කැරිම වැඩේ කිරියේ ජෙප්පන්ට උනේ 🤣🤣

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ අස්සේ දාර ජෙප්පෝ ටික ත්‍රෙඩ් දාගෙන ගූ ගොඩ හෝදන්න දගලනවා

    ඩොබීලාට උඩින් නියෝග ඇවිත් ඇති ගූ ගොඩ අර සජබේ ආර්ථික ඔස්තාර් පිටින් දාලා බේරෙන්න. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    තව ටික දවසක් යද්දී උන් අපිට බනිනවා චන්දෙ දුන්නා කියලා. ඔන්න බලපන්

    පොනිල් රාජපක්කු කියන එකට ලප කුමාර කියලත් එකතු කරලා අපිටම බනියි බන්..

    ඒ අස්සේ දාර ජෙප්පෝ ටික ත්‍රෙඩ් දාගෙන ගූ ගොඩ හෝදන්න දගලනවා

    ඩොබීලාට උඩින් නියෝග ඇවිත් ඇති ගූ ගොඩ අර සජබේ ආර්ථික ඔස්තාර් පිටින් දාලා බේරෙන්න. :lol:

    කොහෙවත් ඉන්න එකෙක් තමයි දැන් බලද්දී ආණ්ඩු කරන්නේ..
    අනුරය්ය ඇතුළු නඩේ පව් බන් ඔච්චර බලයක් හම්බෙලත් සජබේ එකෙක් තමයි ගේම ගහන්නේ.. 🤭

    ------ Post added on Jul 3, 2025 at 7:02 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් රාජපක්කු කියන එකට ලප කුමාර කියලත් එකතු කරලා අපිටම බනියි බන්..

    ------ Post added on Jul 3, 2025 at 7:02 PM
    ඒ කාලේ කඩේ ගිහින් පුක විතරයි නොදුන්නේ සමහරු...එහෙම උන් අද බදු කුමාර කියලා ත්‍රෙඩ් අරින්නේ.දැක්කම කුරිරු සතුටක් එනවා ඕයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    freelance tax එක ගහපු ගමන් බාගයක් ස්වාදීන උනා, :lol: :lol:

    Ali එකට කෙලපු ගමන් ඉතුරු බාගෙ ස්වාදීන උනා :lol::lol:

    කැරිම වැඩේ බන් ජෙප්පන්ට උනෙ 🤭🤭
    :yes: :yes: :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කොහෙවත් ඉන්න එකෙක් තමයි දැන් බලද්දී ආණ්ඩු කරන්නේ..
    අනුරය්ය ඇතුළු නඩේ පව් බන් ඔච්චර බලයක් හම්බෙලත් සජබේ එකෙක් තමයි ගේම ගහන්නේ.. 🤭

    ------ Post added on Jul 3, 2025 at 7:02 PM
    මේකේ ඉන්න දාර ජෙප්පන්ට අනුව මේ දවස්වල මුදල් කාරක සභාවේ සභාපති තමයි රට පාලනය කරන්නේ.ලපයා තවම ස්ටේජ් වල කෑගහ ගහ යනවා කටට එන බොරුව කිය කිය..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    August nam monawa hari wenawama tamai. etulata giyapu untath janadipathi samawath lebei 😍😍

    රාජිතගේ පයියක් වැඩක් නෑනේ බන් මෙතනට. අපි කියන්නේ tax ගහපු විදිහ ගොං කියලා. නිකමට දැන් pen drive එකක් වත් ගෙන්නගන්න පුළුවන්ද බලපන්. Pen එක 2200/=යි tax එක 17,800/= මොන හුත්තක්ද මේ. 🤷🏻‍♂️
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    රාජිතගේ පයියක් වැඩක් නෑනේ බන් මෙතනට. අපි කියන්නේ tax ගහපු විදිහ ගොං කියලා. නිකමට දැන් pen drive එකක් වත් ගෙන්නගන්න පුළුවන්ද බලපන්. Pen එක 2200/=යි tax එක 17,800/= මොන හුත්තක්ද මේ. 🤷🏻‍♂️

    Thopita rata hadanna one nadda? Rs.17,800 wageda ban rata hadana eka?
     
    • Haha
    Reactions: Candid-B and Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    අපි නම් දිගටම මාලිමාවට
    අලි ඇක්ස්ප්‍රැස් එකේ සරුව පිත්තල කෑලි වලට වඩා
    අපිට රට වටිනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    ලජ්ජා නැති පොන්න ජෙප්පි පැටව් ටික හිමින් පුක අල්ලන්නේ ජනේලෙන් සිදෙයි කියලා බයට :P:lol:
    අපි නම් කෙලින්ම දෙන්නේ බොල.
    අපිට රට වටිනවා
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    freelance tax එක ගහපු ගමන් බාගයක් ස්වාදීන උනා, :lol: :lol:

    Ali එකට කෙලපු ගමන් ඉතුරු බාගෙ ස්වාදීන උනා :lol::lol:

    කැරිම වැඩේ බන් ජෙප්පන්ට උනෙ 🤭🤭
    උසි ජෙප්පෝ
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    එකා එකා කැපියල්ලා.. අවුරුදු පහක් බෑ මුන්ට

    රනිල් සර් දෙසැම්බර් මාසෙ ජනාධිපති වෙන දවස හරියටම පෙකාශයට පත් කරලද තියෙන්නෙ?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තව ටික දවසක් යද්දී උන් අපිට බනිනවා චන්දෙ දුන්නා කියලා. ඔන්න බලපන්

    දැනටම බනිනවා උන් දැන් කතා කරන්නේ චන්දෙ දුන්නේ නැති එවුන් වගේ දැනට මෙහෙමනම් තව අවුරුදු 2කක් විතර යද්දී කොහොම වෙයිද. :rofl: 🤌

    ඒ කාලේ කඩේ ගිහින් පුක විතරයි නොදුන්නේ සමහරු...එහෙම උන් අද බදු කුමාර කියලා ත්‍රෙඩ් අරින්නේ.දැක්කම කුරිරු සතුටක් එනවා ඕයි.

    අවුරුදු 20-30 ආන්ඩු කරනවා කියපු එවුන්ම මෙච්චර ඉක්මනට අනෙක් පැත්ත හැරිලා බනින එක තරම් අතල් එකක් නැ ලොවෙත්.:rofl:

    ගොටාට කඩේ යද්දී සිංහලෙන් ටයිප් කරලා අනුරට කඩේ යද්දී එන්ග්ලිෂ් වලට මාරු උන බයියා එහෙම එන පාර මාරු වෙන්නේ මොන බාෂවටද කියලා මන් බලන් ඉන්නේ.:lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මාලිමාවට චන්දෙ දුන්නේ ලංකාවෙ floating vote එක. උන් වැරැදි නං වැරදියි කියයි, හරිනං හරි කියයි.

    ඒකට සීයගේ වහල්ලුටික...සදා හාමු වන්දනාවේ