ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිල් ලොක්කා නියම ටොපියක් දීලා තියෙන්නේ බදු කුමාරයට. මම කලින් දවසකත් කිරියේ කිව්වා. ලපයට වෙන්නේ කෙනඩිට උන දේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
    ඒ රටවල් වලත් බදු ගහලා නිකමුන්ට දෙනවද බන්.එන්න කලින් කිව්වේ නැතුව දැන් තටමන්නේ ඇයි හැම එකටම.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    ඇයි බන් මුන් මෙහෙම කෙලින්නේ මධ්‍යම පාන්තිකයින්ටම? එහෙම බලද්දී රනිල්ලා මහින්දලා හොදයි නේ බන්. වලව් කාරයො වෙලත් පොඩි මිනිහා ගැන හිතුවා.
    බදු කුමාර ගූ ගොඩක සතයක් තියෙනවා දැක්කොත් ඒකත් දිවෙන් ගන්න ජාතියේ එකෙක් වෙලානේ 😢
    මුන්ට කඩේ ගියාට අපිට මඩු වලිගෙන් තලන්න ඕන. නැද්ද හා? අම්මපා :sorry:

    ඔව් මට පේනවා........! දැන් ඩෝබිලා ටික දුවගෙන එනවා.......
    දුවපං...............
    නැත්තං ඡන්දෙ දුන්න කියල බලන එකක් නෑ 😬
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,079
    8,406
    113
    Kotahena
    😹😹😹

    හිතුව නෙවෙයි හිකුවා. ඇයි බන් ඔච්චර ගොං?

    රටට කෙළවලා, නැති කරලා, බංකොළොත් කරල දාපු වේස බල්ලො මිනිස්සු ගැන හිතුවලු.

    උබල ගංජ ගහලද? කුඩු ගහලද?
    මෙහෙමයි බං. මේ යන විදියට කෙහෙළිය එළියට දැම්මත් කමක් නැහැ ඊට වඩා ලොකු විනාශයක් මුන් දැං කරගෙන යනවා.

    ගොඩ යන්න හදන පවුල් කී දාහක් වතුරේ ද

    කම්පැනි කීයක් දැනටමත් දාලා ගිහින් ද.

    Job කීයක් නැති නැති වෙලාද.

    Oya ඇඟලුම් කර්මාන්ත ම කීයක් වැහෙන්න ඇතිද. ඒ company වටා හැදුණු අනික් පොඩි company කීයක ට කෙළ වුණාද

    වඩේ බදින ගෙවල් කාමර boarding විකුණපු මිනිහාගේ ඉඳන් port city eke company aran giya ekage idan keeyakata kela උනාද

    උඹ ට unath රෙදි නම් හෝදන එක ඉවර කරන්න බැරි වෙයි.

    Ali ekata karapu balu වැඩේ. Reela iwara වෙලා වතුර හොයනවා වගේ වැඩ කරන්න ගිහින් fail වෙන කෙලවරක් නැහැ meke

    Kawuda ban munta me lanu දෙන්නෙ

    රනිල යස අගේට කරන් ආපු එක කරන්න දුන්නෙ නැහැනේ

    ආයේ ඔන්න බලපං මුන්ට 1% වත් නැති වෙනවා sure දෙකක් නෑ ඉතිං

    Awulak නෑ සුපෝෂ කඩ ටික වැටුණ එක ලොකු දෙයක් tax වලින් වැඩක් උනානේ. හොරකම් නොකර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989

    මුංගේ බක පණ්ඩිත කම වැඩියි
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    Cat Bra GIF

    අස් වැසුම ගන්න උබ වගේ උන්ට නම් අවුලක් නෑ තමයි :yes: [/SIZE

    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,

    ** |
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |

    ### Non-EU European Countries (Selected)

    For completeness, here are the standard VAT rates for digital goods in some non-EU European countries, where applicable:[](https://taxfoundation.org/data/all/eu/value-added-tax-2024-vat-rates-europe/)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,818
    87,284
    113
    ආශ්චර්යමත් රටක
    ඒ රටවල් වලත් බදු ගහලා නිකමුන්ට දෙනවද බන්.එන්න කලින් කිව්වේ නැතුව දැන් තටමන්නේ ඇයි හැම එකටම.

    ඔව් දෙනවා. ලංකාවෙ මොනවද බන් දෙන්නෙ?
    අහල බලපන් වෙන රටවල් වල දෙන දේවල්.
    ලංකාවෙ එයින් බාගයක් දේවල් දෙන්නෙ නෑ.

    රටට මෙච්චර කල් ටැක්ස් නෙිගෙවපු උනුත් නිකම්මු තමයි. උන් අර නිකම්මුන්ට වඩා නිකම්මු. රටේ උද්ධමනයත් වැඩි කරන්න දායක වෙච්ච උන්.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    lapeya owa kalin kiwwada bhallo!
    ඇයී කිව්වන් දෙන්නේ නැද්ද ? බදු නොගා රට හදන්නේ උබගේ අම්මාගේ අහවල් එකෙන් එන ස්ල්ලී වලින්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,818
    87,284
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි බං. මේ යන විදියට කෙහෙළිය එළියට දැම්මත් කමක් නැහැ ඊට වඩා ලොකු විනාශයක් මුන් දැං කරගෙන යනවා.

    ගොඩ යන්න හදන පවුල් කී දාහක් වතුරේ ද

    කම්පැනි කීයක් දැනටමත් දාලා ගිහින් ද.

    Job කීයක් නැති නැති වෙලාද.

    Oya ඇඟලුම් කර්මාන්ත ම කීයක් වැහෙන්න ඇතිද. ඒ company වටා හැදුණු අනික් පොඩි company කීයක ට කෙළ වුණාද

    වඩේ බදින ගෙවල් කාමර boarding විකුණපු මිනිහාගේ ඉඳන් port city eke company aran giya ekage idan keeyakata kela උනාද

    උඹ ට unath රෙදි නම් හෝදන එක ඉවර කරන්න බැරි වෙයි.

    Ali ekata karapu balu වැඩේ. Reela iwara වෙලා වතුර හොයනවා වගේ වැඩ කරන්න ගිහින් fail වෙන කෙලවරක් නැහැ meke

    Kawuda ban munta me lanu දෙන්නෙ

    රනිල යස අගේට කරන් ආපු එක කරන්න දුන්නෙ නැහැනේ

    ආයේ ඔන්න බලපං මුන්ට 1% වත් නැති වෙනවා sure දෙකක් නෑ ඉතිං

    Awulak නෑ සුපෝෂ කඩ ටික වැටුණ එක ලොකු දෙයක් tax වලින් වැඩක් උනානේ. හොරකම් නොකර

    කෙළවලා බංකොළොත් කරල දාපු රටක මිනිස්සුන්ට යන කොස්ට් එක තමයි ඔය යන්නෙ. ඕව මං මේකෙ කියල තියෙනව දැන් අවුරුදු පහක් දහයකටත් කලින්. ඒව ඒ කාලෙ තේරිච්ච උන් හිටියෙත් නැතුව ඇති. අදත් තේරුම් ගන්න පුලුවන් උන් අඩුයි.

    ඕව හිතන්න තිබුනෙ ටකරන් කෑල්ලටයි, ලැට් පෝච්චියටයි, තව මෙකී නොකී දේවල් වලටයි රැවටිලා රට බංකොළොත් කරන්න කාලකණ්ණි මූසලයන්ට රටවල් දෙන්න කලින්.

    එන්න එන්න ඒ කොස්ට් එක වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. මේ පාරත් ගල් මූසල කාලකණ්නින්ට බලය ගියානං ඊළඟ අවුරුදු වල ගෙවන්න වෙන වන්දිය ඊට වැඩියි.

    රටේ වාසනාවට මේ ආණ්ඩුව දැන් ආවා. මේවා තේරුම් කරාට තේරුම් ගන්න තරං ඔලුවක් තියෙන උන් නෑ. පුලුවන් නං තේරුම් ගනිල්ලා. නැත්තං නිකන් අඬ අඬ බලන් ඉඳපල්ලා. කොහොම හිටියත් වෙන්න ඕන වැඩ ටික මේ වගේ උනා නං රටට ඇති 🙏🏼
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඇයී කිව්වන් දෙන්නේ නැද්ද ? බදු නොගා රට හදන්නේ උබගේ අම්මාගේ අහවල් එකෙන් එන ස්ල්ලී වලින්ද
    lapeya kiwwe nam ehemai. mal mal hil jangiyen salli adala gannawa kiyala!

    yako ratema ungen tax gahala ratak hadanna ba. eka hariyata gedara ungen collection ekak dala ge hadanawa wage wadak. gedara wathkama wadi wenne naha. eka hadanna service dena unta dena sallith pitata gihin thawa wathkama adu wenawa witharai!

    tax gahala ratak hadanna ba . ratak hadanna international commerce ona! gihin age of empires gahapam!

    කෙළවලා බංකොළෙිත් කරල දාපු රටක මිනිස්සුන්ට යන කොස්ට් එක තමයි ඔය යන්නෙ.

    ඕව හිතන්න තිබුනෙ ටකරන් කෑල්ලටයි, ලැට් පෝච්චියටයි, තව මෙකී නොකී දේවල් වලටයි රැවටිලා රට බංකොළොත් කරන්න කාලකණ්ණි මූසලයන්ට රටවල් දෙන්න කලින්.
    dan aswasuma dena ekai. ටකරන් කෑල්ලටයි, ලැට් පෝච්චියටයි, තව මෙකී නොකී දේවල් dena ekkei wenasak thiyeda ballo?
    ------ Post added on Jul 7, 2025 at 6:04 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එකතුවෙයල්ලා කොල්ලනේ ...අපි ආයි අරගල කරමු...🤬

    GO HOME ANURA
    GO HOME ANURA

    GO HOME ANURA....................
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,542
    32,289
    113
    ඇයි බන් මුන් මෙහෙම කෙලින්නේ මධ්‍යම පාන්තිකයින්ටම? එහෙම බලද්දී රනිල්ලා මහින්දලා හොදයි නේ බන්. වලව් කාරයො වෙලත් පොඩි මිනිහා ගැන හිතුවා.
    බදු කුමාර ගූ ගොඩක සතයක් තියෙනවා දැක්කොත් ඒකත් දිවෙන් ගන්න ජාතියේ එකෙක් වෙලානේ 😢
    මුන්ට කඩේ ගියාට අපිට මඩු වලිගෙන් තලන්න ඕන. නැද්ද හා? අම්මපා :sorry:
    මුන් දන්නෙත් නැහැ විපක්ෂයෙ උන් එක්ක රාජ්‍ය සේවෙ හොරු ටික එකතු වෙලා ජනතාවට කෙලවන්න බදු ගහන අතරෙ, මිනිස්සුන්ගෙ ප්‍රාදේශීය ගැටළුත් රාජ්‍ය සේවෙ උන් යටගහනවා, අන්තිමට රජයට මුන් නිසා සොරි, NPP යේ ප්‍රාදේශීය මට්ටමේ උන් දැන් දූෂිත හිටපු නිලධාරීන්ගෙ පදේට නටන්න අරගෙන. මෙහෙම ගියොත් අනුරටත් මුන් සොරි කරනවා ඉක්මණින්, දැන්වත් රාජ්‍ය සේවෙ හොරු කියන පදේට නැටිල්ල නවත්තයිද?
     
    • Like
    Reactions: Kumbhakarna22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,818
    87,284
    113
    ආශ්චර්යමත් රටක
    kiyapam balanna. oya dekama karanne janathawage salli hoorala. mokkada wenasa?

    ඒකවත් තේරුම් ගන්න බැරි මැටි හරක් ඇයි බන් රටවල් හදන එක ගැන කතා කරන්නෙ? 😆

    පවු නොදී පැත්තකට වෙලා හිටපල්ලකො.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    imf ekata giyanam eke widihata karanna wenawa bn.
    dan methana ranil,sajith,mahinda hitiyath meka karanawamai.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    kiyapam balanna. oya dekama karanne janathawage salli hoorala. mokkada wenasa?
    වෙන ආන්ඩුවක් නම් ඔක නෙමේ නේද කියන්නේ. මුන් අපෙන් ටැක්ස් ගහලා හොරා කනවා කියලා. දැන් හොරකම් නැතී නිසා බ්ලා බ්ලා බ්ලා 🤣🤣
     
    • Haha
    Reactions: supun_sg

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඇයී කිව්වන් දෙන්නේ නැද්ද ? බදු නොගා රට හදන්නේ උබගේ අම්මාගේ අහවල් එකෙන් එන ස්ල්ලී වලින්ද
    ඇයි හු**තො හඳුනගෙ යාලුවොයි තොපෙ රට ඉන්න ජෙප්පො මාසෙ ගානෙ එවන ඩොලර් 500 නුයි නෙවෙයිද?