Toyota Raize Hybrid / Petrol personal import cost?

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    ඇයි බන් එකෙක්වත් price දාන්නේ නැත්තේ? සේල් කාරයෝ ගිණි ගනන්නේ දාන්නේ. Personal import prices දන්න එකෙක් කියපන්කෝ. TIA.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,176
    113
    Z9OsjvT.png
     
    • Like
    Reactions: Arcus

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    sale karayonta wadipura 2M denna kamathida?
    personal import karath yatin gahana un inne.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    Toyota Raize Hybrid tax එක 65 වගේ වෙන්න පුළුවන් , ඕක 63 වෙනත් පුළුවන් 67 වෙන්නත් පුළුවන් , clear කරන වෙලාවේ YEN rate එක අනුව හා වාහනේ CIF එක අනුව.