5~6KM = 1kWh or 1 unit for most EVs
12 LKR wage. not bad.
5~6KM = 1kWh or 1 unit for most EVs
ButBetter than having an old Japanese car and in garages at critical times
with 15 - 20% battery charge i think it is easily manageable

Congratulations!
uta puluwan eka u gaththa!
දුර යන්න හරි විදියට ඩ්‍රයිව් කරන්න ඔනෙය් ලු. හරිම වාතයක් ලු චාර්ජින්, ගන්න එපා.
මෙකෙ හෙළයොන්ගෙ කතා බලපන්කො, නෙගටිව්මයි තියෙන්නෙ, රෙන්ජ් එක අඩුයි ලු, ඉලෙක්ට්‍රික් තියෙනවා නම් තව wadipura කාර් එකක් තියෙන්න ඔනෙලු, පෙට්‍රොල් ඉලෙක්ට්‍රික් එකට වඩා හොන්දයි ලු,
ඒකටත් හෙලයො ඇදල ගත්තට කවුරුවත් නානව ගනන් ගන්නෙ නෑනෙ නේද? ඔන්න මගෙන සපෝට් එකක්.mama disagreeing, old japanese car ekak hariyata maintain karala thiyagannawa nam maruwata thiyenawa.

ඇයි උම්බ විතරක් නැවෙන්නෙඒකටත් හෙලයො ඇදල ගත්තට කවුරුවත් නානව ගනන් ගන්නෙ නෑනෙ නේද? ඔන්න මගෙන සපෝට් එකක්.![]()
නැවෙනව නෙමේ නාන තැවෙනව. උබ ඉතින් තනියෙක් කියෝන එකට සපෝට් එකක් දුන්නෙ.ඇයි උම්බ විතරක් නැවෙන්නෙ

මම මලක් ඒ නිසා නැවෙයිලු - කාංචනා අනුරාදිඇයි උම්බ විතරක් නැවෙන්නෙ
ow ekai congragulate karala wadipura 2 million walata tiyena features monada kiyala ahuweuta puluwan eka u gaththa!

Blade battery use කරන්නෙ LFP Battery technology එක. ඒ බැට්රි Degrade වෙන්නෙ නැතිම තරම් -- mehema nm pattai habai...Thanks mcn
Service cost එක Every 10,000KM රුපියල් 10,000ක් වගේ වෙයි කියල කියන්නෙ. මම ඒක හරියටම බලල Confirm කරන්නම් බං. ඒත් International market එකේ EV එකක් Service කරන්නෙ Every 20,000KM ඒත් ලංකාව වගේ රටවල් Extreme Condition විදියට සලකන්නෙ, ඒකයි Standard service mileage එකෙන් Half වලට මෙහේ සෙට් කරල තියෙන්නෙ.
Warranty doc එකේ ෆොටෝ එකක් මම දාන්නම් බං. සර්විස් බුක් එකේ තියෙනව කන්ඩිෂන්ස් ඔක්කොම. බැට්රි එකට අවුරුදු 8ක් හෝ කිලෝ මීටර් 160,000ක් දෙනව. Overall vehicle එකට 150,000ක් හෝ අවුරුදු 6ක් දෙනව. එතැනින් ගොඩක් දේවල් කවර් වෙලා තියෙන්නෙ.
මම කියන්නෙ Battery replacement ගැන හිතන්නවත් ඕන නෑ කියල. මොකද Blade battery use කරන්නෙ LFP Battery technology එක. ඒ බැට්රි Degrade වෙන්නෙ නැතිම තරම්. අනිත් එක මේකෙ Active cooling තියෙනව. Global reviews වල විදියට කිලෝ මීටර් ලක්ෂ 3 පැනපු වාහන තියෙනව 5%ක්වත් කැපෑසිටි ලොස්ට් නොවුන. ඒ නිසා බැට්රි Replace කරන්න වෙන එකක් නෑ ඇත්තටම. තව ටිකක් හොයල බන්න මචං මේ බැට්රි ගැන. එතකොට වැඩේ තේරෙවි