ටොයෝටා Raize Tax

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල.

    Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.
     
    • Like
    Reactions: NRTG

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,299
    2,355
    113
    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල.

    Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.
    ai bn hybrid balanne, oke kohmath thel karanwa ne, anika melo rahak na ne. Sonet wage ekak balapanko
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Tractor ekak wage😵‍💫
    Interior එකනම් හරි කැතයි බන් 🙁
    ඒ ගානට ගන්න වාහනය්ක් නැද්ද.
    mama hithuwe mata witharai meka mehma kiyala
    balan giyahama ehema na ne :lol:
    attama oya 120 range eke sonet eka lassanai wage Raize ekata wada mata nam

    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල.

    Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.
    Yathra ekata hari Creed ta hari katha karapan mchn
    ubata hoda idea ekak ganna puluwan
    ------ Post added on Jul 4, 2025 at 12:57 AM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,299
    2,355
    113
    mama hithuwe mata witharai meka mehma kiyala
    balan giyahama ehema na ne :lol:
    attama oya 120 range eke sonet eka lassanai wage Raize ekata wada mata nam

    Yathra ekata hari Creed ta hari katha karapan mchn
    ubata hoda idea ekak ganna puluwan
    ------ Post added on Jul 4, 2025 at 12:57 AM
    aththa kathawa, toyota badge eka tibba nm mun oka hodai kiyanwa :ROFLMAO: :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    Honda FIT එව්වගේ ලක්ෂ 60-70 ට වගේ යන්නේ මොනවද? පාවිච්චි කරන අය මොකද කියන්නේ
     
    • Like
    Reactions: NRTG