තෙල් මිළ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,806
    40,485
    113
    කොහෙද යුද්ධ යන්නෙ. ඒක ඉවරයි. ඒක තිබුණත් තෙල් මිළ අඩුවෙලා එහෙ.
    ඇත්තටම වෙච්ච දේ මොකක් උනත්, තෙල් ගනන් යයි කියන එක මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක්.
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ඇත්තටම වෙච්ච දේ මොකක් උනත්, තෙල් ගනන් යයි කියන එක මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක්.
    බලාපොරොත්තු ඉටු කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් මිනිස්සු කොච්චර දේවල් බලාපොරොත්තුවෙන් උන්නද මේ ආණ්ඩුව කරයි කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤏
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    next president

    580433.jpg
     
    • Haha
    Reactions: Frenth

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,485
    113
    බලාපොරොත්තු ඉටු කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් මිනිස්සු කොච්චර දේවල් බලාපොරොත්තුවෙන් උන්නද මේ ආණ්ඩුව කරයි කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤏
    මම කිව්වෙ බන්, විපක්ශය කොච්චර ට්‍රයි කරත් විපක්ශයට මේකේ වාසිය ගන්න බැරි උනා.
     
    • Like
    Reactions: Frenth

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    මම කිව්වෙ බන්, විපක්ශය කොච්චර ට්‍රයි කරත් විපක්ශයට මේකේ වාසිය ගන්න බැරි උනා.
    විපක්ෂය කරන්න ඕන වැඩ ගම්මන්පිල, පාඨලී කරනවා තනියම. ලැජ්ජයි සජියා. ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැන අහන්න බැරුව රෙද්දෙ රෙවිලා ඉන්නෙ.