පොඩි හැක් එකක් තියෙ... ටයිප් කරන්න කම්මැලි බන්.. old vesrsion එකක් ගන්න 4.8 වගේ.. video එක එඩිට් කරල ඔක්කොම සිලෙක්ට් කරල Alt + G දීල compound clip එකක් කරන්න. Right click කරල free processes දෙන්න. ඔ්ක save වෙනව cap cut folder එකේ මේ වගේ C:\Users\Username\AppData\Local\CapCut\User Data\Projects\com.lveditor.draft ඔතන තියනව නම්බර් වලින් folder වගයක්. ඒක ඇතුලෙ Resources --- combination file එකේ බලන්න save වුන video එක ඇති.. හැම free processes video එකටම folder එකක් හැදෙනව. ඒ video එක cap cut එකට ඇදල දාල compound කරපු clip එක උඩට දාන්න. එතකොට අහනව replace කරන්නද කියල.. එහෙම කරල export කරල බලන්න.. ආස හිතෙයි.. මුලින් අමාරු වගේ පෙනුනට එකපාරක් කරල බැලුවම ගේමක් නෑ.. ඔ්ක තමයි මට සෙට් වුන හොදම විදිය.. අර පාත් එක pin කරගන්න. cap cut pro account තියනව වැඩි දවසක් නැ තේරුමක් නැ ඒව