ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වෙන ආන්ඩුවක් නම් ඔක නෙමේ නේද කියන්නේ. මුන් අපෙන් ටැක්ස් ගහලා හොරා කනවා කියලා. දැන් හොරකම් නැතී නිසා බ්ලා බ්ලා බ්ලා 🤣🤣
    අනුර දැක්ක ගමන් ජුස් ගියා

    එකෙන්ම ජනපතී අනුර

    🔴
    ❤ අපේ ජනපතී අනුර
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    imf ekata giyanam eke widihata karanna wenawa bn.
    dan methana ranil,sajith,mahinda hitiyath meka karanawamai.
    IMF එහෙම කියලා නැහැ. එහෙම කියන්නත් බැහැ.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    imf ekata giyanam eke widihata karanna wenawa bn.
    dan methana ranil,sajith,mahinda hitiyath meka karanawamai.
    ඉතින් යකො එහෙනම් IMF කියපු අනිත් ඒවත් කරපන්කො. බදු විතරද කරන්න පුලුවන්?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,559
    6,411
    113
    @vibhashana කැරි ටිල්වින් වේසිගෙ පුතෝ මෙහෙ වර.. මේවට උත්තර දීපන් වේසිගෙ බල්ලෝ..
     
    • Like
    Reactions: Kumbhakarna22

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් දෙනවා. ලංකාවෙ මොනවද බන් දෙන්නෙ?
    අහල බලපන් වෙන රටවල් වල දෙන දේවල්.
    ලංකාවෙ එයින් බාගයක් දේවල් දෙන්නෙ නෑ.

    රටට මෙච්චර කල් ටැක්ස් නෙිගෙවපු උනුත් නිකම්මු තමයි. උන් අර නිකම්මුන්ට වඩා නිකම්මු. රටේ උද්ධමනයත් වැඩි කරන්න දායක වෙච්ච උන්.
    කෙළවලා බංකොළොත් කරල දාපු රටක මිනිස්සුන්ට යන කොස්ට් එක තමයි ඔය යන්නෙ. ඕව මං මේකෙ කියල තියෙනව දැන් අවුරුදු පහක් දහයකටත් කලින්. ඒව ඒ කාලෙ තේරිච්ච උන් හිටියෙත් නැතුව ඇති. අදත් තේරුම් ගන්න පුලුවන් උන් අඩුයි.

    ඕව හිතන්න තිබුනෙ ටකරන් කෑල්ලටයි, ලැට් පෝච්චියටයි, තව මෙකී නොකී දේවල් වලටයි රැවටිලා රට බංකොළොත් කරන්න කාලකණ්ණි මූසලයන්ට රටවල් දෙන්න කලින්.

    එන්න එන්න ඒ කොස්ට් එක වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. මේ පාරත් ගල් මූසල කාලකණ්නින්ට බලය ගියානං ඊළඟ අවුරුදු වල ගෙවන්න වෙන වන්දිය ඊට වැඩියි.

    රටේ වාසනාවට මේ ආණ්ඩුව දැන් ආවා. මේවා තේරුම් කරාට තේරුම් ගන්න තරං ඔලුවක් තියෙන උන් නෑ. පුලුවන් නං තේරුම් ගනිල්ලා. නැත්තං නිකන් අඬ අඬ බලන් ඉඳපල්ලා. කොහොම හිටියත් වෙන්න ඕන වැඩ ටික මේ වගේ උනා නං රටට ඇති 🙏🏼

    ඉතින් අපිද කලින් ටැක්ස් ගහන්න යද්දි උඩ පැන පැන දැගලුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කිය කිය. උබත් නිකන් දැන් ඉපදුනා වගේනේ බන්. JVP එක තමයි වැඩිපුරම බදු ගහද්දි උඩ පැන්නේ නැද්ද කියපන්. එන්න කලින් කිව්වේ අරූ වමට ගහනවා මූ වමට ගහනවා අපි ආපු ගමන් එවා නවත්තලා සහන දෙනවා කියලා. බැරි දේවල් නේ කියලා තියෙන්නේ ඒ කියන්නේ. බොරුව තනිකර.

    මුන්ගේ කියලත් මහ වෙනසක් නෑ මට නන්. මේ යන විදිහට තවත් worse වෙන සීන් එකක් යන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,418
    113
    unta badhu gahanna wune IMF nisa. IMF eka thamai aanduwa control karanne. godak minissu danne na oka ithin. anurata wela thiyenne gale paharapu balala wage inna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අපිද කලින් ටැක්ස් ගහන්න යද්දි උඩ පැන පැන දැගලුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කිය කිය. උබත් නිකන් දැන් ඉපදුනා වගේනේ බන්. JVP එක තමයි වැඩිපුරම බදු ගහද්දි උඩ පැන්නේ නැද්ද කියපන්. එන්න කලින් කිව්වේ අරූ වමට ගහනවා මූ වමට ගහනවා අපි ආපු ගමන් එවා නවත්තලා සහන දෙනවා කියලා. බැරි දේවල් නේ කියලා තියෙන්නේ ඒ කියන්නේ. බොරුව තනිකර.

    මුන්ගේ කියලත් මහ වෙනසක් නෑ මට නන්. මේ යන විදිහට තවත් worse වෙන සීන් එකක් යන්නේ

    පට්ට පල් හොරු, මෙච්චර කල් රටට දෙයක් නොකරපු, රට බංකොළොත් කරපු කාලකණ්ණි තව බදුත් ගහද්දි විරුද්ධ වෙන්න ඕන තමයි.

    දැන් තියෙන ආණ්ඩුවෙ උන් එපා කියද්දි දූෂණ, වංචා නොකර, බංකොළොත් නොකර රට විනාස නොකර තිබුණ නං ඕව ඔහොම කරන්න වෙන්නෙ නෑ.

    බනින එක බැනපන් රටට එහෙම කරපු ගල් මූසලයන්ට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    වෙන ආන්ඩුවක් නම් ඔක නෙමේ නේද කියන්නේ. මුන් අපෙන් ටැක්ස් ගහලා හොරා කනවා කියලා. දැන් හොරකම් නැතී නිසා බ්ලා බ්ලා බ්ලා 🤣🤣
    hora kawa kiwwata habai un ratath hadala thiyenawa. lapeya horath noka - badatath noka - hil jangiya adan thama melo deyak na.

    පට්ට පල් හොරු, මෙච්චර කල් රටට දෙයක් නොකරපු, රට බංකොළොත් කරපු කාලකණ්ණි තව බදුත් ගහද්දි විරුද්ධ වෙන්න ඕන තමයි.

    දැන් තියෙන ආණ්ඩුවෙ උන් එපා කියද්දි දූෂණ, වංචා නොකර, බංකොළොත් නොකර රට විනාස නොකර තිබුණ නං ඕව ඔහොම කරන්න වෙන්නෙ නෑ.

    බනින එක බැනපන් රටට එහෙම කරපු ගල් මූසලයන්ට
    oya monawa karath - nokarath lankawa wala pallata yanne. dan api inne eke middle speed phase eke. moda lapeya panala kare thiyagaththa. anik un lapeyage kare gahala maru una!
    ------ Post added on Jul 7, 2025 at 6:46 PM
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පට්ට පල් හොරු, මෙච්චර කල් රටට දෙයක් නොකරපු, රට බංකොළොත් කරපු කාලකණ්ණි තව බදුත් ගහද්දි විරුද්ධ වෙන්න ඕන තමයි.

    දැන් තියෙන ආණ්ඩුවෙ උන් එපා කියද්දි දූෂණ, වංචා නොකර, බංකොළොත් නොකර රට විනාස නොකර තිබුණ නං ඕව ඔහොම කරන්න වෙන්නෙ නෑ.

    බනින එක බැනපන් රටට එහෙම කරපු ගල් මූසලයන්ට
    දැන් එහෙම වංචා දූශන වෙන්නේ නැත්තන් ඒ ඉතුරු වෙන ඒවා කොහෙටද යන්නේ? මට මතකයි එක පාරක් කිව්වා ලොක්කම මේ රට ගොඩ ගන්න අමුතුවෙන් බදු ගහන්න ඔනි නෑ මෙන්න මෙච්චර මෙච්චර වන්චා වෙනවා මේවා නවත්තපුහම ඇති අපි මාස කීයකින්දො ඔන්න ඔය ඔක්කොම නතර කරලා ගොඩ ගන්නවා ලයින් එකක්. දැන් එතකොට කියන තරන් ලේසි නෑ කියලා තේරිලා වෙන්න ඇති නේ ඔය ඔක්කොම කරන්නේ. එහෙම බලද්දිත් මුන් පච නේ කියලා තියෙන්නේ හරියට හොයලා බලන්නේ නැතුව.

    මම අද වෙනකන් තාම කිසිම initiative එකක් දැක්කේ නෑ ආදයම් ගන්න බදු ගහනවා ඇරෙන්න.

    මට අමුතුවෙන් බනින්න දෙයක් කියලා තියෙන්නේ මහින්ද ට 2වෙනි පාර දුන්න එක විතරයි. :baffled:1 වෙනි පාර දුන්න එකට නන් කවුරු මොනවා කිව්වත් මම සතුටුයි ඒ කරපු දේට. උ අවුල් වුනේ 2වෙනි පාරත් දුන්නට පස්සේ නිකන් "මම තමයි ලක් අම්මව බේරුවේ මට ඒක හින්ද ඔනි මගුලක් කරන්න පුලුවන් " වගෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    දැන් එහෙම වංචා දූශන වෙන්නේ නැත්තන් ඒ ඉතුරු වෙන ඒවා කොහෙටද යන්නේ? මට මතකයි එක පාරක් කිව්වා ලොක්කම මේ රට ගොඩ ගන්න අමුතුවෙන් බදු ගහන්න ඔනි නෑ මෙන්න මෙච්චර මෙච්චර වන්චා වෙනවා මේවා නවත්තපුහම ඇති අපි මාස කීයකින්දො ඔන්න ඔය ඔක්කොම නතර කරලා ගොඩ ගන්නවා ලයින් එකක්. දැන් එතකොට කියන තරන් ලේසි නෑ කියලා තේරිලා වෙන්න ඇති නේ ඔය ඔක්කොම කරන්නේ. එහෙම බලද්දිත් මුන් පච නේ කියලා තියෙන්නේ හරියට හොයලා බලන්නේ නැතුව.

    මට අමුතුවෙන් බනින්න දෙයක් කියලා තියෙන්නේ මහින්ද ට 2වෙනි පාර දුන්න එක විතරයි. :baffled:1 වෙනි පාර දුන්න එකට නන් කවුරු මොනවා කිව්වත් මම සතුටුයි ඒ කරපු දේට. උ අවුල් වුනේ 2වෙනි පාරත් දුන්නට පස්සේ නිකන් "මම තමයි ලක් අම්මව බේරුවේ මට ඒක හින්ද ඔනි මගුලක් කරන්න පුලුවන් " වගෙ

    ඒව කොහෙටද යන්නෙ කියල හොයල බලපන්.
    යන්න ඕන තැන්වලට යනවා කියලා අපිට තේරෙනවා.

    දැන් අවුරුදු 5 කට 10 කට කලින් කියපුවා දැන් කරන්න බෑ. ඒක තමයි ඒව ඒ කාලෙ කිව්වෙ. ඒ කියපු කාලෙ බලේ දුන්න නං මෙච්තර අමාරු නොවී රට වලෙන් ගොඩගන්න තිබුණා.

    බංකොළොත් කරල දීපු රටක තමයි දැන් දේවල් කරන්නෙ. දැන් මේ යන්නෙ ඒකට යන කොස්ට් එක.

    බංකොළොත් කාලකණ්ණින්ට මේ පාරත් රට දීලා 2029 මාලිමාවට බලය ආව නං තව අමාරු වෙනවා. කල් යන්න යන්න කොස්ට් එක වැඩි වෙනවා. කරන්න දෙයක් නෑ කවද රට හොඳ පැත්තට ගෙනිච්චත් ඒ කොස්ට් එක ගෙවන්නම වෙනවා.

    ඒක දැන්වත් තේරුම් ගන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,343
    35,057
    113
    බදු ගහන්නේ
    රටේ පොදු පහසුකම් සංවර්ධනය කරන්න
    කලින් අපත ආණ්ඩු වගේ
    හොරා කන්න නෙමෙයි බොලව්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඒව කොහෙටද යන්නෙ කියල හොයල බලපන්.
    යන්න ඕන තැන්වලට යනවා කියලා අපිට තේරෙනවා.

    දැන් අවුරුදු 5 කට 10 කට කලින් කියපුවා දැන් කරන්න බෑ. ඒක තමයි ඒව ඒ කාලෙ කිව්වෙ. ඒ කියපු කාලෙ බලේ දුන්න නං මෙච්තර අමාරු නොවී රට වලෙන් ගොඩගන්න තිබුණා.

    බංකොළොත් කරල දීපු රටක තමයි දැන් දේවල් කරන්නෙ. දැන් මේ යන්නෙ ඒකට යන කොස්ට් එක.

    බංකොළොත් කාලකණ්ණින්ට මේ පාරත් රට දීලා 2029 මාලිමාවට බලය ආව නං තව අමාරු වෙනවා. කල් යන්න යන්න කොස්ට් එක වැඩි වෙනවා. කරන්න දෙයක් නෑ කවද රට හොඳ පැත්තට ගෙනිච්චත් ඒ කොස්ට් එක ගෙවන්නම වෙනවා.

    ඒක දැන්වත් තේරුම් ගන්න
    hgh.png

    බනින එක බැනපන්
    hgh.png

    ------ Post added on Jul 7, 2025 at 7:02 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @vibhashana කැරි ටිල්වින් වේසිගෙ පුතෝ මෙහෙ වර.. මේවට උත්තර දීපන් වේසිගෙ බල්ලෝ..
    @vibhashana හැංගිච්ච තැන් වලින් බැහැපිය දොට්ට.. බොට gangbang එකක් දෙන්න කතා කරනවා.. 🤭
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඒව කොහෙටද යන්නෙ කියල හොයල බලපන්.
    යන්න ඕන තැන්වලට යනවා කියලා අපිට තේරෙනවා.

    දැන් අවුරුදු 5 කට 10 කට කලින් කියපුවා දැන් කරන්න බෑ. ඒක තමයි ඒව ඒ කාලෙ කිව්වෙ. ඒ කියපු කාලෙ බලේ දුන්න නං මෙච්තර අමාරු නොවී රට වලෙන් ගොඩගන්න තිබුණා.

    බංකොළොත් කරල දීපු රටක තමයි දැන් දේවල් කරන්නෙ. දැන් මේ යන්නෙ ඒකට යන කොස්ට් එක.

    බංකොළොත් කාලකණ්ණින්ට මේ පාරත් රට දීලා 2029 මාලිමාවට බලය ආව නං තව අමාරු වෙනවා. කල් යන්න යන්න කොස්ට් එක වැඩි වෙනවා. කරන්න දෙයක් නෑ කවද රට හොඳ පැත්තට ගෙනිච්චත් ඒ කොස්ට් එක ගෙවන්නම වෙනවා.

    ඒක දැන්වත් තේරුම් ගන්න
    කොහොමත් ඉතින් බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද :yes:

    5/10 ක් නන් නෑ මට එච්චර කල් ඒවා මතක තියෙන්නෙත් නෑ බන්. මේ අන්තිමට ගිය කැම්පේන් එකේ ගිය කතාවක්.පච කියපු එක ගැන මම කිව්වේ. නිශ්පාදන ආරිතිකයක් ගේනවා කිව්වට තාම ප්ලෑන් එකක් වත් නැද්ද මන්ද ඒවා කරන්න.මිනිස්සුන්ට තියෙන්නේ බදු ගෙවන ඒකේ ප්‍රශ්නෙටත් වැඩිය ඒවට මොකද වෙන්නේ ඇයි නිකමො ටිකක් පෝශනය කරන්න දගලන්නේ කියලා.කියපු දේවල් ඔක්කොගෙම අනික් පැත්ත කරන්නේ. ඒකයි කිව්වේ මුන් කියලත් මහ වෙනසක් නෑ කියලා
     
    • Like
    Reactions: ruka!

    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,075
    113
    මේ වගේ මිනීමරු නූගත් ගන්කබර තක්කඩියෙක් ගේ පක්ෂෙට බලය දෙන්න කලින් හිතන්න තිබ්බා :lol: