුදුන් කොහෙවත් දේශනා කරේ නැහැ. එහෙම කියපු පිලෝසොපීස් ඕන තරම් තිබ්බා ඒ සම කාලීනව. ලෞකික කර්ම භූමියෙන් මිදෙන මාර්ගය දේශනා කරේ. ඒ දහමම වලිගෙන් අල්ලන් අරක *නරකයි* මේක *හොදයි* කියලා පෘථක්ජන මිනිස්සු කියනවා.

    නොකා ඉන්න පුලුවන් නම් හොඳයි තමා.

    හොදයි කියලා හිතෙන්නේ සක්කාය දිට්ටිය නිසා. නරකයි කියලා හිතෙන්නෙත් ඒ නිසා. දෙකේ කිසිම වෙනසක් නැහැ.
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: CorD SaC and jennt

    මොනවද බන් මේ බයිලා. 😂
    පේන දේවල් වලින් වින්දනයක් හෝ අවින්දනයක් ලබන්නෙ නැත්නම් මොන එහෙකටද මිනිස්සු පැය ගනන් කාලේ කාගෙන cricket match බලන්නෙ? දෙරණ දෙවෙනි ඉනිම බලන්නෙ? කොහෙවත් රටවල් දෙකක් මරාගන්නකොට හෝයියා දාන්නෙ?

    මැරුන ගෑනියක් එම්බාම් කරනකොට ඒක දිහා බලන් අතේ ගහන එකත් එහෙනම් සාදාරණීය කරපන්කො උසස් මානසිකත්වයක් කියලා. බුද්ධාගම ඔය level එකෙන් දකින්න එපා බන්. ඒක එහෙම උනාම හරි අවුල්.

    උබේ ඔය කියන කතා සාමාන්‍ය ජීවිතයේ logically පට්ට fail.
    😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පේන දේවල් වලින් වින්දනයක් හෝ අවින්දනයක් ලබන්නෙ නැත්නම් මොන එහෙකටද මිනිස්සු පැය ගනන් කාලේ කාගෙන cricket match බලන්නෙ? දෙරණ දෙවෙනි ඉනිම බලන්නෙ? කොහෙවත් රටවල් දෙකක් මරාගන්නකොට හෝයියා දාන්නෙ?

    ඔය වින්දනය එක එකෙක්ට සාපේක්ශයි. ඔතන ඉන්හෙරන්ට් උස්/ පහත් බවක් නැහැ.

    මැරුන ගෑනියක් එම්බාම් කරනකොට ඒක දිහා බලන් අතේ ගහන එකත් එහෙනම් සාදාරණීය කරපන්කො උසස් මානසිකත්වයක් කියලා.

    සාදාරනීකරනය කරන්න ඇයි ඒක වැරදි වෙන්නේ??
    මිනිස්සු හදාගත්ත සම්මත සම්මුතික රාමු වලින් බලන නිසා තමයි මැරුන ගෑනියෙක් දිහා බලන් අතේ ගහන එක පහත් මානසිකත්වයක් කියලා හිතෙන්නේ. එතන උස් හෝ පහත් බව ක් නැහැ.

    බුද්ධාගම ඔය level එකෙන් දකින්න එපා බන්. ඒක එහෙම උනාම හරි අවුල්.

    උබේ ඔය කියන කතා සාමාන්‍ය ජීවිතයේ logically පට්ට fail.
    😂

    මෙතන ලෞකිකව කතා කරන්න බැහැනේ කර්මයයි, බුද්ධ ද්ර්ශනයයි බේස්ඩ් වුනාම. ලෞකිකව කතා කරනවනම් මීට 180 වෙනස් විදිහට මන් කතා කරන්නේ. බුද්ධාගමට level නැහැ. ඔය level ඔක්කොම හදන් තියෙන්නේ සම්මුතිය ඇතුලේ. logics නැහැ ධර්මයේ.

    ලෞකික මිනිස්සු ජීවත් වෙන්නේ සම්මුතික රාමු (හොද නරක, එතික්ස් මෝරල්ස්, ආචාර ධර්ම..) එක්ක. ඒක ලෞකික මට්ටමෙන් එහා ඉන්න අයට සත පහක අදාලත්වයක් නැහැ. ධර්මය දේශනා කරේ ලෞකිකත්වය අතික්‍රමනය කරන්න.
     
    • Haha
    Reactions: CorD SaC

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    amor amor පෝයටත් චිකන් කන බොරු පඩත්තල vegan සෙට් එකක් tipar වෙලා වගේ පේනවා. :P:lol: